2025 Theory - Chemistry Charitha Dissanayake (@cd2025t)の最新投稿

2025 Theory - Chemistry Charitha Dissanayake のテレグラム投稿

2025 Theory - Chemistry Charitha Dissanayake
ශ්‍රී ලංකාවෙ වැඩිම දරුවන් පිරිසක් සහභාගී වන රසායන විද්‍යා පන්තිය.
1,863 人の購読者
1,171 枚の写真
51 本の動画
最終更新日 12.03.2025 04:37

類似チャンネル

Samsung & Android Tweaks
2,521 人の購読者

2025 Theory - Chemistry Charitha Dissanayake によってTelegramで共有された最新のコンテンツ

2025 Theory - Chemistry Charitha Dissanayake

15 Feb, 12:45

473

🚀
මතකයිනේ අද වැඩේ?

රෑ 7ට හැමෝම මතක ඇතුව YouTube පැත්තට එන්න.


▶️ YouTube link:-
https://youtube.com/live/1xs8cXt8Vb0?feature=share

📚 Tute link:-
https://t.me/NMchemistrynotes/176

❤️ Telegram link:-
https://t.me/NMCHM

Thank you..!

🧑‍🎓 නිපුන් මද්දුමගේ.

#අපි_තමයි_අහස
2025 Theory - Chemistry Charitha Dissanayake

15 Feb, 11:31

421

🔰 2025 REVISION
🔰 CHEMISTRY
🔰 NIPUN MADDUMAGE

🔴 MOON LIGHT SESSION 🔴

චාලක රසායනය පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡාව Day 02
🔥

•අද,
•පෙබරවාරි 15,
•සෙනසුරාදා,
•රාත්‍රී 7.00 ට.

"Nipun Maddumage Chemistry" YouTube නාලිකාවෙන් සජීවීව

හැමෝම අපේ චාලක රසායනය MCQ Tute එකේ ප්‍රශ්න අංක 21 ඉදලා ඉදිරියට කරලා ලෑස්ති වෙලාම එන්න.


▶️ YouTube link:-
https://youtube.com/live/1xs8cXt8Vb0?feature=share

📚 Tute link:-
https://t.me/NMchemistrynotes/176

වැඩි විස්තර සදහා අපගේ Telegram Channel එකට සම්බන්ධ වන්න.

❤️ Telegram link:-
https://t.me/NMCHM

Thank you..!

🧑‍🎓 නිපුන් මද්දුමගේ.

#අපි_තමයි_අහස
2025 Theory - Chemistry Charitha Dissanayake

15 Feb, 07:47

443

⭕️
ලංකාවේ විශිෂ්ටත ම ප්‍රශ්න පත්‍ර ලියවන Chemistry Paper පන්තිය...


💎
පෙබ.16 ඉරිදා
ප.ව.1.00 - 5.00
සිසුල්කා - රත්නපුර

විශය නිර්දේශයේ මුල, මැද, අග එකට ගැටෙන ලංකාවේ රසායන විද්‍යා පන්තියකින් ලැබෙන විශිෂ්ටත ම ප්‍රශ්න පත්‍ර පෙළ

තාවකාලික ව සැනසීමකට ලක් නොවන ලෙස උසස් පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍ර ප්‍රමිතියට අනුගතව සැකසුණු ප්‍රශ්න පමණක් ඇතුළත් කර සියලුම ප්‍රශ්න අලුතින් නිර්මාණය කර ඇත...

🚫 අපගේ Theory පන්ති පැමිණෙන නොපැමිණෙන ඕනෑම දරුවෙකුට සම්බන්ධ විය හැක...

🔖 Online සහ Physical ලෙස පන්ති පැවැත්වේ..
නවක සිසුන්ට පළමු දින නොමිලේ

එමෙන් ම කිසියම් හේතුවක් නිසා පන්ති පැමිණීම නැවැත්වූ දරුවන් සඳහා පසුගිය සියලුම හිඟ මුදල් ඉවත් කරගෙන නැවත පන්ති සඳහා සම්බන්ධ විය හැක

✏️ 2025 Chemistry Paper Class Telegram Link -
https://t.me/PaperCD25

☎️ 0704198614 - Whatsapp
0706330330 - Call
2025 Theory - Chemistry Charitha Dissanayake

15 Feb, 06:16

222

හදිසියේ ඇති වූ තාක්ෂණික ගැටලුවක් නිසාවෙන් Online පන්ති වලට මුදල් ගෙවා රිසිට් පත් යොමු කරන විද්‍ය ගණිත අංශයේ (0761992456) අංකය මේ ඊයේ සවස සිට ක්‍රියාත්මක නොවේ...

එම නිසාවෙන් ඊයේ සවස සිට පණිවිඩ දැමූ දරුවන් එම පණිවිඩ සහ එම අංකයෙන් සිදු කරගත් සියලුම කාරණා මෙතැන් සිට පහත අංක ඔස්සේ සිදු කරගන්න...

0761552456
0771392456
2025 Theory - Chemistry Charitha Dissanayake

15 Feb, 05:53

214

🅰🅰🅰🅰 🅰🅰🅰🅰🅰

ළමයි අද හවස 07 ට අපි වැඩේ පටන්ගන්නවා.හැමෝම එන්න.මේකට Revision පන්තියේ අයට වගේම Theroy පන්තිවල අයටත් එන්න පුලුවන්.කිසිම ගැටලුවක් නැහැ.

චාලකවල ඉතිරි ප්‍රශ්න කොටස් ටික අද සාකච්ඡා කරනවා.හැමෝම Live එකටම එන්න.ඔයාලට තියෙන විෂය ප්‍රශ්න අහන්න.අතාරින්න එපා ළමයි කිසිම වැඩක්.පුලුවන් තරම් එක ලකුණක් හරි ඔයාගෙ ගොඩට එකතු කරගන්න.


📚චාලක MCQ Tute link:-
https://t.me/NMchemistrynotes/176

එහෙනම් අපි හවස 07 ට හම්බවෙමු.Live එකේ Link එක හවස අපේ Telegram Channel එකට දානවා.හැමෝම අපේ Telegram එකට සම්බන්ධ වෙලා ඉන්න.

❤️ Telegramm link👇
https://t.me/NMCHM

Thank you..! ❣️

එන්න අලුත් හඳ බලන්න 🚀

🧑‍🎓 නිපුන් මද්දුමගේ.
2025 Theory - Chemistry Charitha Dissanayake

15 Feb, 03:07

232

What is Project X?

It’s about faith.
It’s the unknown factor.
It’s about moving forward—beyond the unknown.

It’s about U n l e a s h i n g Y O U.

I want to believe in what’s on the mountaintop.

No—

I want to believe in what lies beyond it.
What do you see beyond the mountains?
Beyond the mountains, it’s us.
I want to believe.
I want to restore faith in us.

Project X
U n l e a s h Y O U

Get your T-shirts now!

Price: 2000/-
Available now

You Can Buy these T-Shirts at Sisulka Ratnapura
SyZyGy Nugegoda
SyZyGy Gampaha

For More infromation WhatsApp
Name :
Color :
Size :
Address :

0760588688

•Project X
2025 Theory - Chemistry Charitha Dissanayake

14 Feb, 11:25

311

🔴
2025 - EXTRA CLASS

Date:- 2025/02/14

අද දින online අතිරේක පන්තිය ප.ව 7.30 ට ඇරඹේ.

⭐️ Inorganic Q සාකච්ඡා කෙරේ.

සජීවී පන්ති අවස්ථාවේ ඔබට ඇති ගැටලු
0743940282 අංකයට whatsapp මගින් යොමු කරන්න.

(මිතුරන්වත් දැනුවත් කරන්න)


Thank U..! ❣️

🔹Charitha Dissanayake
🔹Chemistry Team
2025 Theory - Chemistry Charitha Dissanayake

12 Feb, 07:59

450

⭕️
ලංකාවේ විශිෂ්ටත ම ප්‍රශ්න පත්‍ර ලියවන Chemistry Paper පන්තිය...


💎
    පෙබ. 13 බ්‍රහස්.
    ප.ව.2.30 - 5.30
    සිසුල්කා - රත්නපුර

විශය නිර්දේශයේ මුල, මැද, අග එකට ගැටෙන ලංකාවේ රසායන විද්‍යා පන්තියකින් ලැබෙන විශිෂ්ටත ම ප්‍රශ්න පත්‍ර පෙළ

තාවකාලික ව සැනසීමකට ලක් නොවන ලෙස උසස් පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍ර ප්‍රමිතියට අනුගතව සැකසුණු ප්‍රශ්න පමණක් ඇතුළත් කර සියලුම ප්‍රශ්න අලුතින් නිර්මාණය කර ඇත...

🚫 අපගේ Theory පන්ති පැමිණෙන නොපැමිණෙන ඕනෑම දරුවෙකුට සම්බන්ධ විය හැක...

🔖 Online සහ Physical ලෙස පන්ති පැවැත්වේ..
නවක සිසුන්ට පළමු දින නොමිලේ

එමෙන් ම කිසියම් හේතුවක් නිසා පන්ති පැමිණීම නැවැත්වූ දරුවන් සඳහා පසුගිය සියලුම හිඟ මුදල් ඉවත් කරගෙන නැවත පන්ති සඳහා සම්බන්ධ විය හැක

✏️ 2025 Chemistry Paper Class Telegram Link -
https://t.me/PaperCD25

☎️  0706330330 - Whatsapp
      0706330330 - Call
2025 Theory - Chemistry Charitha Dissanayake

12 Feb, 06:53

363

පින්බර නවම් පොහොය දිනයක් වේවා !
2025 Theory - Chemistry Charitha Dissanayake

12 Feb, 06:13

359

පින්බර නවම් පොහොය දිනයක් වේවා !