𝔸𝕣𝕖𝕒 51 🛸 (@area51_knowledge_bank) Kanalının Son Gönderileri

𝔸𝕣𝕖𝕒 51 🛸 Telegram Gönderileri

𝔸𝕣𝕖𝕒 51 🛸
✨ විශ්වයේ දැනුම අනන්තයටම හොයාගෙන යන්න,
✨ දැනුම ගවේෂණය කරන්න,
✨ දැනුම බෙදාගන්න,
✨ නොදන්න දේවල් දැනගන්න,
අපිත් එක්ක එකතු වෙන්න. 😊

Buy Ads 👇👇 https://telega.io/c/Area51_knowledge_bank
https://adsly.me/@Area51_knowledge_bank
15,430 Abone
5,301 Fotoğraf
723 Video
Son Güncelleme 28.02.2025 20:32

𝔸𝕣𝕖𝕒 51 🛸 tarafından Telegram'da paylaşılan en son içerikler


1SWASP J1407 b යනු පෘථිවියේ🌏 සිට ආලෝක වර්ෂ 433.8ක් පමණ දුරින්, Centaurus තාරකා මණ්ඩලයේ පිහිටා ඇති ග්‍රහලෝකයක් හෝ කුඩා තාරකාවකි.(තවම නිශ්චිතව සොයාගෙන නැත.)

එහි වළලු පද්ධතිය අපගේ සෞරග්‍රහ මණ්ඩලයෙන් ඔබ්බට සොයාගත් වළලු පද්ධතියක් ඇති පළමුවැන්න නොවන නමුත් මෙතෙක් නිරීක්ෂණය කර ඇති විශාලතම ද වළලු පද්ධතිය වේ. එහි විශාලතම වළල්ලේ අරය කිලෝමීටර මිලියන 90ක් ලෙස ගණන් බලා ඇත. සංසන්දනය කිරීම සඳහා ගත් කළ සෙනසුරුගේ🪐 විශාලතම වළල්ලේ අරය කිලෝමීටර 480,000 ක් පමණ වේ.

බ්‍රහස්පති ග්‍රහයාගේ ස්කන්ධය මෙන් 20 ගුණයක ස්කන්ධයක් සහිත 1SWASP J1407 b , වර්ගීකරණය කරන්නේ කෙසේදැයි විද්‍යඥයින් විවාද කරමින් සිටිති. එය අතිශයින් විශාල ග්‍රහලෝකයක් හෝ කුඩා තාරකාවක් විය හැක.


#General_Knowledge #astro
𝔸𝕣𝕖𝕒 𝟝𝟙 🛸

මේ වගේ ලස්සනම ලස්සන Videos බලන්න😍

ඔයාලා ආස කරන කවි නිසදැස් කතා කියවන්න💫

කම්මැලි වෙලාවට Memes බලන්න😆

එකතු වෙන්න අපිත් එක්ක...

🐨💞𝓐𝓫❁𝓭𝓮 𝓸𝓯 𝓯𝓻𝓮𝓮𝓭𝓸𝓶⋆ 👻

හිතට දැනෙන්න වචන අහන්න ❤️:|😌

හුස්ම වැටෙන අකුරු වලට
මැදි වෙලා ජිවත් වෙන්න🌸

එන්න නිදහසේ නවාතැන් ගන්න☺️

මේ..😶

ඔයාලට phone එක Pc විකුනණකොට හෝ මොනවහරි prvt දෙයක් delete කරද්දී බය හිතෙන්නෙ නැද්ද කවුරු හරි පස්සේ මේවා recover කරල බලයි කියල.😢 (ජීවිත විනාස වෙනවා ඕනි තරම් මේ දේ නිසා💔)

ඉතින්.. මොකද කියන්නේ,
මොන වැඩ්ඩෙක්ටවත් recover කරගන්න බැරි වෙන්න data delete කරන විදිය සහ phone/pc එකක් විකුනන්න, කඩේකට හදන්න දෙන්න කලින් recover කරගන්න බැරි වෙන්න හදන විදිය ගැන tips ටිකක් ගෙනාවා..😏

ඕනි අය මේ චැනල් එකට join වෙලා pin messages check කරල බලන්න.. තවත් ඔයාලට ගොඩක් වටින දේවල් තියනව...👌

➤ https://t.me/+V0QrYv6HArlkZjA9

Do you love wallpapers ?

2025 වසරේ පළමු උල්කාපාත වර්ෂාව අද

Quadrantids නමින් හැඳින්වෙන මෙම උල්කාපාත වර්ෂාව දෙසැම්බර් 28 සිට ජනවාරි 12 දක්වා අතර කාලයේදී සක්‍රීයව පවතී.
මෙහිදී පැයකට උල්කාපාත 100 ක් පමණ නිරීක්ෂණය වේ.

එය උපරිම අවස්ථාවට පත්වන්නේ අද දිනයේදී වන අතර හෙට (04) අලුයම 5.00ට පමණ ඊසාන දිග අහසේ මෙම උල්කාපාත වර්ෂාව හොඳින් දැකගත හැකිය.


#Astro
𝔸𝕣𝕖𝕒 𝟝𝟙 🛸

කරන්න වැඩක් ඇත්තෙම නැත්නම් විතරක් SUBSCRIBE කරන්න 😏
මේකෙ දාන විකාර කියවන්න කට්ටියක් ඉන්නව කියල මටත් පස්සෙ meter උනෙ. ඔයත් ඒ ගොඩේ එක්කෙනෙක් ද කියල බලන්න try කරල බලන්න .

හැබැයි ඇත්තටම මේක දකින හැම එකාම subscribe කරොත්...🤔

#FACTs
SUBSCRIBE 📩

1966 දී Apollo සඳ මෙහෙයුම අතරතුරදී Buzz Aldrin විසින් ලබාගත් ලොව පළමු අභ්‍යාවකාශ සෙල්ෆිය 📸

#astro #general_knowledge
𝔸𝕣𝕖𝕒 𝟝𝟙 🛸

🎄😀 නත්තල පිළිබඳ අන්තර්ජාලයෙන් හමුවූ ඉතිහාසගත ඡායාරූප කිහිපයක් ... ❄️🎁


#Christmas #History #General_knowledge
𝔸𝕣𝕖𝕒 𝟝𝟙 🛸

ඔබ දන්නවාද...?

ගිනස් වාර්තා පොතේ පෘථිවියේ උණුසුම්ම ස්ථානයට හිමි වාර්තාව තබා ඇත්තේ Deshté Lout කාන්තාරයයි. මෙහි ඉහළම උෂ්ණත්වය ලෙස චන්ද්‍රිකා මගින් සෙල්සියස් අංශක +70.7 ක උෂ්ණත්වයක් පෙන්නුම් කර ඇති අතර වසර 5 ක් අඛණ්ඩව ඉහළම උෂ්ණත්වයක් පැවති ස්ථානයද මෙයයි. 🏜

ඉරානයට අයත් Deshté Lout කාන්තාරය, ලෝකයේ 33 වැනියට විශාලම කාන්තාරයද වෙනවා
.🇮🇷

#general_knowledge
𝔸𝕣𝕖𝕒 𝟝𝟙 🛸

SUBSCRIBE…!!!
(for absolutely no reason)

ඇත්තටම කිව්වොත් ,
මේ channel එකේ දාන ඒවලින් ඔයාට වැඩකුත් නෑ මට වැඩකුත් නෑ


#FACTS