Pawsmas 🎄
ඔයාගේ Paws Bot එකට ගියාම ගොබිලියන් කෙනෙක් එයි.
පස්සෙ බලන්න යටම ඇති Pawsmas කියලා එකක්. අන්න එක ක්ලික් කරලා යන්න.
ගියහම Angry Emoji එකක් ඇති අන්න එක ක්ලික් කරන්න. ඊට පස්සෙ පලවෙනි ටාස්ක් එක අන්ලොක් වෙයි.
Go කියන එක දුන්නහම Story එකක් ශෙයාර් කරන්න එනවා. 500000 දෙනා ස්ටෝරි එක ශෙයාර් කරහම ඔයාට ක්ලේම් කර ගන්න පුලුවන්.
පස්සෙ තියෙන්නෙ ටුවිටර් ටාස්ක් වගයක් කරන්න.
අනිත් ටාස්ක් ටිකත් අප්ඩේට් කරන් යන්නම් කරන හැටි.