MIHIL SIR 2023 REVISION&PCE

@mihilsir2023revision


information group for 2023 Chemistry students of Mihil Sir

MIHIL SIR 2023 REVISION&PCE

01 Jul, 05:17


2020/2021/2022 දරුවන්ට ස්තුතියි !
මෙවර 2026 Theory පංතිය සදහා අතිසාර්ථක ආරම්භයක් දුන් ඔබ සැමට ස්තුතියි.අනුන්ගේ video බලාගෙන ඒ දවස උගන්වන(එම online පංතිය නිවාඩු දවසට මෙම පංතියද නිවාඩු වේ)අනුන්ගෙ Note එක දෙන අනුන්ගෙ paper තමන්ගෙ වගේ දෙන පංතියක් විසින් අපගේ පෝස්ටර් ඉවත්කරද්දී බැනර් ගලවද්දී අසත්‍ය ප්‍රචාර යවද්දී ඒ මතවාද ඔක්කොම බොරුකර සැබෑම රසායන විද්‍යාව මාතර වසර ගණනාවක් රසායන විද්‍යාවෙන් අංක 01 කෙරූ පංතියට ඔබගේ පාසලේ සහෝදර සහෝදරියන් යොමුකරන ලද සැමට ස්තුතිය.
විශයක වැඩිම දරුවන් සහභාගි වන පංතිය එම දිස්ත්‍රික්කයේ ප්‍රතිපල වගකීම ගතයුතුය.එසේනම් මාතර රසායන විද්‍යාව 2023 ලංකාවෙන්ම පළමු තැන(Maths 02 ,Bio 04) 2023 වැඩිම දරුවන් අපෙන් සහභාගි වූ දරුවන් වේ.
( මෙවර හම්බන්තොට ප්‍රතිපල මොනරාගලටත් දෙවනි වී ඇති අතර ඒ සදහා වැඩිම සිසුසිසුවියන් සිටි රසායන විද්‍යාව පංතිය වගකීම ගතයුතුය.අනෙත් විශයන් සදහා සිටින පරණ ගුරුවරුන් හම්බන්තොට ලංකාවෙන් 01 වෙද්දී සිටි ගුරුවරුන්ම වේ)

MIHIL SIR 2023 REVISION&PCE

13 Jun, 08:02


2023 මාතරින් Chemistry වැඩිපුරම ලිව්වේ මගෙන් ඉගෙනගත් දරුවන් නිසා ජයග්‍රහණයෙන් 1/3 ක් මම බාරගන්නවා(‍යාපනයේ ලියන ප්‍රමාණය අඩු වුනත් එහේ දිස්ත්‍රික් පදනම මත තෝරගැනීම් වැඩිනිසා 1 වෙලා තියෙන්නෙ )

MIHIL SIR 2023 REVISION&PCE

13 Jun, 07:58


Maths ප්‍රතිපල වලින් මාතර 2

MIHIL SIR 2023 REVISION&PCE

11 Jun, 15:23


Important Notice Ⓜ️Ⓜ️Ⓜ️
හෙට සිට Full paper class එකට සහභාගි විය හැක.
🔆RCE essay paper (මෙම අවුරුද්දට අලුතින් නිර්මාණය වන අනුමාන ගැටලු සහිත රචනා විභාග )(marking එක එදිනම සැපයේ)
බදාදා 9.30-12.40 දැක්ම
බ්‍රහස් 9.30-12.40 සිප්ටා

🔆PCE MCQ 50 & Discussion
බදාදා 1.30-5.45 දැක්ම
බ්‍රහස් 1.30-5.15 සිප්ටා

🔆ඒකක පුනරීක්ෂණය —අකාබනික රසායනය ආරම්භ වූවා පමණි+චාලක රසායනය (theory)
බදාදා 8.00-1.30 දැක්ම
බ්‍රහස් 8.00-1.30 සිප්ටා

🔆උදය වරුවේ ඒකක පුණරීක්ෂනයට සහභාගි වන සිසුසිසුවියන් හට RCE පංතියට ද සහභාගි වීමට අවශ්‍ය නම් ඒ සදහා අමතර දිනයක් ජූලි මාසයේ සිට ලබාදේ.

MIHIL SIR 2023 REVISION&PCE

05 Jun, 02:54


https://us02web.zoom.us/j/84243622238?pwd=KS9LUjKsQGh6sSvWQGc96dfxuU1KT1.1

MIHIL SIR 2023 REVISION&PCE

04 Jun, 17:10


Inorganic 🥶🙃🥰

MIHIL SIR 2023 REVISION&PCE

04 Jun, 14:45


Notice Ⓜ️Ⓜ️Ⓜ️
හෙට Revision & RCEසහ PCE පංතිය සාමාන්‍ය පරිදි පැවැත්වේ

MIHIL SIR 2023 REVISION&PCE

04 Jun, 14:40


Channel photo updated

MIHIL SIR 2023 REVISION&PCE

04 Jun, 11:16


Important Notice Ⓜ️Ⓜ️Ⓜ️
හෙට සිට Full paper class එකට සහභාගි විය හැක.
🔆RCE essay paper (මෙම අවුරුද්දට අලුතින් නිර්මාණය වන අනුමාන ගැටලු සහිත රචනා විභාග )(marking එක එදිනම සැපයේ)
බදාදා 9.30-12.40 දැක්ම
බ්‍රහස් 9.30-12.40 සිප්ටා

🔆PCE MCQ 50 & Discussion
බදාදා 1.30-5.45 දැක්ම
බ්‍රහස් 1.30-5.15 සිප්ටා

🔆උදය වරුවේ ඒකක පුණරීක්ෂනයට සහභාගි වන සිසුසිසුවියන් හට RCE පංතියට ද සහභාගි වීමට අවශ්‍ය නම් ඒ සදහා අමතර වෙලාවක් බදාදා සහ බ්‍රහස්පතින්දා PCE පංතියේදී දැනුම් දේ.

MIHIL SIR 2023 REVISION&PCE

02 Jun, 14:23


Ⓜ️Ⓜ️Ⓜ️Ⓜ️Ⓜ️🏆🏆🏆
2023 මාතර ආරම්භයේ දරුවන් 720ක් සහභාගි වූ පංතියේ 1-100 දක්වා කුසලතා Maths bio කුසලතා 43 ක් (තනි පංතියක වැඩිම මුල් 100 අතර කුසලතා )සහ දැනට A සාමාර්ථ 105ක්ASS(chemistry A )වැනි ප්‍රතිපල ද ඇත)(මාතර පමණක් )(ලංකාවේ chemistry A ප්‍රතිශතය 5% ක් වල විට අපේ පංතියේ මෙය 14% වැනි අගයකි)

2023 හම්බන්තොට ආරම්භයේ දරුවන් 62 ක් පමණක් සිටි පංතියෙන් හම්බන්තොට දිස්ත්‍රික් 6 ,8,11,16 ඇතුළු මුල් 20 දෙනා අතර 6 ක් සහභාගි වූ පංතිය(දැනට මට ලබාදුන් ප්‍රතිපල මත)එම 62 න් 17 ක් A සාමාර්ථ වේ.
(මේවායේ සවිස්තරාත්මක වාර්තාවක් විභාග අංක සමග ලබාදේ.)

MIHIL SIR 2023 REVISION&PCE

02 Jun, 13:53


Chemistry මේ වගේ results වෙන කිසිම පංතියක නෑ හරියටම කියන විදියට කරොත් ලේසිම විශය අපේ පංතියේ chemistry වෙනවාමයි මේ මාස 6 හොදට ready වෙලා වැඩ කරලා පේපර් ලියලා මහන්සි වුනොත් හොද degree එකක් කරගන්න results ගන්න පුලුවන් වෙනවා.ඒකට තරගයක් තියෙන Physical පංතියක් අනිවාරෙන් ඕන.Rank නම් දැන් සල්ලි වලට ගන්න පුලුවන් ඒත් මෙහෙම results දෙන්න නම් subject එක කැමතිම විශය කරලා හරියටම උගන්වන්නම ඕන

MIHIL SIR 2023 REVISION&PCE

31 May, 17:53


Ⓜ️Ⓜ️
👍අයිමත් පටන් ගන්න අය ලබන සතියෙ ඉදන්ම පටන් ගන්න.මගේ Results වල නම් මගේ විශයට අනෙක් ඒවට සමානව හරි වැඩිපුර හරි results තියෙනවා එවපු හැම එකේම.මොකක් ආවත් තමන් දන්නවා ඒක එන්න හේතුව ඒ හේතුව ගැන දැනගෙන ඕන ඊලග එක කරන්න.
Results බැලුවම දැනට A 70 කට වැඩිය එවල තියෙනවා උස්සපු හොර results නෑ.තව කියන්න තියන ඒව බැලුවම දැක්ම 120 ක් වත් සිප්ටා එකේ A 50 ක් වත් එන්න ඕන.ඔක්කොටම වඩා සතුටුයි බෑ බෑ කියපු අය C එකක් ගත්ත ඒව දැක්කම
Full paper class
බදාදා 9.30-5.30 දැක්ම-මාතර
බ්‍රහස් 9.30-5.00 සිප්ටා-තංගල්ල
Unit Revision & PCE
බදාදා 8-5.30 දැක්ම-මාතර
බ්‍රහස් 8-5.00 සිප්ටා-තංගල්ල