Rapid Revision 2023| Bhagya Hettiarachchi

@bh60days2


RAPID REVISION | 2023🏆
මුළු ලංකාවටම සම්පූර්ණයෙන්ම නොමිලේ පැවැත්වේ!
ඔබේ යහළුවන් දැනුවත් කරන්න!

Rapid Revision 2023| Bhagya Hettiarachchi

22 Oct, 01:38


OWL NIGHT🌙 - CHEMISTRY
අවුල් තැන් කතා කරන රාත්‍රිය!

ඕනෑම දරුවෙකුට නොමිලේ!
ඔක්තෝබර් 22 සිට සෑම දිනකම රාත්‍රී 10.30ට විභාග අනුමාන ප්‍රශ්ණ සහ ලකුණෙන් ලකුණ වැඩි කර ගැනීම සඳහා සැකසෙන විශේෂ වැඩසටහන් මාලාව ඇරඹේ!

Zoom සහ Youtube ඔස්සේ පැවැත්වේ!

Tute සහ Paper ලබාගැනීමට පහත Telegram Channel එකට Join වෙන්න👇
https://t.me/chemBH

නොමිලේ ලියාපදිංචි වීමට පහත අංකයට Whatsapp මැසේජ් එකක් එවන්න👇
- 0765600600

Chemistry | Expert
භාග්‍යා හෙට්ටිආරච්චි

Rapid Revision 2023| Bhagya Hettiarachchi

15 May, 14:32


ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට පැය 24ම Chemistry ඉගෙනගන්න පුළුවන් පන්තියක්!💯

🟥2026 A/L නව පන්ති ආරම්භය!

2026 Telegram - https://t.me/BH2026T

🔸ශ්‍රී ලංකාවේ අඩුම කාලයකින් දිස්ත්‍රික් ප්‍රථමයා නිර්මාණය කල ගුරුවරිය!
🔸දිස්ත්‍රික් මුල් 100ට අපේ දරුවන් 100ක්!
🔸පළමුවර F/S අකුරු තිබුණු දරුවන් මාස 10න් දිස්ත්‍රික් 05 අතරට ගෙන ආ එකම පන්තිය!

අපේ වැඩපිළිවෙළ -

🌟දවසේ ඕනෑම වෙලාවක ප්‍රශ්ණ අසමින් Chemistry ඉගෙනගන්න පුළුවන් වැඩසටහනක් සහිත එකම පන්තියයි.
🌟ආරම්භයේ සිටම ප්‍රශ්ණ පත්‍ර පන්ති ආරම්භ වේ.
🌟ලකුණු අනුව දරුවන් කොටස් කර වෙන වෙනම වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
🌟සෑම පාඩමකටම Tute Set 04ක්.
🌟පිළිවෙල සහ කාර්‍යක්ෂමතාව වැඩි කරන Box File ක්‍රමය!

🟥පන්ති දිනයන් සහ වේලාවන් -

🔹ගුරුමඬල - කළුතර
     පළමු කණ්ඩායම -
     මැයි 16 බ්‍රහස් උදේ 11.30 - 2.00
     දෙවන කණ්ඩායම -
     මැයි 22 බදාදා උදේ 8.00 - 10.00

🔹රොටරි - නුගේගොඩ
     පළමු කණ්ඩායම -
     මැයි 18 සෙනසු: උදේ 9.00 - 11.00
     දෙවන කණ්ඩායම -
     මැයි 20 සඳුදා සවස 1.00 - 3.00

🔹යහන්සා - ගම්පහ
     පළමු කණ්ඩායම -
     මැයි 19 ඉරිදා සවස 1.00 - 3.00
     දෙවන කණ්ඩායම -
     මැයි 21 අඟ: සවස 1.00 - 3.00

🔹Online - ලංකාවටම 🇱🇰
සතියට දින 03ක් Online Live පන්තිය පැවැත්වේ. එම දින තුනෙන් කැමති දිනයක හෝ දින තුනම වුවත් සහභාගි විය හැක. Recording ඕනෑම වාර ගණනක් නැරඹිය හැක.

🔴ලංකාවේ ඕනෑම දිස්ත්‍රික්කයකට දින දෙකක් තුළ Tute Pack ගෙදරටම යැවීම.
🔴Online දරුවන්ගෙන් කිසිම කුරියර් ගාස්තු අය නොවේ.
🔴ඕනෑම වෙලාවක ප්‍රශ්ණ අසමින් ඉගෙනගැනීමට "My Guide" ක්‍රමවේදය ක්‍රියාත්මකයි.
🔴සෑම දරුවෙකුටම වෙන වෙනම දත්ත ගබඩාවක් සහිත දැවැන්ත වැඩපිළිවෙළක් සහිත පන්තියකි.

වැඩි විස්තර සඳහා -
Hotline -
0765600600
Whatsapp -
0720373500
Whatsapp Link -
https://wa.me/94720373500

🧑‍🤝‍🧑ඔබේ නංගිලා මල්ලිලා දැනුවත් කරන්න!❤️

Rapid Revision 2023| Bhagya Hettiarachchi

05 May, 15:43


🌟 මෙවර (2023) O/L විභාගයට මුහුණ දෙන ඔබේ නංගිලා මල්ලිලා වෙනුවෙන් විද්‍යාව විභාග ප්‍රශ්ණ පත්‍රය සඳහා  අනුමාන MCQ 50ක්, S.E 08ක්, Essay 10ක් පහත Telegram Channel එකේ ඇත!❤️

👭 ඔබේ නංගිලා මල්ලිලා සිටීනම් Link එක යවන්න!👇
https://t.me/BH2026T

Rapid Revision 2023| Bhagya Hettiarachchi

13 Apr, 16:05


ළමයි ඔබ සියළු දෙනාටමත් ඔබේ පවුලේ සැමටත් සුබම සුබ අළුත් අවුරුද්දක් වේවා!!!🌞

අපි හැමෝටම සුබ ජීවිතයක් දෛවය විසින් ලබා දීලා තියෙනවා. හැබයි ඒක අපට ලැබෙන්නේ අපි මහන්සි වෙන විදියට. අපි කැප කරන විදියට. අපි අපේ අරමුණ වෙනුවෙන් කොච්චර දේවල් කරනවද කියන දේ අනුව..

හැමෝටම ලැබෙන්නේ පැය 24යි, අත පය 04යි විතරයි. මෙන්න මේ දේවල් දෙක උපරිම කාර්‍යක්ෂමතාවයකින් භාවිතා කරන මිනිස්සු උඩට එනවා! ඔබටත් පුළුවන්! මේ ලෝකේ හැමෝම ඉන්නේ පුළුවන් මිනිස්සු විතරයි.මනුස්සයෙක් කියන්නෙම පුළුවන් කියන එක!

විශ්වාස කරන්න!
ඔබ ඔබව එකම එක වතාවක් විශ්වාස කලොත්, ඔබව නතර කරන්න කිසිම දේකට බැරි වේවි!

"කොච්චර හිතන්න පුළුවන්ද,
එච්චර කරන්න පුළුවන්!"🔥

Chemistry | Expert
භාග්‍යා හෙට්ටිආරච්චි

Rapid Revision 2023| Bhagya Hettiarachchi

08 Feb, 05:50


🟥2024 #Standard Paper Class

පන්තියේ අදාල ගුරුවරයා විසින්ම සිදු කරන Paper Discussion එක සමඟ පළමු දින ඕනෑම දරුවෙකුට නොමිලේ සහභාගි විය හැකිය!

📘ඔබ තවමත් අපේ අද සාකච්ඡා කරන Paper එක කලේ නැත්නම් මේ Link එකෙන් Paper එක කරන්න!
https://t.me/chemBH/220

🔸අද Paper Discussion Link එක සහ විවරණය ලබාගැනීමට, පහත Telegram Channel එකට join වෙන්න.

✈️2024 Telegram - https://t.me/chemBH

🧑‍🤝‍🧑මිතුරන් දැනුවත් කරන්න!

Rapid Revision 2023| Bhagya Hettiarachchi

05 Feb, 15:19


🔴 ගම්පහ යහන්සා දරුවන් සඳහා

🔹හෙට පෙබරවාරි 06 අඟහරුවාදා උදේ 7.30 සිට 2.00 දක්වා Revision &  Standard Paper Class එක ගම්පහ යහන්සා ආයතනයේදී ආරම්භ වේ.

🔹යහන්සා ආයතනයට පැමිණෙන දරුවන්ට රසායනික ගණනය කිරීම් Printed tute pack එක නොමිලේ ලබාගත හැක.

🟥යහන්සා දරුවන් ශාලා පන්තියට පැමිණීම අනිවාර්ය වේ.

🔸Revision - අඟ. උදේ 7.30 - 2.00
🔸Paper Class - අඟ. සවස 2.30 - 5.00

🔴 Online දරුවන් සඳහා -

හෙට පෙබරවාරි 06 අඟහරුවාදා උදේ 8.00 සිට 2.00 දක්වා Revision පන්තිය Online දරුවන් සඳහා පැවැත්වේ.

📚 Tute සහ pdf ලබාගැනීමට පහත Telegram Channel එක සමඟ සම්බන්ධ වන්න.

🔹2024 Telegram -
🔹Channel -
https://t.me/chemBH

🔴හෙට මේ මාසයේ පළමු සතිය නිසා සියළුම Online දරුවන්ට නොමිලේ Online පන්තියට සහභාගී විය හැකිය ❤️

🧑‍🤝‍🧑මිතුරන් දැනුවත් කරන්න!

Rapid Revision 2023| Bhagya Hettiarachchi

03 Feb, 14:17


🟥ලංකාවේ වැඩිපුරම Paper ලියවන Standard Paper Class එකෙන්..

තාම Chemistry Revision වල Papers ලියන්න හිතලවත් නැති වුනත්,
අපි අපේ Papers ලියන්න පටන් ගත්තේ ගිය මාසේ 26 සිට!

🔴අද අපේ MCQ Paper එක හැමෝටම නොමිලේ ලියන්න පුළුවන්. ලියන හැම Paper එකක්ම අපි සම්පූර්ණයෙන්ම Discuss කරනවා.

✍️ Paper එක හරියටම රෑ 8.00ට පහත Telegram channel එකට දානවා.

✈️2024 Telegram -
🔹Channel -
https://t.me/chemBH

👬මිතුරන් දැනුවත් කරන්න!

Rapid Revision 2023| Bhagya Hettiarachchi

01 Feb, 15:25


🏆2024 REVISION!🔥

❤️දෙමව්පියන්ටත් ඉතාමත් අමාරු කාලයක, මෙවරත් ලංකාවේ අඩුම පන්ති ගාස්තුව අපෙන් -👇

https://youtu.be/JfrjU1Nhr78?si=Ok0q2FXjfL3QYBs-


🔹Telegram -
https://t.me/chemBH

🟥පන්ති ආරම්භය -

🔸ගුරුමඬල - කළුතර
(පෙබ: 02)
සිකු. උදේ 7.30 - 2.00 (Revision)

🔸රොටරි - නුගේගොඩ
(පෙබ: 05)
සඳුදා  උදේ 7.30 - 2.00 (Revision)

🔸යහන්සා - ගම්පහ 
(පෙබ: 06)
අඟ: උදේ 7.30 - 2.00 (Revision)

🔸Online - Live (ලංකාවටම)🇱🇰
(පෙබ: 05 සහ පෙබ: 06)
උදේ 7.30 - 2.00 (Revision)

📌️Online පන්තිය සතියට දින 04ක්!

පළමුවර Chemistry වලට S එකක්,  මාස 10න් Chemistry "A" එකක් ගෙන, දිස්ත්‍රික් 05 දක්වා රැගෙන ගිය ලංකාවේ එකම පන්තිය!👇
https://youtu.be/X6UEqIIxfSU?si=hI7p3CbOVlZK6_MC

🟥 ඉතිහාසයේ ලංකාවේ වැඩිම Guessing ප්‍රමාණයක් ලබාදුන් පන්තියයි! 80%+
🔺Youtube Link -
https://youtu.be/LTGAQUp4M4M?si=xKk_XMNcAa5kc8Hr

🌟ශ්‍රී ලංකාවේ ප්‍රතිඵල වාර්තා අළුත් කරමින් මුල් දිස්ත්‍රික් 100 තුළ 100+

🔴අපේ පන්තිය කොහොමද?
අපේ කලින් දරුවන්ගේ අදහස් 👇

https://t.me/chemistry2023memory


📌️ලංකාවේ අඩුම කාලයකින් දිස්ත්‍රික් ප්‍රථමයා බිහිකල පන්තිය!

📌️පිට පිට මෙවරත් ශ්‍රී ලංකාවේ වැඩිම සමත් ප්‍රතිශතය සහිත පන්තියයි.


🟢Online පන්ති සඳහා -

0720373500 (whatsapp)

Rapid Revision 2023| Bhagya Hettiarachchi

30 Jan, 15:30


වැඩිපුරම වැඩ කරන පන්තියෙන්,
2024 REVISION | CHEMISTRY

🟥Chemistry Night Camp🌙

ජනවාරි 31 (හෙට)
      බදාදා රාත්‍රී 8.00  11.00


📚Tute සහ pdf නොමිලේ ලබාගැනීමට පහත Telegram Channel එකට Join වෙන්න👇

Telegram ✈️ - https://t.me/chemBH

👬මිතුරන් දැනුවත් කරන්න!

Rapid Revision 2023| Bhagya Hettiarachchi

30 Jan, 02:44


🔹2024 REVISION - ONLINE
    (පන්ති ආරම්භය)


  උදේ 8.00 - 2.00

▶️Youtube Link👇
https://www.youtube.com/live/9zNXZWddR60?si=U-vT1Oek5cnox_4d

📚Tute සහ pdf නොමිලේ ලබාගැනීමට පහත Telegram Channel එකට Join වෙන්න👇

Channel ✈️ - https://t.me/chemBH

යහළුවන් දැනුවත් කරන්න!

Rapid Revision 2023| Bhagya Hettiarachchi

29 Jan, 14:13


🔴 ගම්පහ යහන්සා දරුවන් සඳහා

🔹හෙට ජනවාරි 30 අඟහරුවාදා උදේ 7.30 සිට 2.00 දක්වා Revision & Standard Paper Class එක ගම්පහ යහන්සා ආයතනයේදී ආරම්භ වේ.

🔹යහන්සා ආයතනයට පැමිණෙන දරුවන්ට Printed tute pack එක නොමිලේ ලබාගත හැක.

🟥යහන්සා දරුවන් පළමු දින ශාලා පන්තියට පැමිණීම අනිවාර්ය වේ.

🔸Revision - අඟ. උදේ 7.30 - 2.00
🔸Paper Class - අඟ. සවස 2.30 - 5.00

🔴 Online දරුවන් සඳහා -

හෙට ජනවාරි 30 අඟහරුවාදා උදේ 8.00 සිට 2.00 දක්වා Revision පන්තිය Online දරුවන් සඳහා පැවැත්වේ.

🔹2024 Telegram -
🔹Channel -
https://t.me/chemBH

🧑‍🤝‍🧑මිතුරන් දැනුවත් කරන්න!
(පළමු දින සම්පූර්ණයෙන්ම නොමිලේ)

Rapid Revision 2023| Bhagya Hettiarachchi

28 Jan, 12:53


🔴 නුගේගොඩ දරුවන් සඳහා -

🔹හෙට ජනවාරි 29 සඳුදා උදේ 7.30 සිට 2.00 දක්වා Revision & Standard Paper Class එක නුගේගොඩ රොටරි ආයතනයේදී ආරම්භ වේ.

🔸Revision - සඳුදා උදේ 7.30 - 2.00
🔸Paper Class - සඳුදා සවස 2.30 - 5.00


Tute Pack 05ක්
පන්ති 05ක්

🔹2024 Telegram -
🔹Channel -
https://t.me/chemBH

🔸වැඩි විස්තර -
🔸076 5 600 600 (whatsapp)


🔴හැමෝම අනිවාර්යයෙන්ම පළමු දින සහභාගිවන්න!

🧑‍🤝‍🧑මිතුරන් දැනුවත් කරන්න!
(පළමු දින සම්පූර්ණයෙන්ම නොමිලේ)

Rapid Revision 2023| Bhagya Hettiarachchi

25 Jan, 15:24


2024 REVISION🔥
මේ ටිකයි! ඉස්සරහට වැඩ ගොඩයි!❤️

Rapid Revision 2023| Bhagya Hettiarachchi

25 Jan, 14:20


🏆2024 Revision
Telegram -
https://t.me/chemBH

🟥පන්ති ආරම්භය -

🔴හෙට🔴
🔸ගුරුමඬල - කළුතර
(ජනවාරි 26)
සිකු. උදේ 7.30 - 2.00 (Revision)


🔸රොටරි - නුගේගොඩ
(ජනවාරි 29)
සඳුදා  උදේ 7.30 - 2.00 (Revision)

🔸යහන්සා - ගම්පහ 
(ජනවාරි 30)
අඟ: උදේ 7.30 - 2.00 (Revision)

🔸Online - Live (ලංකාවටම)🇱🇰
(ජනවාරි 30)
අඟ: උදේ 7.30 - 2.00 (Revision)

පළමුවර Chemistry වලට S එකක්,  මාස 10න් Chemistry "A" එකක් ගෙන, දිස්ත්‍රික් 05 දක්වා රැගෙන ගිය ලංකාවේ එකම පන්තිය!👇
https://youtu.be/X6UEqIIxfSU?si=hI7p3CbOVlZK6_MC

🟥 ඉතිහාසය පුරා තමන්ගේ පාසලින් ඉංජිනියරින් තේරුණු පළමු ශිෂ්‍යයා අපේ දරුවෙක්!👇

https://youtu.be/0iXWQ86N60I?si=EChiz5hNGcHF0d22

🌟ශ්‍රී ලංකාවේ ප්‍රතිඵල වාර්තා අළුත් කරමින් මුල් දිස්ත්‍රික් 100 තුළ 100+

🔴අපේ පන්තිය කොහොමද?
අපේ කලින් දරුවන්ගේ අදහස් 👇
https://t.me/chemistry2023memory


📌️ලංකාවේ අඩුම කාලයකින් දිස්ත්‍රික් ප්‍රථමයා බිහිකල පන්තිය!

🟢Online පන්ති සඳහා -

0720373500 (whatsapp)

🧑‍🤝‍🧑මිතුරන් දැනුවත් කරන්න!

7,445

subscribers

404

photos

30

videos