𝑻𝑯𝑬 𝑻𝑨𝑺𝑻𝒀 𝑺𝑷𝑶𝑶𝑵 🍭☘ @thetastyspoon Channel on Telegram

𝑻𝑯𝑬 𝑻𝑨𝑺𝑻𝒀 𝑺𝑷𝑶𝑶𝑵 🍭

@thetastyspoon


"LAUGHTER IS BRIGHTEST IN THE PLACE WHERE FOOD IS GOOD" 🥂🍬🍭

𝑂𝑊𝑁𝐸𝑅 𝐷𝑀_: @Girlslife1_Bot

Buy ads:
https://telega.io/c/TheTastySpoon

𝑻𝑯𝑬 𝑻𝑨𝑺𝑻𝒀 𝑺𝑷𝑶𝑶𝑵 🍭☘ (English)

Are you a foodie looking for a fun and vibrant community to share your love of all things delicious? Look no further than 𝑻𝑯𝑬 𝑻𝑨𝑺𝑻𝒀 𝑺𝑷𝑶𝑶𝑵 🍭☘! This Telegram channel is the perfect place for food enthusiasts to come together, share recipes, restaurant recommendations, and drool-worthy food pictures. Laughter is said to be brightest where good food is shared, and that's exactly what you'll find in this community. Whether you're a home cook or a professional chef, everyone is welcome to join in the fun and connect with like-minded individuals who share your passion for all things tasty. The channel is managed by the @Girlslife1_Bot, who ensures that the content shared is engaging, entertaining, and relevant to all members. Additionally, for those looking to promote their own food-related products or services, advertising opportunities are available through the channel. So if you're looking to explore new recipes, discover hidden gems in your city, or simply connect with other food lovers, 𝑻𝑯𝑬 𝑻𝑨𝑺𝑻𝒀 𝑺𝑷𝑶𝑶𝑵 is the place to be. Join us today and let the culinary adventures begin! 🥂🍬🍭

𝑻𝑯𝑬 𝑻𝑨𝑺𝑻𝒀 𝑺𝑷𝑶𝑶𝑵 🍭

15 Jan, 04:38


Banana Blossom Curry🤤💛| කොච්චි දාලා කෙසෙල් මුව උයමුද?🌶️


𝑻𝑯𝑬 𝑻𝑨𝑺𝑻𝒀 𝑺𝑷𝑶𝑶𝑵 🍭

13 Jan, 11:34


ලේසි රෑ කෑම 7ක්🍔🤤| EASY 7 Quick and HEALTHY Dinner Recipes! 🥬




▪️Vegetable Stir Fry(Kottu) (එළවළු වැඩි කොත්තුව)
▫️Easy Chicken Burger(ලේසිම චිකන් බර්ගර්)
▪️Prawn Salad(ඉස්සෝ සැලඩ්)
▫️Prawn Soup(ඉස්සෝ දාලා හදපු සුප්)
▪️Prawn Pasta(ඉස්සෝ පාස්තා)
▫️Chicken Soup(චිකන් සුප්)
▪️Chicken Salad(චිකන් සැලඩ්)




#healthy #dinnerrecipes #dinnerideas #dinner #easyrecipes #healthyfood #healthyfoodideas #foodideas #salad #soup #pasta #kottu #vegetablestirfry #healthyfood #healthyburger #srilankanfood #lankanfood #lankanfoodie #srilanakanstyle #flavorsofadiva

𝑻𝑯𝑬 𝑻𝑨𝑺𝑻𝒀 𝑺𝑷𝑶𝑶𝑵 🍭

09 Jan, 08:34


තේ බොන වේලාවට මෙතනින් වැඩිපුරම ආස මොනාටද? 🤤🥟| Sri Lankan Shorteats💛


▫️Egg Rolls(බිත්තර රෝල්ස්)
▪️Fish and Chicken Pastries(පේස්ට්‍රීස්)
▫️Rainbow Sandwich(සැන්විච්)
▪️Chicken Fingers(චිකන් ෆින්ගර්ස්)
▫️Butter Buns(බටර් බනිස්)
▪️Fish Patties(පැටිස්)




#fish #fishpatties #eggrolls #buns #butterbuns #sandwiches #sandwich #rainbowsandwich #fishpastries #chickenfingers #chickenfillets #shorteats #shorteatsplatter #chickenpatties #lankan #lankanstyle #lankanfoos #srilanka #srilankanfood #food #foodie #foodporn #foodblogger #foodpics #foodpic #foodblog #foodgasm #foodart #foodlove #foodlover #foodlovers #flavors #flavorsofadiva

𝑻𝑯𝑬 𝑻𝑨𝑺𝑻𝒀 𝑺𝑷𝑶𝑶𝑵 🍭

07 Jan, 11:28


කම්මැලියන්ට පළතුරු🙈🍏| This is for fruit lovers🍐🍊




රෙසපි එක💛
- ඔයාලා ආසම ඕනම පළතුරක් මේකට එකතු කරගන්න පුළුවන්. මම මෙතන කොටුවට කපාගත් ඇපල්, පෙයාර්ස්, ස්ට්‍රොබෙරි සහ අනිත් බෙරි වර්ග, ප්ලම්ස්, මිදි, ඩ්‍රැගන් ෆෘට් වගේ පළතුරු ගත්තා.
- ⁠ඊට අමතරව පොඩියට කපාගත් කජු, වියලි මිදි ගත්තා.
- ⁠ඊට පස්සේ මම දෙහි ගෙඩි බාගයක් සහ දොඩම් ගෙඩියක යුෂ එකතු කරගත්තා.
- ⁠ඒවගේම මම මෙතන මම මේපල් සිරප් අරන් තියනවා මේ වෙනුවට ඔයාලට මී පැණි, කිතුල් පැණි හෝ සීනී පැණි උනත් ගන්න පුළුවන්.
- ⁠අන්තිමට ඉතින් වැනිලා අයිස්ක්‍රීම් ටිකක් දාලා පැණි චුට්ටක් දාගෙන ඒකට උඩින් කජු ටිකකුත් දාලා කන්න තමා තියෙන්නේ🤤🍏💛


𝑻𝑯𝑬 𝑻𝑨𝑺𝑻𝒀 𝑺𝑷𝑶𝑶𝑵 🍭

04 Jan, 11:28


මේකත් එක්ක විතරක් බත් කන්න පුළුවන්🤤! | Best Chicken Curry🍗💛


රෙසපි එක💛
අවශ්‍ය දේවල්
-චිකන් එක මැරිනේට් කරගන්න
- 700g චිකන්( මම මෙතන චිකන් තයි සහ චිකන් බ්‍රේස්ට් වලින් අරගෙන තියනවා.)
- ⁠කහ කුඩු තේහැන්දක්
- ⁠මිරිස් කුඩු තේහැන්දක්
- ⁠ලුනු කුඩු තේහැන්දක්
- ⁠ගම්මිරිස් කුඩු තේහැන්දක්

-චිකන් කරි එක හදාගන්න
- තෙල් මේසහැඳි 3ක්
- ⁠කපාගත් බීලූණු ගෙඩියක්
- ⁠හීනියට කපාගත් සූදූ ලූනු සහ පොඩි ඉගුරු කෑල්ලක්
- ⁠කපාගත් අමුමිරිස් කරල් 2ක්
- ⁠කොච්චි කරල් 2ක් (අවශ්‍ය නම් විතරයි)
- ⁠කපගත් සමාන්‍ය ප්‍රමාණයේ තක්කාලි ගෙඩියකින් බාගයක්
- ⁠සියඹලා වතුර
- ⁠රම්පේ
- ⁠කරපිංචා
- ⁠කහ කුඩු තේහැන්දක්
- ⁠මිරිස් කුඩු තේහැඳි 3ක්( ඔයාලා සැර කන ප්‍රමාණය අනුව)
- ⁠අමු තුනපහ තේහැන්දක්
- ⁠බැදපු තුනපහ තේහැන්දක්
- ⁠ගම්මිරිස් කුඩු තේහැන්දක්
- ⁠ලුනු කුඩු තේහැඳි 3ක් විතර( රස අනුව එකතු කරගන්න. එකපාරට එකතු කරගන්න එපා.)
- ⁠කුරුදු පොඩි කෑල්ලක්
- ⁠කරාබුනැටි 3ක්
- එනසාල් 3ක්
- ⁠කපාගත් අල(අවශ්‍ය නම්)
- ⁠චිකන් තම්බලා ගත්ත වතුර ටික


සාදන ක්‍රමය💛
- මුලින්ම චිකන් හොඳින් මැරිනේට් කරගන්න. කහකුඩු, මිරිස් කුඩු, ලුනු කුඩු සහ ගම්මිරිස් කුඩු දාලා හොඳින් කලවම් කරලා මිනිත්තු 30ක් විතර තියන්න.
- ඊට පස්සේ චිකන් ටික මදගින්නෙන් මිනිත්තු 10 ක් තම්බගන්න.
- ඊට පස්සේ චිකන් තම්බගත්ත වතුර ටික වෙනම සහ චිකන් ටික වෙනම තියාගන්න.
- චිකන් ටික ගැඹුරු තෙලේ හෝ air fryer එකේ බැද ගන්න.


දන් අපි චිකන් කරි එක හදාගමු💛
- මුලින්ම බාජනයකට තෙල් ටික එකතු කරගෙන ඒකට කපාගත් ලූනු, කුරුදු, එනසාල්, කරාබුනැටි, රම්පේ, කරපිංචා , කපාගත් තක්කාලි සහ කපාගත් සුදු ලුනු, ඉගුරු සහ අල ටික එකතු කරගෙන අල මේ ඔක්කොම හොඳින් කලවම් කරගන්න.
- ඊට පස්සේ මේ අලටික ලූනු වල සහ තක්කාලි වල තියන වතුර ගතියෙන් තැම්බෙන්න මිනිත්තු 5 විතර මදගින්නෙන් පියන වහලා තියන්න.
- ඊට පස්සේ කහ කුඩු, මිරිස් කුඩු, අමු තුනපහ, බැදපු තුනපහ, ගම්මිරිස් කුඩු සහ ලුනු කුඩු එකතු කරලා ගින්දර අඩු කරලා කලවම් කරගන්න.
- ⁠ඊට පස්සේ බැදපු චිකන් ටික එකතු කරලා ඒකටම සියඹලා වතුර එකතු කරලා හොඳින් තුනපහ මිශ්‍රණය චිකන් වල දවටගන්න කලවම් කරගෙන ඒකට අපි තියාත්තු මුලින්ම චිකන් තම්බගත්තු වතුර ටික එකතු කරලා හොදින් කලවම් කරන්න. (ඔයාලට හොදි කන්න ආස විදිය අනුව චිකන් තම්බපු වතුර එකතු කරලා මිනිත්තු 5 විතර මදගින්නෙන් මේ කරි එක හින්දගන්න(මේක අපි ගොඩාක් වෙලා තියාගන්න අවශ්‍ය නැ. ඒත් ඔයාලා ගොඩාක් හින්දලා කන්න ආසයි නම් මිනිත්තු 10 ක් විතර හින්දගන්න)
- ⁠අන්තිමට ඔයාලා සැරට කනවා නම් විතරක් කපාගත් අමුමිරිස් සහ කොච්චි එකතු කරගන්න.
- ⁠එකතු කරලා මිනිත්තු 2-3 ක් තියලා ලිපෙන් අයින් කරලා මේ චිකන් කරි එක රස බලන්න
- උදේට උණුවෙන්ම සම්බෝලයි බතුයි එක්ක මේක ගොඩාක් රහයි! බත් එක්ක විතරක් නෙවේ මේක රොටී, ඉදිආප්ප, පාන් මේ ඕන එකක් එක්ක නියමයි! හදලා බලලා මටත් රස කියන්න අමතක කරන්න එපා🥹💛

.

𝑻𝑯𝑬 𝑻𝑨𝑺𝑻𝒀 𝑺𝑷𝑶𝑶𝑵 🍭

02 Jan, 11:08


වැස්ස දවසට සැරට🌶️🤤 | Sri Lankan Rice and Curry💛


▪️White Rice (සුදු බත්)
▫️Lentil Curry(පරිප්පු කරිය කිරට)
▪️Spicy Prawn Curry (සැරට හදපු ඉස්සෝ කරිය)
▫️Kale Mallum (කේල් කොළ මැල්ලුම)
▪️Tempered Capsicum ( මාලු මිරිස් තෙල් දාලා )
▫️Papadam and Curd Chilies (පපඩම් සහ මෝරු මිරිස් බැදලා)


#riceandcurry #srilankan #srilankanfood #foodie #foodies #foodporn #foodblog #foodblogger #riceandcurryideas #capsicumstirfry #temperedcapsicum #kalemallung #prawncurry #spicyprawncurry #flavorsofadiva

𝑻𝑯𝑬 𝑻𝑨𝑺𝑻𝒀 𝑺𝑷𝑶𝑶𝑵 🍭

23 Nov, 14:16


Cheesy Grilled Pepperoni Sandwich

𝑻𝑯𝑬 𝑻𝑨𝑺𝑻𝒀 𝑺𝑷𝑶𝑶𝑵 🍭

13 Nov, 09:45


Jelabi ❤️ (Indian Foid)

𝑻𝑯𝑬 𝑻𝑨𝑺𝑻𝒀 𝑺𝑷𝑶𝑶𝑵 🍭

09 Nov, 12:23


ස්වීට් බ්‍රෙඩ්

අවශ්‍ය ද්‍රව්‍ය

🔅පාන්පිටි කෝප්ප 2
🔅ඊස්ට් තේ හැඳි 1 1/2
🔅ලා රස්නෙ කිරි කෝප්ප 1
🔅සීනි කෝප්ප 1/4
🔅බටර් කෝප්ප 1/4
🔅ලුණු
🔅වියළි මුද්දරස්පලම් කෝප්ප 1/2
🔅බිත්තර 1


කිරි වලට සීනි හා ඊස්ට් දාලා විනාඩි 10ක් තියන්න. ඊළඟට මේකට බිත්තර දාලා කලවම් කරන්න.
වෙනම බෝල් එකකට පාන්පිටි දාලා රේසින් හා ලුණු දාගන්න. මේකට ඊස්ට් මිශ්‍රණය දාලා අතින් නීඩ් කරගන්න. බටර් ටිකත් දාලා හොඳට නීඩ් කරගන්න.
ඩෝ එක ඇලෙනසුළු උනාට අතේ පිටි තවරගෙන හොඳට නීඩ් කරන්න. දැන් මේක විනාඩි 45ක් වහලා ඩබල් වෙනකල් තියන්න.
බෝඩ් එකකට පිටි ටිකක් ඉහලා ඩෝ එක දාලා හොඳට නීඩ් කරගන්න. රෝලින් පින් එකෙන් තුනී කරලා ඔතලා පාන් හැඩේට නවාගන්න.
මේක පාන් මෝල්ඩ් එකකට දාලා තවත් විනාඩි 45ක් පිපෙන්න තියන්න. උඩින් බිත්තර සාරු ටිකක් ගාලා සෙල්සියස් 200°C ට ප්‍රීහීට් කරගත්ත අවන් එකක විනාඩි 30 – 40ක් බේක් කරගන්න.

𝑻𝑯𝑬 𝑻𝑨𝑺𝑻𝒀 𝑺𝑷𝑶𝑶𝑵 🍭

05 Nov, 14:18


Cheesy pizza🍕❤️


#Food

𝑻𝑯𝑬 𝑻𝑨𝑺𝑻𝒀 𝑺𝑷𝑶𝑶𝑵 🍭

03 Nov, 14:43


Share 🍓🍓
Comment 🍇🍇

♡ ㅤ  ❍ㅤ    ⎙ㅤ  ⌲
ˡᶦᵏᵉ ᶜᵒᵐᵐᵉⁿᵗ ˢᵃᵛᵉ ˢʰᵃʳᵉ

𝑻𝑯𝑬 𝑻𝑨𝑺𝑻𝒀 𝑺𝑷𝑶𝑶𝑵 🍭

26 Oct, 15:26


Fried Rice 😍


#Food

𝑻𝑯𝑬 𝑻𝑨𝑺𝑻𝒀 𝑺𝑷𝑶𝑶𝑵 🍭

26 Oct, 13:32


⚡️⚡️⚡️⚡️⚡️⚡️

⚠️Telegram එකෙන් හැම අවුරුද්දේම එක පාරක් දෙන මේ  Offer එක තාම Activate කර ගත්තේ නැද්ද

මේක දෙන්නේ පළවෙනි 200 දෙනාට විතරයි

🔻ආයේ මෙහෙම Chance එකක් එන්නේ ලබන අවුරුද්දේ

‼️ඒ නිසා තවත් බලා බලා ඉන්නේ නැතුව දැන්ම මේක

             Activate කර ගන්න

𝑻𝑯𝑬 𝑻𝑨𝑺𝑻𝒀 𝑺𝑷𝑶𝑶𝑵 🍭

25 Oct, 22:30


It' tea time

𝑻𝑯𝑬 𝑻𝑨𝑺𝑻𝒀 𝑺𝑷𝑶𝑶𝑵 🍭

25 Oct, 07:45


Ferrero Rocher 🍫❤️

#Food