𝙋𝘼𝙍𝘼𝘿𝙄𝙎𝙀 𝙊𝙁 𝙍𝙊𝙈𝘼𝙉𝘾𝙀 🦋❤️‍🩹 @paradiseofromance Channel on Telegram

𝙋𝘼𝙍𝘼𝘿𝙄𝙎𝙀 𝙊𝙁 𝙍𝙊𝙈𝘼𝙉𝘾𝙀 🦋❤️‍🩹

@paradiseofromance


𝘊𝘰𝘮𝘦 𝘓𝘦𝘵'𝘴 𝘎𝘰 𝘛𝘰 𝘛𝘩𝘦 𝘏𝘦𝘢𝘷𝘦𝘕 👀🤍🎀

𝚙𝚊𝚛𝚊𝚍𝚒𝚜𝚎 𝚘𝚏 𝚛𝚘𝚖𝚊𝚗𝚌𝚎

𝑂𝑊𝑁𝐸𝑅 𝐷𝑀_: @Girlslife1_Bot

Buy ads: https://telega.io/c/paradiseofromance

𝑪𝒉𝒂𝒕 𝒈𝒓𝒐𝒖𝒑 :
https://t.me/paradiseofromancechat

𝙋𝘼𝙍𝘼𝘿𝙄𝙎𝙀 𝙊𝙁 𝙍𝙊𝙈𝘼𝙉𝘾𝙀 🦋❤️‍🩹 (English)

Welcome to Paradise of Romance 🦋❤️‍🩹! Are you looking to dive into the world of romance and relationships? Look no further! Paradise of Romance is the ultimate destination for all things love and romance. Whether you're seeking dating advice, relationship tips, or simply looking to connect with like-minded individuals, this channel has got you covered.

Paradise of Romance is a community of romance enthusiasts who share stories, advice, and support to help you navigate the complex world of love. With a dedicated DM for inquiries and a platform for advertising, you can engage with others and promote your own content within the community.

If you're ready to join a group that celebrates love, passion, and connection, Paradise of Romance is the place to be. Come be a part of our chat group and connect with fellow romantics at https://t.me/paradiseofromancechat. Let's spread the love together! 💕

𝙋𝘼𝙍𝘼𝘿𝙄𝙎𝙀 𝙊𝙁 𝙍𝙊𝙈𝘼𝙉𝘾𝙀 🦋❤️‍🩹

29 Jan, 12:53


මගේ ආලය නුඹට නොදැනුණෙ
ඇයි දැ කියලා කියාපන්...


ටිකින් ටිකමයි මටත් තේරුණෙ
ආදරේ මහ මුලාවක්...
💔



𝖑𝖎𝖑' 𝖌𝖎𝖗𝖑 ♡

𝙋𝘼𝙍𝘼𝘿𝙄𝙎𝙀 𝙊𝙁 𝙍𝙊𝙈𝘼𝙉𝘾𝙀 🦋❤️‍🩹

29 Jan, 01:50


❤️❤️

𝙋𝘼𝙍𝘼𝘿𝙄𝙎𝙀 𝙊𝙁 𝙍𝙊𝙈𝘼𝙉𝘾𝙀 🦋❤️‍🩹

27 Jan, 15:46


🫀

𝙋𝘼𝙍𝘼𝘿𝙄𝙎𝙀 𝙊𝙁 𝙍𝙊𝙈𝘼𝙉𝘾𝙀 🦋❤️‍🩹

27 Jan, 14:03


හෘදය සන්සුන් කරනු වස්,
කදුළු කවි සීරුවෙන් ගලායයි,
නිහතමානීව හිනැහී සිටින,
අතීතයේ දුක්ඛ වේදනා මනාවට,

ගිමන් සුළඟේ කඳුළු සෙරින,
හඬා වැලපූ මනස සෙරින,
ඔබෙන් සමුගෙන දින ගණන,
තවමත් මගෙන් සෙරී සන්සුන්.

කදුළු වගුරන රැය ඉවර වෙද්දී,
සඳ එළියෙන් මා මන වටේ,
ඔබේ සුවඳ තවම මට ලඟයි,
කදුළු මතකෙක සඟලට මෙන්මයි....... 🥀


ʝє𝖓ífє𝐫

𝙋𝘼𝙍𝘼𝘿𝙄𝙎𝙀 𝙊𝙁 𝙍𝙊𝙈𝘼𝙉𝘾𝙀 🦋❤️‍🩹

26 Jan, 18:30


😏🔥

𝙋𝘼𝙍𝘼𝘿𝙄𝙎𝙀 𝙊𝙁 𝙍𝙊𝙈𝘼𝙉𝘾𝙀 🦋❤️‍🩹

26 Jan, 18:30


💭🙂‍↕️

𝙋𝘼𝙍𝘼𝘿𝙄𝙎𝙀 𝙊𝙁 𝙍𝙊𝙈𝘼𝙉𝘾𝙀 🦋❤️‍🩹

26 Jan, 18:29


😊

𝙋𝘼𝙍𝘼𝘿𝙄𝙎𝙀 𝙊𝙁 𝙍𝙊𝙈𝘼𝙉𝘾𝙀 🦋❤️‍🩹

26 Jan, 18:29


❤️‍🩹🌻

𝙋𝘼𝙍𝘼𝘿𝙄𝙎𝙀 𝙊𝙁 𝙍𝙊𝙈𝘼𝙉𝘾𝙀 🦋❤️‍🩹

26 Jan, 18:29


😒💔

𝙋𝘼𝙍𝘼𝘿𝙄𝙎𝙀 𝙊𝙁 𝙍𝙊𝙈𝘼𝙉𝘾𝙀 🦋❤️‍🩹

26 Jan, 12:13


හදවතේ දොරටුවට
සන්සුන් සරසන
කවියක් කතා
නොකල කතා
සඳළඟින් පැන්
ගොඩ ගසා
සිහින මල් උයනේ
සුවඳ සලා
හදවතේ සංගීතය
ලෙස රැඳෙවා.......... 🥀


ʝє𝖓ífє𝐫

𝙋𝘼𝙍𝘼𝘿𝙄𝙎𝙀 𝙊𝙁 𝙍𝙊𝙈𝘼𝙉𝘾𝙀 🦋❤️‍🩹

23 Jan, 04:49


මියැදෙන සඳවත අසල,
ගඟේ නලවුණු තෙරක,
සඳලි නෙත අරුන් මුසු කළ,
මුසල දවසක වස්සානෙක,

මතු නොයන සුළඟේ නාද,
අහසට රැඳී සෙරෙනා සොඳ,
ආලෝකයෙන් මිදි මද ගැලෙන්න,
සඳට පවා සන්සුන් කළ මොහොතක,

අහිංසක පැතුම් පාරාදීසය,
අමාවක අරුණෝදය,
මැකුණු අතීත සිතුම් දැව,
දුරු කල සන්සුන් රැයෙක,

මුසල දවසක ගඟක් සෙරෙනා,
ඔබේ සන්සුන් කවි ලොව,
කැඳවයි මගේ සිතින් සමුගන්න,
අතීතයම මගේ අනාගතය වනතෙක්............ 🥀


ʝє𝖓ífє𝐫

𝙋𝘼𝙍𝘼𝘿𝙄𝙎𝙀 𝙊𝙁 𝙍𝙊𝙈𝘼𝙉𝘾𝙀 🦋❤️‍🩹

22 Jan, 16:37


Ow ❤️

𝙋𝘼𝙍𝘼𝘿𝙄𝙎𝙀 𝙊𝙁 𝙍𝙊𝙈𝘼𝙉𝘾𝙀 🦋❤️‍🩹

22 Jan, 16:37


💔🫀

𝙋𝘼𝙍𝘼𝘿𝙄𝙎𝙀 𝙊𝙁 𝙍𝙊𝙈𝘼𝙉𝘾𝙀 🦋❤️‍🩹

14 Jan, 10:37


❤️🌻

𝙋𝘼𝙍𝘼𝘿𝙄𝙎𝙀 𝙊𝙁 𝙍𝙊𝙈𝘼𝙉𝘾𝙀 🦋❤️‍🩹

14 Jan, 10:36


😩❤️‍🩹

𝙋𝘼𝙍𝘼𝘿𝙄𝙎𝙀 𝙊𝙁 𝙍𝙊𝙈𝘼𝙉𝘾𝙀 🦋❤️‍🩹

14 Jan, 05:51


Mission completed 🙈❤️‍🩹

𝙋𝘼𝙍𝘼𝘿𝙄𝙎𝙀 𝙊𝙁 𝙍𝙊𝙈𝘼𝙉𝘾𝙀 🦋❤️‍🩹

13 Jan, 16:39


❤️‍🩹🌻

𝙋𝘼𝙍𝘼𝘿𝙄𝙎𝙀 𝙊𝙁 𝙍𝙊𝙈𝘼𝙉𝘾𝙀 🦋❤️‍🩹

13 Jan, 16:39


😐❤️

𝙋𝘼𝙍𝘼𝘿𝙄𝙎𝙀 𝙊𝙁 𝙍𝙊𝙈𝘼𝙉𝘾𝙀 🦋❤️‍🩹

13 Jan, 12:58


🧠 -  මොනවද පිස්සුවෙන් වගේ කල්පනා කරන්නේ?

🫀- දාරගන්න බැරී තනිකමක් දුකක් තියෙයි

🧠 -  එවා ඔයාගෙම වැරදි නේද ?

🫀ඔව් මගේ වැරදි ... ජිවිතේ හදගන්න අවස්ථාවක් හම්බෙන්නේ නැද්ද ?

🧠 - එක උබම කරලා පෙන්නපන් 👌❤️🙂

𝙋𝘼𝙍𝘼𝘿𝙄𝙎𝙀 𝙊𝙁 𝙍𝙊𝙈𝘼𝙉𝘾𝙀 🦋❤️‍🩹

10 Jan, 18:29


❤️‍🩹

𝙋𝘼𝙍𝘼𝘿𝙄𝙎𝙀 𝙊𝙁 𝙍𝙊𝙈𝘼𝙉𝘾𝙀 🦋❤️‍🩹

10 Jan, 18:29


❤️‍🩹😩

𝙋𝘼𝙍𝘼𝘿𝙄𝙎𝙀 𝙊𝙁 𝙍𝙊𝙈𝘼𝙉𝘾𝙀 🦋❤️‍🩹

10 Jan, 18:29


❤️

𝙋𝘼𝙍𝘼𝘿𝙄𝙎𝙀 𝙊𝙁 𝙍𝙊𝙈𝘼𝙉𝘾𝙀 🦋❤️‍🩹

10 Jan, 18:15


🩸සමහර වෙලාවට අපි මිනිස්සු වෙනුවෙන් හැතැප්ම ගණන් දිව්වට ඒ මිනිස්සු අපි වෙනුවෙන් හිට ගන්නවත් ලෑස්ති නැහැ ,

🩸අපි අපේ ජීවිතේ තත්පර කෝටි ගණන් වෙන් කරන මිනිස්සු අපි වෙනුවෙන් එක තත්පරයක් වත් දෙන්නෙ නැහැ ,

🩸අපි කප්පරක් දේවල් කරපු මිනිස්සු අපි වෙනුවෙන් ස්තුතියක් වත් වෙන් කරන්නෙ නැහැ ,

ජීවිතේ එක සැරයක් හරි හැමෝටම වගේ මොනම හෝ බැඳීමක් නිසා මෙහෙම බිඳීම් ඇති වෙනවා..
දවස් තුන්සිය හැට තුනක් හොඳම කරලා ,ආදරේ ම දීලා ,ඔයාගෙ හොඳම කොටස් ටික විතරක් පෙන්නලා ,
ඔයාට මහන්සි දැනුන එකම එක දවසක ඒ කරපු දේවල් කරන එක නවත්තලා බලන්න ,
එක්කෝ පොඩ්ඩක් කථා නොකර ඉඳල බලන්න.එහෙම නැත්තම් ඔවුන්ව ඉක්මවා කථා කරලා බලන්න ,
ඔබ මෙතෙක් දුටු ඉතා සුන්දර මිනිසා වෙනුවට ඔබ කිසිදා නොදුටු අමුතුම මිනිසෙක් ඔබට හමුවෙයි ..

මිනිස්සු එහෙමයි ,

එතන වැරැද්ද ඔවුනගේ කියා පෙනුනට අඩුපාඩුව තියෙන්නෙ ඔබේ අතේ
මිනිසුන් නිසා බිඳුණු ,රිදුනු ,සෑම මිනිසෙක්ම වැරදි කරුවෙක්

වැරැද්ද තමයි සීමාව ඉක්මවීම ..
අසීමිතව තමාව කැපකරගෙන අනෙකා වෙනුවෙන් කැපවීම කියන්නෙම තමාව රිදවා ගැනීම ම තමයි
අපි හිතනවට වඩා මිනිස්සු බොහොම වෙනස් ,
ඉතින් ,සැමට පෙර තමාව පරිස්සම් කරගන්න ….🤍

𝙋𝘼𝙍𝘼𝘿𝙄𝙎𝙀 𝙊𝙁 𝙍𝙊𝙈𝘼𝙉𝘾𝙀 🦋❤️‍🩹

10 Jan, 16:10


පායන්නේ ඉර ද හද ද
කොයි වෙලේ මොනා වේවිද
දැකගන්න දරා ගන්න
කියලා දුන්නේ අම්මා නේද
ඉතින් ගරු කරපං
අත් දෙක අල්ලලා
දන ගහලා වැන්දත්
ඇති ඒ හිතට සැනසෙන්න......... 🥀


ʝє𝖓ífє𝐫

𝙋𝘼𝙍𝘼𝘿𝙄𝙎𝙀 𝙊𝙁 𝙍𝙊𝙈𝘼𝙉𝘾𝙀 🦋❤️‍🩹

09 Jan, 02:21


🙇🌻

𝙋𝘼𝙍𝘼𝘿𝙄𝙎𝙀 𝙊𝙁 𝙍𝙊𝙈𝘼𝙉𝘾𝙀 🦋❤️‍🩹

09 Jan, 02:20


🙇

𝙋𝘼𝙍𝘼𝘿𝙄𝙎𝙀 𝙊𝙁 𝙍𝙊𝙈𝘼𝙉𝘾𝙀 🦋❤️‍🩹

09 Jan, 02:20


❤️‍🩹😌

𝙋𝘼𝙍𝘼𝘿𝙄𝙎𝙀 𝙊𝙁 𝙍𝙊𝙈𝘼𝙉𝘾𝙀 🦋❤️‍🩹

09 Jan, 02:20


❤️🌸

𝙋𝘼𝙍𝘼𝘿𝙄𝙎𝙀 𝙊𝙁 𝙍𝙊𝙈𝘼𝙉𝘾𝙀 🦋❤️‍🩹

03 Jan, 11:17


🌝❤️‍🩹

𝙋𝘼𝙍𝘼𝘿𝙄𝙎𝙀 𝙊𝙁 𝙍𝙊𝙈𝘼𝙉𝘾𝙀 🦋❤️‍🩹

03 Jan, 11:00


_ලස්සන Quotes ඔයාටම !"_ ❤️‍🩹🙇🏾‍♂️🌝

මං ලියන්නේ ඔයාව !" 🤍
🫀

https://whatsapp.com/channel/0029Vaoe9bQ8kyyPkoBcvs3I


Facebook - https://www.facebook.com/share/19VcYvjLNH/

𝙋𝘼𝙍𝘼𝘿𝙄𝙎𝙀 𝙊𝙁 𝙍𝙊𝙈𝘼𝙉𝘾𝙀 🦋❤️‍🩹

03 Jan, 10:59


Yh ❤️‍🩹

𝙋𝘼𝙍𝘼𝘿𝙄𝙎𝙀 𝙊𝙁 𝙍𝙊𝙈𝘼𝙉𝘾𝙀 🦋❤️‍🩹

03 Jan, 06:48


❤️

𝙋𝘼𝙍𝘼𝘿𝙄𝙎𝙀 𝙊𝙁 𝙍𝙊𝙈𝘼𝙉𝘾𝙀 🦋❤️‍🩹

02 Jan, 13:30


🙇

𝙋𝘼𝙍𝘼𝘿𝙄𝙎𝙀 𝙊𝙁 𝙍𝙊𝙈𝘼𝙉𝘾𝙀 🦋❤️‍🩹

02 Jan, 13:30


🥺❤️‍🩹

𝙋𝘼𝙍𝘼𝘿𝙄𝙎𝙀 𝙊𝙁 𝙍𝙊𝙈𝘼𝙉𝘾𝙀 🦋❤️‍🩹

02 Jan, 13:22


🥲

𝙋𝘼𝙍𝘼𝘿𝙄𝙎𝙀 𝙊𝙁 𝙍𝙊𝙈𝘼𝙉𝘾𝙀 🦋❤️‍🩹

31 Dec, 18:49


❤️

𝙋𝘼𝙍𝘼𝘿𝙄𝙎𝙀 𝙊𝙁 𝙍𝙊𝙈𝘼𝙉𝘾𝙀 🦋❤️‍🩹

31 Dec, 18:27


Echcharai ❤️🌻

𝙋𝘼𝙍𝘼𝘿𝙄𝙎𝙀 𝙊𝙁 𝙍𝙊𝙈𝘼𝙉𝘾𝙀 🦋❤️‍🩹

31 Dec, 12:35


❤️‍🩹🌻🌸

𝙋𝘼𝙍𝘼𝘿𝙄𝙎𝙀 𝙊𝙁 𝙍𝙊𝙈𝘼𝙉𝘾𝙀 🦋❤️‍🩹

31 Dec, 12:34


❤️‍🩹

𝙋𝘼𝙍𝘼𝘿𝙄𝙎𝙀 𝙊𝙁 𝙍𝙊𝙈𝘼𝙉𝘾𝙀 🦋❤️‍🩹

31 Dec, 12:34


🤞

𝙋𝘼𝙍𝘼𝘿𝙄𝙎𝙀 𝙊𝙁 𝙍𝙊𝙈𝘼𝙉𝘾𝙀 🦋❤️‍🩹

31 Dec, 07:06


🌸 මට ආදරෙයි ...

🔥 ම්ම්ම්ම්....

🌸 ඇයි හැමදාම ම්ම්ම් කියන්නේ ආදරෙයි මැනික කියලා කියන්නකෝ....

🔥 ආදරෙයි කියලා වචනෙන් කියන්න ඕනිමද....

🌸 ඉතින් හැම පිරිමි ලමයම ඒම කියන්නේ...

🔥 ආදරෙයි කියලා වචනෙන් කියන හැමෝම ලග පිරෙන්න ආදරේ තිබ්බද....

🌸 අනේහ්... මට ඔය දාර්ශනික ඒවා තේරෙන් නෑ....

🔥 ආදරේ කියන්නේ වචනෙන් නොකියා දැනෙන්න දෙන හැගීමට මැණික.... වචනෙන් කියනවට වඩා දැනෙන ආදරෙයි වටින්නේ...

🌸 ම්ම් එකත් හරී .... ඔය මොක උනත් මන් ඔයාට ආදරෙයි ..... ඒක මන් වචනෙන්ම කියනවා දැනෙන්න දෙනවා...

🔥 ම්ම්ම්ම්....


සමහර පිරිමි හරි ලස්සනට ආදරේ නිර්වචනය කරා 🤍

𝙋𝘼𝙍𝘼𝘿𝙄𝙎𝙀 𝙊𝙁 𝙍𝙊𝙈𝘼𝙉𝘾𝙀 🦋❤️‍🩹

31 Dec, 06:34


🌝❤️

𝙋𝘼𝙍𝘼𝘿𝙄𝙎𝙀 𝙊𝙁 𝙍𝙊𝙈𝘼𝙉𝘾𝙀 🦋❤️‍🩹

31 Dec, 03:31


මේ වගේ ලස්සනම ලස්සන Videos බලන්න😍

ඔයාලා ආස කරන කවි නිසදැස් කතා කියවන්න💫

කම්මැලි වෙලාවට Memes බලන්න😆

එකතු වෙන්න අපිත් එක්ක...

🐨💞𝓐𝓫❁𝓭𝓮 𝓸𝓯 𝓯𝓻𝓮𝓮𝓭𝓸𝓶⋆ 👻

හිතට දැනෙන්න වචන අහන්න ❤️:|😌

හුස්ම වැටෙන අකුරු වලට
මැදි වෙලා ජිවත් වෙන්න🌸

එන්න නිදහසේ නවාතැන් ගන්න☺️

𝙋𝘼𝙍𝘼𝘿𝙄𝙎𝙀 𝙊𝙁 𝙍𝙊𝙈𝘼𝙉𝘾𝙀 🦋❤️‍🩹

30 Dec, 16:45


''I adicct vitamin-you''🌚💗

𝙋𝘼𝙍𝘼𝘿𝙄𝙎𝙀 𝙊𝙁 𝙍𝙊𝙈𝘼𝙉𝘾𝙀 🦋❤️‍🩹

30 Dec, 13:53


🌝❤️

𝙋𝘼𝙍𝘼𝘿𝙄𝙎𝙀 𝙊𝙁 𝙍𝙊𝙈𝘼𝙉𝘾𝙀 🦋❤️‍🩹

30 Dec, 13:53


🥺❤️‍🩹

𝙋𝘼𝙍𝘼𝘿𝙄𝙎𝙀 𝙊𝙁 𝙍𝙊𝙈𝘼𝙉𝘾𝙀 🦋❤️‍🩹

02 Dec, 15:45


💗

𝙋𝘼𝙍𝘼𝘿𝙄𝙎𝙀 𝙊𝙁 𝙍𝙊𝙈𝘼𝙉𝘾𝙀 🦋❤️‍🩹

02 Dec, 15:21


😋

𝙋𝘼𝙍𝘼𝘿𝙄𝙎𝙀 𝙊𝙁 𝙍𝙊𝙈𝘼𝙉𝘾𝙀 🦋❤️‍🩹

02 Dec, 12:34


මට පාර්වති නුඹයි ! ❤️‍🩹

යක්ශනී කියලා ආදරේට කිව්වෙ හිත නොරිද්දෙන්න !

දන්නවද,

කාලී නිවෙන්නෙම ශිව ලග !

ඉතිං ඔයා නිවෙන්නෙ මගෙන් නෙවෙයි ද ? 🥺


Lvz💭

𝙋𝘼𝙍𝘼𝘿𝙄𝙎𝙀 𝙊𝙁 𝙍𝙊𝙈𝘼𝙉𝘾𝙀 🦋❤️‍🩹

02 Dec, 12:14


❤️‍🩹🙂

𝙋𝘼𝙍𝘼𝘿𝙄𝙎𝙀 𝙊𝙁 𝙍𝙊𝙈𝘼𝙉𝘾𝙀 🦋❤️‍🩹

30 Nov, 14:02


💗😚

𝙋𝘼𝙍𝘼𝘿𝙄𝙎𝙀 𝙊𝙁 𝙍𝙊𝙈𝘼𝙉𝘾𝙀 🦋❤️‍🩹

30 Nov, 14:01


🙂❤️‍🩹

𝙋𝘼𝙍𝘼𝘿𝙄𝙎𝙀 𝙊𝙁 𝙍𝙊𝙈𝘼𝙉𝘾𝙀 🦋❤️‍🩹

30 Nov, 09:15


වැස්සේ🌧️
තුරුලේ🫂
සෙනෙහේ❤‍🩹
මතකේ
මැවේ...🫣


ඔබෙ උණුහුමේ
මං තාමත්
ඉඳී
ආදරයෙන්🫶
සොඳුරේ🌻❤️


2024.11.30
...
🫶💗

𝙋𝘼𝙍𝘼𝘿𝙄𝙎𝙀 𝙊𝙁 𝙍𝙊𝙈𝘼𝙉𝘾𝙀 🦋❤️‍🩹

30 Nov, 08:48


💌 Sex ගැන හීන දකින්න මෙහෙම නිදාගන්න.

ඇඳේ මුනින් අතට
Read more..

𝙋𝘼𝙍𝘼𝘿𝙄𝙎𝙀 𝙊𝙁 𝙍𝙊𝙈𝘼𝙉𝘾𝙀 🦋❤️‍🩹

30 Nov, 06:35


ගෑනියෙක් ගේ මූනේ තියෙන හිනාවත් ඇහේ තියෙන කදුලත් තීරනේ කරන්න පුලුවන් පිරිමියෙක්ටම තමයි.

තමන්ව හම්බුන එක සතුටක් විදියට දකින, වාසනාවක් විදියට දකින, අනේ මට තව ටිකක් වැඩියෙන් ඔයා එක්ක ඉන්න තිවුනනම් කියලා හිතෙන

පිරිමියෙක්...

හැම ගෑනියෙක්ටම හම්බෙන්නේ නෑ..!

එහෙම පිරිමියෙක් හම්බෙන ගෑනියෙක් හරිම වාසනාවන්තයි.

-😌💗-

𝙋𝘼𝙍𝘼𝘿𝙄𝙎𝙀 𝙊𝙁 𝙍𝙊𝙈𝘼𝙉𝘾𝙀 🦋❤️‍🩹

29 Nov, 16:20


Him :

ගෙවුණෙ,
දින සති ද මාස ද ?

අඩු වුණේ,
සතුටද ආදරයද ?

ළං වුණේ,
මමද ඔහුද,

දැන් ඔබේ,

ඔහුද මමද 💔



Her :

ගෙවුණු කල් නුඹ නොදැක හරියටම
මාසයයි..

අඩු වුණේ මගේ හැම සතුට
ආදරයයි..

ළං වුණේ මා ලගට නුඹ නොමැති කල
ඔහුයි..

දැන් මගේ ලොවේ නම් සිටින්නේ ඔහු පමණයි.. 💐💔







𝖑𝖎𝖑' 𝖌𝖎𝖗𝖑 ♡

𝙋𝘼𝙍𝘼𝘿𝙄𝙎𝙀 𝙊𝙁 𝙍𝙊𝙈𝘼𝙉𝘾𝙀 🦋❤️‍🩹

29 Nov, 13:40


🥺🌻

𝙋𝘼𝙍𝘼𝘿𝙄𝙎𝙀 𝙊𝙁 𝙍𝙊𝙈𝘼𝙉𝘾𝙀 🦋❤️‍🩹

29 Nov, 13:39


😩❤️‍🩹

𝙋𝘼𝙍𝘼𝘿𝙄𝙎𝙀 𝙊𝙁 𝙍𝙊𝙈𝘼𝙉𝘾𝙀 🦋❤️‍🩹

29 Nov, 13:39


❤️‍🩹

𝙋𝘼𝙍𝘼𝘿𝙄𝙎𝙀 𝙊𝙁 𝙍𝙊𝙈𝘼𝙉𝘾𝙀 🦋❤️‍🩹

28 Nov, 13:19


💗

𝙋𝘼𝙍𝘼𝘿𝙄𝙎𝙀 𝙊𝙁 𝙍𝙊𝙈𝘼𝙉𝘾𝙀 🦋❤️‍🩹

22 Nov, 13:16


ආදරේ කරන්න සැක නැති හිතකට !❤️‍🩹

ආදරේ කරන්න ආදරේට ආදරේ කරන්නෙකුට !💐

ආදරේ කරන්න ආදරණීය ඉවසන්නෙකුට !🙇🏽‍♂️

ආදරේ කරන්න ඔයා නිවෙනකන් නොනිමෙන්නෙකුට !🌸🩵

සමහර විට ආදරේ කරන්න හේතු ඕනමද !? 🤍

ආදරේ කරන්න දරාගන්න පුලුවන් විදියට ! 🙌🏻🗣️

ඉතිං ආදරේ කියන්නෙම අතිශයෝක්ති රහිත කතාවක් !🤍🫀


L I V I Z Z`` 🪸

The Sensitive Writer ! 🌻🫀

𝙋𝘼𝙍𝘼𝘿𝙄𝙎𝙀 𝙊𝙁 𝙍𝙊𝙈𝘼𝙉𝘾𝙀 🦋❤️‍🩹

22 Nov, 10:44


❤️‍🩹

𝙋𝘼𝙍𝘼𝘿𝙄𝙎𝙀 𝙊𝙁 𝙍𝙊𝙈𝘼𝙉𝘾𝙀 🦋❤️‍🩹

22 Nov, 10:38


‼️FORE TRADES ‼️

👑ඔයත් TRADE කරන්න ගිහින් උපරිම LOSS වෙලා ඉන්න කෙනෙක්ද 🤭

💎එහෙනමි එන්න අපි ගාවට 💎

💫මේ චැනල් එකෙන් ඔයාට 💬

💸- හැමදාම FREE SIGNALS දෙනවා එ්වාගෙන් සුපිරිම ගානක් හොයාගන්න පුලුවන්

- එ් වගේම ඔයාට 🗃

📣BTC AND MARKET UPDATES

📣FREE GIVEAWAYS

📣FREE SIGNAL (10SIGNAL PER DAY FOR FREE)

ඔය වගේ සුපිරිම එකක් ලබා ගන්න එන්න අපි එක්ක සෙටි වෙන්න  (මීට වඩා දේවල් චැනල් එකේ තියනවා )

⚠️ඉතින් තවත් බල බල ඉන්න එපා.📍

📊දැන්ම ඔය යට තියෙන බටන් එක ඔබලා අපේ චැනල් එකට Request 🔗එකක් දාන්න.🍪

𝙋𝘼𝙍𝘼𝘿𝙄𝙎𝙀 𝙊𝙁 𝙍𝙊𝙈𝘼𝙉𝘾𝙀 🦋❤️‍🩹

21 Nov, 09:20


🌟Join our cryptocurrency community now and get 50 USDT registration experience for free!
🌟Limited time benefits, seize the opportunity!
🌟We will share the latest and most accurate cryptocurrency market trends and investment advice with you every day to help you easily grasp investment opportunities. There
🌟are rich professional exchanges and practical sharing in the exclusive community group, providing you with one-stop cryptocurrency investment support. Hurry up! The number of places is limited, join and enjoy the benefits!
🔗https://lihi.cc/Ubwrc
Click the link to join the community and receive 50 USDT registration experience!

𝙋𝘼𝙍𝘼𝘿𝙄𝙎𝙀 𝙊𝙁 𝙍𝙊𝙈𝘼𝙉𝘾𝙀 🦋❤️‍🩹

20 Nov, 13:39


❤️‍🩹

𝙋𝘼𝙍𝘼𝘿𝙄𝙎𝙀 𝙊𝙁 𝙍𝙊𝙈𝘼𝙉𝘾𝙀 🦋❤️‍🩹

20 Nov, 12:43


❤️‍🩹🥺

𝙋𝘼𝙍𝘼𝘿𝙄𝙎𝙀 𝙊𝙁 𝙍𝙊𝙈𝘼𝙉𝘾𝙀 🦋❤️‍🩹

20 Nov, 12:43


😮‍💨

𝙋𝘼𝙍𝘼𝘿𝙄𝙎𝙀 𝙊𝙁 𝙍𝙊𝙈𝘼𝙉𝘾𝙀 🦋❤️‍🩹

20 Nov, 08:33


“Overthinking steals your life, steals your happiness, and steals your smile.”

𝙋𝘼𝙍𝘼𝘿𝙄𝙎𝙀 𝙊𝙁 𝙍𝙊𝙈𝘼𝙉𝘾𝙀 🦋❤️‍🩹

31 Oct, 14:24


❤️‍🩹

𝙋𝘼𝙍𝘼𝘿𝙄𝙎𝙀 𝙊𝙁 𝙍𝙊𝙈𝘼𝙉𝘾𝙀 🦋❤️‍🩹

31 Oct, 02:41


Finch Coin Airdrop
--------------------------------
Your First Week Potential:
- Mining: 11,200 FINCH
- Streak: 12,700 FINCH
- 3 Referrals: 3,000 FINCH
--------------------------------
Every Week = 26,900 FINCH!
👉 @FinchAirdropBot

𝙋𝘼𝙍𝘼𝘿𝙄𝙎𝙀 𝙊𝙁 𝙍𝙊𝙈𝘼𝙉𝘾𝙀 🦋❤️‍🩹

30 Oct, 17:03


https://telegra.ph/%E0%B6%92%E0%B6%AD-%E0%B6%94%E0%B6%BA-%E0%B6%AF%E0%B6%B1%E0%B6%B1%E0%B6%AD-%E0%B6%B1%E0%B6%AD%E0%B7%80-%E0%B6%87%E0%B6%AD-10-30

𝙋𝘼𝙍𝘼𝘿𝙄𝙎𝙀 𝙊𝙁 𝙍𝙊𝙈𝘼𝙉𝘾𝙀 🦋❤️‍🩹

30 Oct, 07:41


Awwww 🙊💗

𝙋𝘼𝙍𝘼𝘿𝙄𝙎𝙀 𝙊𝙁 𝙍𝙊𝙈𝘼𝙉𝘾𝙀 🦋❤️‍🩹

28 Oct, 14:37


🙂

𝙋𝘼𝙍𝘼𝘿𝙄𝙎𝙀 𝙊𝙁 𝙍𝙊𝙈𝘼𝙉𝘾𝙀 🦋❤️‍🩹

28 Oct, 08:54


❤️‍🩹

𝙋𝘼𝙍𝘼𝘿𝙄𝙎𝙀 𝙊𝙁 𝙍𝙊𝙈𝘼𝙉𝘾𝙀 🦋❤️‍🩹

27 Oct, 18:04


ගොඩක් කල් ඔබ නොදැක සිටියත්
ආදරේ නැත වූයෙ අඩුවක්...

ටිකින් ටික දින ගෙවී යන විට
දැනේ මට එය කල්ප ගණනක්...

කෙසේ හෝ නුඹ දුටුව විටදිම
හදේ උතුරා ගියේ සතුටක්...

වචන කර පවසන්නෙ කොහොමද
මගේ හද දැන් ආල භවනක්.. 💐🙊




𝖑𝖎𝖑' 𝖌𝖎𝖗𝖑 ♡

𝙋𝘼𝙍𝘼𝘿𝙄𝙎𝙀 𝙊𝙁 𝙍𝙊𝙈𝘼𝙉𝘾𝙀 🦋❤️‍🩹

27 Oct, 16:42


⁡ ආදරය හෝ වේවා යාලුකම හෝ වේවා
ඕනම බැඳීමක් ඕනවට වඩා විපරීත වෙන තරමට
මිනිස්සු ඒ බැඳීම ප්‍රතික්ෂේප කරන්න පටන්ගන්නවා !

මනුස්සයෙක් තමන්ගෙ
inner circle ඇතුළෙ බලාපොරොත්තු වෙන්නෙම
ජීවිතේ සැනසීම සහ සැහැල්ලුබව !

ඉතින් කිසිම මොහොතක තවත් මනුස්සයෙක්ගෙ ජීවිතයකට ඇඟිලි ගහන්න උත්සාහ නොකර ඉන්න තරමට
ඒ මනුස්සයට ඔයාව ප්‍රිය වෙනවා '

ඔයා ඔයාගේ ඒ සීමාව ඉක්මවන පළවෙනිම මොහොතෙදි ම
මිනිස්සු ඔයාලව ප්‍රතික්ෂේප කරනවා !

ඉතින් මනුස්සයෙක්ගෙ ජීවිතයක් ඇතුලේ
ප්‍රතික්ෂේපිත මිනිහෙක් වෙන්න එපා .

ඔයාගෙ වටිනාකම් ඇතුළෙ ඔයා වෙනුවෙන් ජීවත් වෙන්න"

😊🤍🍃

H ί R U :

𝙋𝘼𝙍𝘼𝘿𝙄𝙎𝙀 𝙊𝙁 𝙍𝙊𝙈𝘼𝙉𝘾𝙀 🦋❤️‍🩹

27 Oct, 15:45


❤️‍🩹

𝙋𝘼𝙍𝘼𝘿𝙄𝙎𝙀 𝙊𝙁 𝙍𝙊𝙈𝘼𝙉𝘾𝙀 🦋❤️‍🩹

27 Oct, 15:44


💗😌

𝙋𝘼𝙍𝘼𝘿𝙄𝙎𝙀 𝙊𝙁 𝙍𝙊𝙈𝘼𝙉𝘾𝙀 🦋❤️‍🩹

27 Oct, 14:45


🤥

𝙋𝘼𝙍𝘼𝘿𝙄𝙎𝙀 𝙊𝙁 𝙍𝙊𝙈𝘼𝙉𝘾𝙀 🦋❤️‍🩹

27 Oct, 12:17


🎀❤️‍🩹

𝙋𝘼𝙍𝘼𝘿𝙄𝙎𝙀 𝙊𝙁 𝙍𝙊𝙈𝘼𝙉𝘾𝙀 🦋❤️‍🩹

27 Oct, 05:16


😅

𝙋𝘼𝙍𝘼𝘿𝙄𝙎𝙀 𝙊𝙁 𝙍𝙊𝙈𝘼𝙉𝘾𝙀 🦋❤️‍🩹

27 Oct, 04:42


ඔය මුවින්
වෙන කෙනෙක්
ගැන කියද්දී
මගේ පපුව
වේගෙන් ඉහල පහල යන්නේ ඇයි කියලා
මට‍ තේරෙන්නෙත් නෑ

"මන් ඔයාට ආදරෙයි"
කියන ප්‍රාථමික වචන තුන
විතරක්ම
හදවත් කුටීර ඇතුලේ
නිරවින්දනය
කරපු


වචන තුන
ඇතුලේ විතරක්ම
සැනසීම හොයපු

ඇත්තමයි
මන් ඒ තරම්ම
මහා බොළද කෙල්ලෙක්❤️‍🩹"



RM.Navodya N Karunathilaka🌙
@Jasmine_navo

My Tg Channel:-
@navo_page

𝘑𝘢𝘴𝘮𝘪𝘯𝘦"𝘴_𝘕𝘢𝘷𝘰💗🥂

𝙋𝘼𝙍𝘼𝘿𝙄𝙎𝙀 𝙊𝙁 𝙍𝙊𝙈𝘼𝙉𝘾𝙀 🦋❤️‍🩹

27 Oct, 01:01


නැවත හමු වූ විටෙක නුඹව මා වැළදගන්නම් ආදරෙන්..

මතු දිනකදිත් මට නුඹව
අහිමි විය නොහැකි ලෙසින්..

කල්පයක් සේ දැනේ මට නුඹ
නොදැක ගෙවෙනා දින ගණන්..

පතන්නෙමි මා මගේ ප්‍රේමිය
ඔබට සුභම සුභ උපන් දිනක්..
💐🤍




𝖑𝖎𝖑' 𝖌𝖎𝖗𝖑 ♡

𝙋𝘼𝙍𝘼𝘿𝙄𝙎𝙀 𝙊𝙁 𝙍𝙊𝙈𝘼𝙉𝘾𝙀 🦋❤️‍🩹

27 Oct, 00:47


කවියක් රසවත් වෙන්නෙම
කවියෙ රචකයා...

ආදරෙන්, සතුටින් පිරුණම

නැත්නම්

වේදනාවෙන්, දුකින් පිරුණම...

ඉතින් පෙම්වත..

කවිය රසවත් වෙන්න,

ඔබ...

මාව ආදරයෙන්, සතුටින් පුරවනවද..

නැත්නම් වේදනාවෙන්, දුකින් පුරවනවද.. 🤍👀



𝖑𝖎𝖑' 𝖌𝖎𝖗𝖑 ♡

𝙋𝘼𝙍𝘼𝘿𝙄𝙎𝙀 𝙊𝙁 𝙍𝙊𝙈𝘼𝙉𝘾𝙀 🦋❤️‍🩹

26 Oct, 13:30


⚡️⚡️⚡️⚡️⚡️⚡️

⚠️Telegram එකෙන් හැම අවුරුද්දේම එක පාරක් දෙන මේ  Offer එක තාම Activate කර ගත්තේ නැද්ද

මේක දෙන්නේ පළවෙනි 200 දෙනාට විතරයි

🔻ආයේ මෙහෙම Chance එකක් එන්නේ ලබන අවුරුද්දේ

‼️ඒ නිසා තවත් බලා බලා ඉන්නේ නැතුව දැන්ම මේක

             Activate කර ගන්න

𝙋𝘼𝙍𝘼𝘿𝙄𝙎𝙀 𝙊𝙁 𝙍𝙊𝙈𝘼𝙉𝘾𝙀 🦋❤️‍🩹

25 Oct, 15:37


! ? ✨️

𝙋𝘼𝙍𝘼𝘿𝙄𝙎𝙀 𝙊𝙁 𝙍𝙊𝙈𝘼𝙉𝘾𝙀 🦋❤️‍🩹

25 Oct, 15:36


❤️‍🩹🌍💐

𝙋𝘼𝙍𝘼𝘿𝙄𝙎𝙀 𝙊𝙁 𝙍𝙊𝙈𝘼𝙉𝘾𝙀 🦋❤️‍🩹

25 Oct, 15:36


💗👀

𝙋𝘼𝙍𝘼𝘿𝙄𝙎𝙀 𝙊𝙁 𝙍𝙊𝙈𝘼𝙉𝘾𝙀 🦋❤️‍🩹

25 Oct, 05:52


Him : 🫶🤍

පුහුමන් නැති නුඹේ සිතට..

රැගුමන් බැදි නුඹේ ළයට..

සිතුමන් ඇදි නුඹේ හදට..

හැගුමන් වැඩි නුඹේ ගතට..



____

Her : 💐❤️

සිතට දැනුණි නුඹෙ ප්‍රේමේ ..

ළයට දැනුණු ඒ ඇල්මේ ..

හදේ බැදුණි මා රහසේ ..

ගතේ රැදුනෙ ඇයි රාගේ ..





Lil_girl " 🤍