Últimas publicaciones de CHEMISTRY 2025 THEORY (@hrindiketiya2025) en Telegram

Publicaciones de Telegram de CHEMISTRY 2025 THEORY

CHEMISTRY 2025 THEORY
1,342 Suscriptores
222 Fotos
20 Videos
Última Actualización 11.03.2025 02:09

El contenido más reciente compartido por CHEMISTRY 2025 THEORY en Telegram

CHEMISTRY 2025 THEORY

19 Jan, 17:40

2,217

පාසල් වාර විභාගය හේතුවෙන් ජනවාරි 23 බ්‍රහස්පතින්දා තංගල්ල මහාර්ඝ organic පන්තිය ප.ව.2.30-4.30 දක්වා පැවැත්වේ.උදැසන වරැවේ පන්තිය නොපැවැත්වේ.
CHEMISTRY 2025 THEORY

01 Jan, 14:57

3,555

ජනවාරි 1 සිට පන්ති සාමාන්‍ය පරිදි පැවැත්වේ.
CHEMISTRY 2025 THEORY

19 Dec, 00:39

3,301

අද දින තංගල්ල මහාර්ඝ organic පංතිය සවස 2.00-4.00 දක්වා පැවැත්වේ. උදැසන පන්ති සුපුරැදු පරිදි පැවැත්වේ
CHEMISTRY 2025 THEORY

16 Dec, 01:51

3,029

තංගල්ලෙ පන්තියෙ ඊයෙ පරිවර්තන බැරිවුන ළමයි උඩ vedeo එක බලල පොඩි ගැම්මක් ගන්න. හරි පාරට එන්න. A/L කොහොම හරි ගොඩදාන්න ඕන
CHEMISTRY 2025 THEORY

10 Dec, 11:53

2,742

හෙට(බදාදා) මාතර - නව සක්‍යා සහ අනිද්දා (බ්‍රහස්පතින්දා) - තංගල්ල මහාර්ඝ ආයතනවල ප්‍රශ්න පත්‍ර පන්තිය නොපැවැත්වේ.

සවස පැවැත්වීමට නියමිත Organic theory පන්තිය එම දිනවලම පෙ.ව. 8.30 සිට 12.00 දක්වා පැවැත්වේ.
CHEMISTRY 2025 THEORY

06 Dec, 00:32

3,115

අද දින තංගල්ල සහාර්ඝ පන්තිය පෙ.ව. 11.15 ට අවසන් වන අතර මාතර නව සක්‍යා පන්තිය 3.30 ට අවසන් වේ.
CHEMISTRY 2025 THEORY

27 Nov, 05:30

3,455

හෙට දින තංගල්ල පන්තියේ සිසුන් කර්මාන්ත රසායනය පොතද රැගෙන එන්න
CHEMISTRY 2025 THEORY

26 Nov, 14:44

3,769

හෙට දින සාමාන්‍ය පරිදි පන්ති පැවැත්වේ
CHEMISTRY 2025 THEORY

20 Nov, 18:03

4,493

හෙට දින තංගල්ල පන්තිය සපුරැදු පරිදි පැවැත්වේ
CHEMISTRY 2025 THEORY

20 Nov, 17:49

3,012

නව ඒකක 🆕 ආරම්භය
2025 දරැවනි online නැතුව , teachers guide පාඩම් කරන්නැතිව ලඛිත සටහන් සහිතව physically සම්පුර්න විෂය නිර්දේශය ඉගෙනගන්න පුලුවන් තංගල්ල සහ මාතර නගරවල තිබෙන එකම රසායන විද්‍යා පාඨමාලාවට ඔබත් නොපමාව සමිබන්ද වන්න.
⭐️s,p,d ගොනු
⭐️භෞතික රසායනය
⭐️කර්මාන්ත රසායනය

යන ඒකක 🆕. අලුතින්ම ඇරබේ. මෙම මස නොමිලේ