CREATIVEARTLK のテレグラム投稿

📌Graphic Designing , Video Editing , Tech Talks , Youtube Course මේවා ගැන කථා කරන්න, අදහස් හුවමාරු කරගන්න හොදම තැන
📌අපි කරන Tutorials නරඹීමට පිවිසෙන්න www.youtube.com/creativeartlkedu
⭕️Join Our Telegram Channel : @creativeartlkedu
📌අපි කරන Tutorials නරඹීමට පිවිසෙන්න www.youtube.com/creativeartlkedu
⭕️Join Our Telegram Channel : @creativeartlkedu
2,327 人の購読者
542 枚の写真
11 本の動画
最終更新日 09.03.2025 00:18
類似チャンネル

28,986 人の購読者

4,162 人の購読者

2,101 人の購読者
CREATIVEARTLK によってTelegramで共有された最新のコンテンツ
කට හඩ Next Leval එකට ගෙනියන මගේ අලුත්ම Mic එකක් https://youtu.be/3t_FjyI7dEA
Photo විතරක් නෙවෙයි Video වල Skin Retouching කරන්නත් පුළුවන්. මේ Video එකෙන් ඒ ගැන දැනගන්න මෙන්න Link එක... https://youtu.be/3ipHQFqYoxc
සුපිරි Offer එකකට Video Editing වලට අවශ්‍ය කරන Assets ගොඩක් මෙන්න.. දැන්ම Video එක බලන්න..https://youtu.be/8ngh2IqOQaI
RODE Wireless Pro / DJI Mic 2. ඔයාලා මේ Mics දෙකම හො දෙකෙන් එකක් Use කරලා තියෙනවා නම් ඔයාලාගේ Experience එක කොහොමද? ඔයාගේ මතය අනුව මොකක්ද හොදම? ඔයාගේ අදහස Comment කරන්න.
Windows Desktop එක පිලිවෙලට ලස්සනට Organize කරමුද? https://youtu.be/gpC1fL3GFbs
YouTube ගොඩදාගන්න මේ විදිහට Video Upload කරලා බලන්න https://youtu.be/kVbub1keFhI
Data Lost නොවී Genaration එක පරණ වුණත්, ඕනෑම Computer එකකට Windows 11 24H2 Update එක දාගන්නේ මෙහෙමයි https://youtu.be/C5z7mWFmWxM
Original AirPod එකක් ගන්න සල්ලි නැදිද? එහෙනම් අතේ තියෙන මුදලට Original එකේ Quality එකම තියෙන AirPod එකක් ගමුද? එහෙනම් මේ Video එක බලන්න https://youtu.be/M2RCZCUKcrs
YouTube වලට එන අලුත් අයගේ සහ පරණ අයගේ ඔලුවෙ තියෙන YouTube සම්බන්ධ වැරදි මිත්‍යා මත 10 මේ Video එකෙන් කථා කරනවා. https://youtu.be/JO2QKqJ4fjQ