来自 2023 AL ICT - Bhanuka Ekanayaka - New Batch (@bealict2023) 的最新 Telegram 贴文

2023 AL ICT - Bhanuka Ekanayaka - New Batch Telegram 帖子

2023 AL ICT - Bhanuka Ekanayaka - New Batch
3,261 订阅者
1,168 张照片
18 个视频
最后更新于 01.03.2025 09:02

相似频道

Team ICT
4,072 订阅者
AP PHYsics 2023
2,775 订阅者

2023 AL ICT - Bhanuka Ekanayaka - New Batch 在 Telegram 上分享的最新内容


මම ඔවුනට නිසි මඟ කියා දුන්නෙමි.. ❤️
ඒ වෙනුවෙන් ඔවුන් ආදරයත්, ගෞරවයත් නොඅඩුව ලබා දුන්නේය. 🥺🥰

https://www.facebook.com/bhanukaekanyaka/videos/612361137872512/

https://www.tiktok.com/@bhanuka_sir_official/video/7460502386897997064

සාමාන්‍ය පෙළ ICT විෂය සඳහා මාස 3 ක Online වැඩපිළිවෙළ

🔴 ඔබට මඟ හැරුණු, අත හැරුණු, හිස් වෙච්ච, මිස් වෙච්ච සියළුම තොරතුරු තාක්ෂණික විෂය කොටස් ක්‍රමානුකූලව මතක් කිරීම හා පසුගිය විභාග සහ විශේෂිත ගැටලු ඇසුරෙන් ආවරණය කරන විශේෂිත වැඩපිළිවෙලක් සහිතය.

🔴 අද දෙරණ EDUCATION නාලිකාවේ ICT දේශක ශෂිමන්ත දිල්ෂාන් ගුරුතුමන් විසින් මෙහෙයවනු ලබයි..

🔴 අතපසු කරගන්න එපා, ලෝකයක් දිනන්න.. දැන්ම එකතු වෙන්න..

🔴 සියළු විෂය නිර්දේශය කොටස් ආවරණය කරනු ලැබේ..

🔴 නොමිලේ නිබන්ධන pdf ආකාරයෙන් ලබා දෙනු ලබන අතර විශේෂ නිබන්ධන නොමිලේ නිවසටම courier කරනු ලැබේ..

https://chat.whatsapp.com/BtPPE0wzON2HU949vr5n2j

ජනවාරි 16 සිට සෑම බ්‍රහස්පතින්දා දිනකම රාත්‍රී 8 සිට Zoom ඔස්සේ..

https://us06web.zoom.us/j/84040542367?pwd=R8V3CaxGuLtocK5pQy6eyzor359EUX.1

Meeting ID: 840 4054 2367
Passcode: 759093

Shashimantha Dilshan YouTube නාලිකාව තුළින්ද සජීවීව සම්බන්ධ විය හැකිය.

https://www.youtube.com/@shashimanthadilshanict

වැඩිදුර විමසීම් : 070 240 1110

"As we celebrate this beautiful festival of harvest, I wish you all a season filled with gratitude, happiness, and prosperity. Let’s take a moment to appreciate the blessings of nature and the hard work of our farmers who make this celebration possible. May your homes be filled with joy and your hearts with peace this Thai Pongal."

🌟 Happy Thai Pongal to you and your loved ones! 🌟

#ThaiPongal #HarvestFestival #BhanukaEkanayaka #BlessingsAndGratitude

පින්බර දුරුතු පොහොය දිනයක් වේවා !

AL ICT 2025 Revision | Network Diagram Seminar

ප්‍රායෝගික කොටස් සහිතව සියලුම විෂය කොටස් ආවරණය කරන ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ICT පන්තිය..

🔵 නවක සිසුන්ට නොමිලේ සම්බන්ධ විය හැක.
🔵 එදිනට විශේෂ නිබන්ධනයක් ලබා දේ.

ICT | භානුක ඒකනායක

🔖 ජනවාරි 13 සඳුදා පෙ.ව. 8.00 - 1.30
නව මොන්ටානා - ගම්පහ

🔖 ජනවාරි 14 අඟහරුවාදා පෙ.ව. 8.00 - 1.30
සිසුල්කා - රත්නපුර

🔖 ජනවාරි 15 බදාදා පෙ.ව. 8.00 - 1.30
රොටරි - නුගේගොඩ

🔖 ජනවාරි 16 බ්‍රහස්පතින්දා ප.ව. 3.00 - 6.30
සියෝන් ඔපෙරා - හොරණ

🔖 ජනවාරි 17 සිකුරාදා පෙ.ව. 8.00 - 1.30
ගුරුමඩල - කළුතර

✍🏽 නවක සිසුන් ලියාපදිංචි වීම සඳහා ඔබගේ නම, ලිපිනය, පාසල, හැදෑරීමට බලාපොරොත්තු වන විෂය ධාරාව සමඟ 2025 Revision ලෙස සඳහන් කර 070 100 7003 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න..

☎️ Online පන්ති සඳහා විමසීම් 070 6 330 330

🔰 වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා පහත Telegram නාලිකාව සමඟ එක්වන්න..

🔵 https://t.me/bhanukaekanayaka2025

ආසන්න වසර කිහිපය තුළ දිස්ත්‍රික් ප්‍රථමයින් 32 ක් බිහිකළ, ලංකාවේ වැඩිම A හා B සාමාර්ථ බිහි කරන, වැඩිම සිසු පිරිසක් විශ්ව විද්‍යාලයට යොමු කළ ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ICT පාඨමාලාව

ICT | භානුක ඒකනායක

ඔයත් ඉන්නවද බලන්න...

අපේ වැඩපිළිවෙළ ගැන Comment එකක් දාගෙන යන්.. 😎

අපිව Follow කරපු නැති අය Follow කරන් යන්..

https://vt.tiktok.com/ZS6Pcp8BL/

සුබ නව වසරක් වේවා !
Happy New Year ❤️

ඔබ සැමට සුබ නත්තලක් වේවා ! 🎅❤️

ඔබ සැමට සුබ නත්තලක් වේවා ! 🎅❤️

2023 උසස් පෙළ ප්‍රතිඵල අනුව තාක්ෂණවේදය විෂයයන් යටතේ 20 වැනි(කුලියාපිටිය ජාතික අධ්‍යාපන විද්‍යා පීඨය) ලෙස ආරම්භ වන වසර හතරක Bed පාඨමාලාව යටතේ උපාධියක් පිරිනමන උසස් පෙළ තාක්ෂණවේදය විෂයන් හැදෑරූ දරුවන්ට ලැබෙන ඉතා වටිනා අවස්ථාවකි .

මේ මේ වන විට 2023 ප්‍රතිඵල මත අනිත් විද්‍යපීඨ දහනමයට සිසුන් බඳවාගෙන අවසන්. මෙය අලුතෙන්ම ආරම්භ කළ සිසුන්ට වටිනා අවස්ථාවකි.

විදුහල්පති සහෝදර සහෝදරියන් පාසල් මට්ටමින් සිසුන් දැනුවත් කරන්න.

( දන්නා තරමින් ගොඩක් ශිෂ්‍යයින් මේ පිළිබඳව දැනුවත් නැත .)