أحدث المنشورات من 2022 Rapid Revision - AP Physics (@ap22rr) على Telegram

منشورات 2022 Rapid Revision - AP Physics على Telegram

2022 Rapid Revision - AP Physics
3,240 مشترك
546 صورة
10 فيديو
آخر تحديث 01.03.2025 00:24

أحدث المحتوى الذي تم مشاركته بواسطة 2022 Rapid Revision - AP Physics على Telegram


🔴2022 කොලඹ | කලුතර ලමයි. හෙට රොටරියෙදි හම්බෙමු ⚠️

Results Form එක තාම පිරෙව්වේ නැත්තම් පුරවන්න
https://forms.gle/2GTdXRSaep1tugi28

🔴2023 SPECIAL MEETING

🟡හෙට අග. රෑ 8ට සජීවීව පමණයි

ප්‍රතිඵල වලින් පසු ඉතුරු කාලයෙන් ලොකුම වැඩක් කරමු. ආයෙත් RESET වෙමු

මේ වෙද්දි 2022 ප්‍රතිඵලයෙන් ලැබිලා තියෙන්නේ මොන ප්‍රතිඵලයක් වුනත් ඉතුරු කාලේ කලමණාකරණය කරලා හොදම ප්‍රතිඵලයකට යන හැටි හෙට රෑ කතාකරමු.
(එහෙම කරපු ලමයින්ගේ උදාහරණත් එක්කම)

හෙට රෑ 8ට සජීවීව. ZOOM සහ YOUTUBE හරහා සජීවීව පමණයි. 🌐 🌐
(RECORDING නෑ)


සියලු විෂයන් වලට විදිමත් සැලැස්මක් සහ RAPID REVISION/ FINAL PAPERS විස්තරත් හෙටම කියනවා.


Telegram Channel එකට Join වෙලා ඉන්න : 🔵
Telegram : t.me/Ap23Mr

එක පාරක් වරදින්න පුලුවන්. ඒනිසා හැමදාටම පරදින්න එපා‼️

#දිනලා_විතරක්_ඉවරකරමු

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥

🟥2022 Al අපේ පන්තියේ PAPER, MAIN ,RAPID ,FAST TRACK ,TEATIME මොකක්හරි පන්තියක ඉගෙනගත්ත ලමයි පහත RESULT SHEET එක පුරවමු.

🟥🟥🟥FORM : https://forms.gle/2GTdXRSaep1tugi28

🔴 2022 ලමයි වෙනුවෙන් මේ වෙලාවේ කරලා දෙන්න පුලුවන් අන්තිමම වැදගත්ම දේවල් විදිහට මම මේ දේවල් ඔයාලට කරලා දෙනවා


🔴ඊලග සතියේ පැවැත්වෙන AWARD CEREMONY එකෙන් Engineering Select වුන ලමයින්ට ENGINEERING CAL එක (රු 13,000ක) සහ Medicine Select වුන ලමයින්ට පලමු අවුරුද්දට අදාල පොත් ( රැ 15,000ක වගේ) මම ගානේ ලබාදෙන්න තීරණය කලා.

🔴ඊලග අධියරේ ප්‍රතිඵල තියෙන ලමයි වෙනුවන් ඉදිරියේ තෝරාගත යුතු COURSES සහ ඒ ඒ DEGREE වල JOB MARKET එක ගැන කියලා දෙන්න ZOOM MEETING එකක් ලගදීම ගන්නවා.

🔴මොරටුව ARCHI / FD යන්න බලාපොරොත්තු වෙන ලමයින්ට ඒකේ EXAM PROCESS එක ගැන සහ විවිධ APPLITUTE ගැනත් ඒකෙදි කියලා දෙනවා.

🔴සාමාන්‍යෙන් ENG /MED Select වුනාම ගොඩක් ලමයි Pre Medicine / Pre Engineering Class යනවා.  මේ දවස් වල ඒ CLASS වල FEES එක ලමයෙක්ට රුපියල් 5000-10000 නිසා මේ CLASS දෙක මම ගානේ ගුරුවරු දාලා නොමිලේ කරලා දෙන්න තීරණය කලා.

RESULT FORM එකට නිවැරදිව DETAILS දෙන්න
https://forms.gle/2GTdXRSaep1tugi28

FORM එක සැප් 06ට කලින් Submit කරන්න.

අනුරාධ සර්

🔴 හෙලෝ 22 ලමයි,

ලගදිම Results එයි,

Engineering Select වෙන ලමයින්ට Campus එකේදි ඕනේ වෙන කැල් එක ( සාමාන්‍යෙන් රු13,000ක් වගේ වෙනවා) සහ Medicine වලට ඕනේ වෙන වටිනාම පොත් තෑගි විදිහට ඔයාලට දෙන්න ලෑස්ති කරලා තියෙන්නේ.

ඒ හැර අනිත් කෝස් වලට ඔයාලා Selection දාන හැටි,මේ වෙලාවේ JOB MARKET තියෙන DEGREES ,මොරටුවේ Architecture , Fashion Design වගේ Course වලට Select වෙන්න තියෙන EXAM ගැන, සහ අමතරව තියෙන වැදගත් කෝසස් වගේ ගොඩක් දේවල් මම මීටින් එකක් අරන් එකේදි කතාකරනවා. ඔයාලට තියෙන කැම්පස් දාන එක ගැන ප්‍රශ්නත් කතාකරගන්න පුලුවන්

මොන ප්‍රතිඵලයක් ආවත් ඇවිත් කතාකරන්න. හොදම OPTION එක තෝරාගෙන ඉස්සරහට යමු. අවශ්‍ය උපරිම උදව්ව මම දෙනවා 🔥

බදාදා උදේ සිප්වින් , බ්‍රහස්පතින්දා රොටරි , සිකුරාදා උදේ සුසිප්වන් ආයතන වල මම ඉන්නවා.

ලගදීම හමුවෙමු,
අනුරාධ සර් 🔥

🟥 අද ATS LIVE : බලන්නම ඕනේ ATS එකක් ⚠️

යාන්ත්‍ර විද්‍යාව ATS LIVE

පහත LINK එකෙන් 10 වෙද්දි JOIN වෙලා ඉන්න.

🌐 ZOOM :
https://zoom.us/j/98362824095?pwd=UzkxZXlrNzZJUkVBd2llT2tPck9YUT09

ඒවෙලාවට YOUTUBE LINKS දෙන්නම්.

ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා

🔴 අද යන්ත්‍ර විද්‍යාව MCQ  ATS ☘️

🔴බලන්නම ඕනේ ATS එකක් හැමෝම live ම සහභාගී වන්න ‼️

🧑‍🎓MCQ ලකුණු හදමු. ✔️භෞතික සහ Online 23 REVION | THEORY සියලු දරුවන් සදහා🔥

🌐ZOOM+ 🖥 YOUTUBE  ONLINE LIVE FREE

🔔 අද අගෝස්තු 31  රාත්‍රී 8.30 සිට 9.30 දක්වා MCQ ADVACED TRAINING SESSION පැවැත්වේ

🔥SESSION එකට පෙර පහත ප්‍රශ්න TRY කරන්න 🧑‍🎓

🔴  යන්ත්‍ර විද්‍යාව MCQ ATS LINK :  https://t.me/ApNotes/570

Telegram : t.me/Ap23mR

#ජීවිතයට_PHYSICS

🔥🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥

🟥 11.20 සිට 12 දක්වා 2023 ලමයි

දෝලන හා තරංග , නල වල PRACTICALS ටික කතාකරමු.

🌐ZOOM :https://zoom.us/j/98352550212?pwd=bW9sSDhuNTU1VzNERnovb3FGZlJVQT09

🌐YOUTUBE :
https://www.youtube.com/live/HrWE95GcYMg?si=iYh7Eh91Vro5E8ja

🔴 A/L ප්‍රශ්න පත්‍රයට ආසන්නතම QUALITY FULL PAPERS ආරම්භය. ☘️

🧑‍🎓ඕනෑවට වඩා අමාරු නැති ,ඕනෑවට වඩා ලේසි නැති විභාග STANDARD එකටම තියෙන ප්‍රශ්න පත්‍රයක් ලියලා ලංකාවේ වැඩිම ලමයි ගණනක් අතරින් RANK වෙන එක විභාගෙට කලින් කරන්න පුලුවන් වටිනම දෙයක්. 🔥

👉 සතියකට පැය 5ක සම්පූර්ණ ප්‍රශ්න පත්‍රය බැගින් දිවයින පුරා භෞතික ආයතන 23කදි සහ ONLINE විදිහට ප්‍රශ්න පත්‍රය ලියන්න පුලුවන්.✔️

🔔ප්‍රශ්න පත්‍ර පරීක්ෂා කර ලකුණු ලබාදීම තමන්ගේ දිස්ත්‍රික්කයේ අදාල ආයතනයේ INSTRUCTORS ලම සිදු කරනවා.  ALL ISLAND RANK එකත් WEBSITE එකෙන් බලාගන්නත් පුලුවන්

😎සාකච්ඡාව සතිපතා ඉරිදා හවස Online Live සහ ගම්පහ භෞතිකව සිදුකෙරෙනවා.

පසුගිය 2021 හා 2022 වසරවල අපේ ප්‍රශ්න  පත්‍ර සහ විභාග ප්‍රශ්න පත්‍රයේ සමානතාව සහ විභාගේ ලියපු ලමයින්ගේ අදහස් පහත VIDEO වලින් බලාගන්න පුලුවන්🚀

🖥2021 :  https://youtu.be/fOvyRsiX9yk?si=yWwKK6W61I2fSq6v

🖥2022: https://youtu.be/5uQudYNEtJQ?si=K95xFqQSY03pbvhN

👉ප්‍රශ්න පත්‍ර පන්තියට සහභාගී වීමට අවශ්‍ය ලමයි පහත LINK එකෙන් TELEGRAM CHANNEL දෙකට JOIN වෙලා ඉන්න.🔥

වැඩි විස්තර👇
Main Revision : t.me/Ap23Mr
Paper Class : t.me/Ap23PC

👉  ආයතන LIST එක සහ ඒවයේ LOCATIONS 🖥

👉(දුරකථන:  074 178 3886 සහ t.me/aphotline හරහා)

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥

🟥 හෙට 2025AL THEORY නුගේගොඩ රොටරි සියලුම දරුවන්ට සහ 2025 Online දරුවන්ට  පන්ති පැවැත්වේ.

✔️මෙම පන්තිය සදහා ජූනි 15 ආරම්භ කල රොටරි භෞතික පන්තියේ සියලු දරුවන් සහ අලුතින් සම්බන්ධ වන දරුවන් භෞතිකව පැමිණ්‍ය යුතුය.

✔️ ජූනි 18 ඉරිදා Online සජීවී පන්තියට සහභාගී නොවූ සියලුම Online දරුවන්ද හෙට දින ONLINE පන්තියට සජීවීව සම්බන්ධ වන්න📌හෙට දිනයේ පමණක් (FREE) Zoom LINK එකෙන් පන්තියට සහභාගී විය හැක.. (Online දරුවන්ට හෙට දිනයේද නොමිලේ පන්තියට සහභාගී විය හැක.)

🟥 රොටරි භෞතික පන්ති දරුවන් අනිවාර්‍යෙන් භෞතිකව සහභාගී විය යුතු වේ. ONLINE පන්තියේ ලමයි( ජූනි 18 පන්තිය මගහැරුන Online ලමයි) හෙට සජීවීවම සම්බන්ධ වන්න.

2025 Telegram Channel: t.me/AP25T
2025 Telegram Group: t.me/AP25TGroup

♻️ ඉහත Telegram Channel එක හරහා වැඩි ව්ස්තර ලබාදේ

🔥 ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා

♻️හෙට තාපගති විද්‍යාව LIVE ⚠️ විශේෂ කරුණු සහ සාරාංශය : ජුනි 17  ඉරිදා උදේ 7.30 සිට 10.00 දක්වා . සිප්වින්,රොටරි, Online හා සුසිප්වන් සියලු දරුවන් සදහා සජීවීව

🟥 හෙට ඉතාම වැදගත් පාඩම් කොටසක් බැවින් සියලු දරුවන් සජීවීව සම්බන්ධ් වන්න ⚠️

🔔23 Revision | Theory සියලු Online හා සිප්වින් සුසිප්වන් රොටරි සියලු දරුවන් සදහා,

සුසිප්වන් දරුවන්ට භෞතික සහ අනෙක් සියලුම දරුවන් Online Live එකට සම්බන්ධ වන්න

🌐Zoom LIVE AnuradhaPerera.lk හරහා

👉උදේ 7.30 -10.00 හෙට තාපගති විද්‍යාව
👉උදේ 10.30-12.30 PAPER DISCUSSION LIVE ❗️

Telegram : t.me/Ap23mR

#ජීවිතයට_PHYSICS

🔥🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥