Последние посты 2022-අකිල විමංග සෙනෙවිරත්න@සිංහල පන්ති-G14 (@akilavimanga22) в Telegram

Посты канала 2022-අකිල විමංග සෙනෙවිරත්න@සිංහල පන්ති-G14

2022-අකිල විමංග සෙනෙවිරත්න@සිංහල පන්ති-G14
1,824 подписчиков
193 фото
28 видео
Последнее обновление 16.03.2025 22:20

Последний контент, опубликованный в 2022-අකිල විමංග සෙනෙවිරත්න@සිංහල පන්ති-G14 на Telegram

2022-අකිල විමංග සෙනෙවිරත්න@සිංහල පන්ති-G14

07 Jun, 12:44

683

*‼️මාස 5න් A/L සිංහල ‼️*

*2024 A/L සිංහල REVISION + paper පන්තිය*

🗓️දිනය: *2024/06/07 අද සිකුරාදා*

🕒වේලාව: *සවස 7.00*

🪷 *සද්ධර්මරත්නාවලිය*

https://us06web.zoom.us/j/81339105368?pwd=d3iQBVSOj5VzwO4FgltXGncjb9IFPg.cq4MdWGGkGakKdWv

Webinar ID: 813 3910 5368
Passcode: 611282

👉 පන්තියට log වන විට ඔබගේ Email ලිපිනය ඉල්ලුවහොත් ඔබගේ සම්පූර්ණ නම සමග @gmail.com යනුවෙන් type කරන්න.
උදා:- [email protected]

‼️ මෙම සම්මන්ත්‍රණය නොමිලේ සම්මන්ත්‍රණයක් බැවින් ඉහත ඔබට එවා ඇති *Link* එක යහලුවන් අතරේ Share කිරීමට අවසර ඇත..
2022-අකිල විමංග සෙනෙවිරත්න@සිංහල පන්ති-G14

02 Jun, 11:02

519

පුතේ 2024 අලුත් පන්තියේ නම්බර් එක අපිට වෙනස් කරන්න වුණා. විස්තර දාපු අය ආයෙත් මේ නම්බර් එකට විස්තර දානවද?
0701599599
ඔයාලගේ දැන් තියෙන status එක අයින් කරලා මේ number එක තියෙන මේ post එක දාන්න.
2022-අකිල විමංග සෙනෙවිරත්න@සිංහල පන්ති-G14

29 May, 07:50

811

පුතේ සිංහල පන්තියට ඇවිත් අකිල සර්ගෙන් ඉගෙනගෙන දැනට විශ්ව විද්‍යාලවලට තේරුණු සහ තේරිලා යන්න ඉන්න අයට හා තමන්ගේ ම ව්‍යාපාරයක් දියුණු කරගන්න මහන්සි වෙන අයව අගය කරලා සම්මාන උළෙලක් සංවිධානය කරනවා අපි Bmich එකේ. මුදල් ත්‍යාගත් සමඟ. මේකේ ඉන්න කැම්පස් යන හෝ යන්න ඉන්න දරුවෝ 0761756009 අංකයට නමයි යන හෝ යන්න ඉන්න විශ්ව විද්‍යාලයයි හා තමන් ව්‍යාපාරයක් කරනවා නම් ඒ ව්‍යාපාරයයි ඉක්මනින් whatsapp කරන්න.
2022-අකිල විමංග සෙනෙවිරත්න@සිංහල පන්ති-G14

15 May, 14:14

809

පුතේ මම අකිල විමංග සර්,
*2026 A/L ලියන දරුවන්ට පණිවිඩයක්*

❤️2026 A/L ලියන ඔයාලට සිලබස් එක උගන්වන්න තියෙන්නේ මේ පාර අඩු කාලයක්. O/L ප්‍රතිඵල එනකල් හිටියොත් තවත් කාලේ මදි වෙනවා. ඒ නිසා මම තීරණය කළා මේ මාසේ 19 වෙනිදා රෑ 7ට මගේ online සිංහල පන්තිය පටන් ගන්න. A/L සිංහල කරන හැමෝ ම එන්න එදාට.

❤️පන්තියේ Link එක නොමිලේ ගෙන්න ගන්න මේ මැසේජ් එකට ඔයාගේ නමයි, O/L ලිව්ව ස්කෝලෙයි 0740718888 හෝ 0761250760 අංකවලින් කැමති එකකට whatsapp කරන්න.

❤️මගේ පන්තිය ගැන යාළුවන්ට දැනගන්න මේ පෝස්ට් එක ඔයාගේ Whatsapp status දාන්න.

❤️පන්තියට එන්න ඕන කියන යාළුවන්ට මේ පෝස්ට් එකේ තියන 👉 074 071 8888 නම්බර් එකට එයාගෙ විස්තර Whatsapp කරන්න කියන්න.
2022-අකිල විමංග සෙනෙවිරත්න@සිංහල පන්ති-G14

27 Apr, 13:56

1,181

තාම අපේ whatsapp channel එකට join වුණේ නැති අය පහත link එකෙන් join වෙන්න.

https://whatsapp.com/channel/0029VaBDC8B0rGiVD1iEaP0i
2022-අකිල විමංග සෙනෙවිරත්න@සිංහල පන්ති-G14

04 Apr, 11:50

1,443

මේ පාර O/L ලියන දරුවන්ට මීට කලින් කළා විචාර ලිවීම ගැන නොමිලේ Online සම්මන්ත්‍රණයක්. ගොඩක් ළමයි ඒකෙන් විචාර ලියන එක ඉගෙනගත්තා. පිං දිදී අම්මලා කතා කළා මට. එදා ළමයි
ගොඩක් දෙනා ඇහුවේ රචනා ලියන්නත් කියාදෙන්න පුලුවන් ද කියලා? ඉතින් මම හා කිව්වා. මම ඕකට යන පැය දෙක ගැන මට දුකක් නෑ. විචාර වගේ ම සරලව රචනාවත් කියා දෙන්නම්. එක සත පහක් එපා මට. මේ Post එකේ තියෙන අංක දෙකෙන් කැමති එකකට නමයි, උපන් අවුරුද්දයි Whatsap හෝ sms කරන්න.
මේකේ යට් comment එකේ ඇති මේ whatsapp අංකවලට යන්න පුලුවන් links දෙකත්.

https://wa.link/1k35xe

https://wa.link/8sos97
2022-අකිල විමංග සෙනෙවිරත්න@සිංහල පන්ති-G14

22 Mar, 13:34

1,073

පුතේ මේ පාර සාමාන්‍ය පෙළ ලියන හැම ළමයෙක් ම මේ නොමිලේ පන්තියට යොමු කරවන්න. ඒ ළමයි විභාගේ පාස් වෙන එක ලොකු පිනක් වෙයි ඔයාලට.
2022-අකිල විමංග සෙනෙවිරත්න@සිංහල පන්ති-G14

18 Mar, 12:31

1,033

https://youtu.be/k0uVE5y08Us?si=w7jhUTdJyvtTRFXz