Sahan Pabasara Dissanayaka - Science

@themasterofscience2023


2024 O/level සිසුන් සඳහා පැවැත්වෙන විද්‍යාව online පන්ති පිළිබඳ සියලු දැනුම්දීම් මෙම telegram channel එක හරහා සිදුකෙරේ .

" සති 4 න් ලකුණු 85 ක් "
සම්මන්ත්‍රණ මාලාව
2024 නොවැම්බර් මස අවසාන සතියේ සිට අාරම්භ කරනු අැත.