අනන්තය 🤍

@studysession123


Work +Dream =sucess 🤍

අනන්තය 🤍

02 Oct, 04:45


Physics practicals කරන්න ගමු එහෙනම් මේ බ්‍රහස්පතින්දා ඉඳන්



වැඩි විස්තර channel එකේ දාන්නම් මම

Exam එකට යන්න කලින් මේ ලකුණු 20 ම set එක ගමු 🔥

Link -
https://t.me/+0GBNGOqepDA1NWI1

අනන්තය 🤍

20 Sep, 06:29


🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌
නිදහස් අද්‍යාපනය දිනේවා!!
දිනේවා! දිනේවා! දිනේවා!

@SciencePanthiya

අනන්තය 🤍

24 Jun, 16:35


1k Subscribers 😍

අපිත් එක්ක එකතු වෙලා වැඩ කරන හැමෝටම ගොඩක් ස්තූතියි.. මේ විදිහටම එකතු වෙලා වැඩ කරල හැමෝම ගොඩ යමු.. හැමෝටම Good luck ❤️

අපිත් ඔයාල එක්කම වැඩ කරනව A/ls වලට.. හැමෝටම පුලුවන් මේක දිනල ඉවර කරන්න.. ❤️

අපේ චැනල් එක ගැන කියන්න දෙයක් තියෙනව නම් ඒකත් පහලින් කියාගෙන යමු..😊

channel එකට ආදරේ අය Share එකකුත් කරගෙන යමු.. ඉගෙන ගන්න දෙයක් බෙදා ගත්ත කියල වරදින්නෙ නෑ.. ❤️

Link -
https://t.me/STUDY_SESSIONS1

🔥ආසාවෙන් ඉගෙනගන්න
🔥දිනලා විතරක් ඉවර කරන්න

අනන්තය 🤍

18 Jun, 03:39


🌥 Good Morning

🏆Daily Quote :සතුට යනු සූදානම් කර ඇති දෙයක් නොවේ. එය ඔබගේම ක්‍රියාවන්ගෙන් පැමිණේ. 😊🌟

🎖2024 උසස් පෙළ විභාගයට තව,

සති22
දින 159 යි
පැය 19 යි
මිනිත්තු 47 යි

📅අද 2024-06-18


Link -
https://t.me/STUDY_SESSIONS1

අනන්තය 🤍

25 May, 14:03


තව දවසක් මොකටද?

අද ඉඳන්ම වැඩේ පටන් ගමු.


🔥ආසාවෙන් ඉගෙනගන්න
🔥දිනලා විතරක් ඉවර කරන්න

04.00 a.m. - 07.00 a.m. → session 1

07.30 a.m. - 10.00 a.m. → session 2

10.30 a.m. - 01.00 p.m. → session 3

02.00 p.m. - 05.00 p.m. → session 4

06.00 p.m. - 09.00 p.m. → session 5

10.00 p.m. - 12.00 p.m. → session 6

මෙන්න මේ වෙලාවට ඔයගොල්ලන්ට පාඩම් වැඩ කරන්න study session තියනවා කැමැති අය එකතුවෙලා වැඩ කරමු.



Link -
https://t.me/STUDY_SESSIONS

අනන්තය 🤍

14 May, 12:57


😁

අනන්තය 🤍

12 May, 15:58


අන්තිමට හෝදම Island rank එකක් දාලා
මොරටුව engineer ගියා 😎🔥

අනන්තය 🤍

12 May, 13:33


Hi යාලුවනේ................................









කොහොමද ඔයාලට 🙃

අනන්තය 🤍

06 May, 03:27


තව දවසක් මොකටද?

අද ඉඳන්ම වැඩේ පටන් ගමු.


🔥ආසාවෙන් ඉගෙනගන්න
🔥දිනලා විතරක් ඉවර කරන්න

04.00 a.m. - 07.00 a.m. → session 1

07.30 a.m. - 10.00 a.m. → session 2

10.30 a.m. - 01.00 p.m. → session 3

02.00 p.m. - 05.00 p.m. → session 4

06.00 p.m. - 09.00 p.m. → session 5

10.00 p.m. - 12.00 p.m. → session 6

මෙන්න මේ වෙලාවට ඔයගොල්ලන්ට පාඩම් වැඩ කරන්න study session තියනවා කැමැති අය එකතුවෙලා වැඩ කරමු.



මේ විදියට වැඩ කරන්න කැමති අය විතරක් join වෙන්න
මොකද මේ group එක Active නැනේ


Link -
https://t.me/STUDY_SESSIONS

අනන්තය 🤍

30 Apr, 04:10


https://t.me/STUDY_SESSIONS

2,542

subscribers

1,635

photos

50

videos