A/L සිංහල කුප්පිය 📚

@sinhala_notes_channel


උසස් පෙළ සිංහල විෂයට අදාළ සෑම දෙයක්ම එකම තැනකින් පහසුවෙන්ම ලබාගැනීමට එකතුවෙන්න.

Our Group : @sinhala_mcq_master

Our Bot : @SinhalaLibraryBot

Owner : @KavinDu_Rasanga

A/L සිංහල කුප්පිය 📚

22 Oct, 16:32


2024 පළාත් පේපර්ස්👇

උසස් පෙළ කලා 🇱🇰

මේ මැසේජ් එකට මේ අවුරැද්දේ ඔක්කොම පළාත් පේපර්ස් ටික ඇඩ් කරන්න බෑ. ඒක නිසා අලුතෙන් පළාත් පේපර් එකක් ලැබුනු ගමන් ඒ පේපර් එකේ ලින්ක් එක අපි වෙනම මැසේජ් එකකට ඇඩ් කරනවා. නිතරම Update කරන ඒ මැසේජ් එකට යන්නේ මේ ලින්ක් එකෙන්👇

https://t.me/Arts_Api/70191

ඔය ලින්ක් එකෙන් ගිහින් ඒ මැසේජ් එක නිතරම චෙක් කරලා බලන්න අලුතින් පේපර්ස් ඇඩ් කරලද තියෙන්නේ කියලා 👍

සිංහල දකුණු පළාත් පෙරහුරැ පරීක්ෂණය👇

t.me/Arts_Api/70092?single

අධ්‍යාපන අමාත්‍යාංශයේ සිංහල පේපර් එක👇

t.me/Arts_Api/70093?single

එහි පිළිතුරු පත්‍රය👇

t.me/Arts_Api/70419

සිංහල උතුරු මැද පළාත් අවසාන වාර පරීක්ෂණය👇

t.me/Arts_Api/70094?single

භූගෝල විද්‍යාව අනුහුරැ පරීක්ෂණය👇

t.me/Arts_Api/70096?single

භූගෝල විද්‍යාව අනුහුරැ පරීක්ෂණයේ පිළිතුරු පත්‍රය👇

t.me/Arts_Api/70109

භූගෝල විද්‍යාව වයඹ පළාත් පෙරහුරැ පරීක්ෂණය👇

https://t.me/Arts_Api/70110

භූගෝල විද්‍යාව දකුණු පළාත් පෙරහුරැ පරීක්ෂණය👇

t.me/Arts_Api/70111

භූගෝල විද්‍යාව උතුරු මැද පළාත් අවසාන වාර පරීක්ෂණය👇

t.me/Arts_Api/70112

භූගෝල විද්‍යාව මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයේ අවසාන වාර පරීක්ෂණය👇

t.me/Arts_Api/70508

භූගෝල විද්‍යාගාරය විසින් නිර්මාණය කල ප්‍රශ්න පත්‍රය👇

t.me/Arts_Api/70113?single

දේශපාලන විද්‍යාව අධ්‍යාපන අමාත්‍යාංශයේ පේපර් එක👇

https://t.me/Arts_Api/70122?single

එහි පිළිතුරු පත්‍රය👇

https://t.me/Arts_Api/70124?single

දේශපාලන විද්‍යාව අධ්‍යාපන අමාත්‍යාංශයේ දෙවැනි පේපර් එක👇

https://t.me/Arts_Api/70126?single

එහි පිළිතුරු පත්‍රය👇

https://t.me/Arts_Api/70133?single

⁣දේශපාලන විද්‍යාව තර්ස්ටන් විද්‍යාලයේ අවසාන වාර පරීක්ෂණය👇

t.me/Arts_Api/70134?single

දේශපාලන විද්‍යාව උතුරු මැද පළාත් අවසාන වාර පරීක්ෂණය👇

https://t.me/Arts_Api/70135?single

මීඩියා අධ්‍යාපන අමාත්‍යාංශයේ පේපර් එක👇

t.me/Arts_Api/70274

එහි පිළිතුරු පත්‍රය👇

t.me/Arts_Api/70512

මීඩියා දකුණු පළාත් පෙරහුරැ පරීක්ෂණය👇

t.me/Arts_Api/70151?single

එහි පිළිතුරු පත්‍රය👇

t.me/Arts_Api/70152?single

මීඩියා මහනුවර අධ්‍යාපන කලාපයේ ප්‍රශ්න පත්‍රය👇

t.me/Arts_Api/70153

මීඩියා වයඹ පළාත් පෙරහුරැ පරීක්ෂණය සහ පිළිතුරු පත්‍රය👇

t.me/Arts_Api/70515

මීඩියා උතුරු මැද පළාත් අවසාන වාර පරීක්ෂණය👇

https://t.me/Arts_Api/70156

මීඩියා හෝමාගම ජනාධිපති විද්‍යාලයේ පළමු වාර පරීක්ෂණය👇

https://t.me/Arts_Api/70275

Econ මධ්‍යම පළාත් රචනා ප්‍රශ්න පත්‍රය👇

t.me/Arts_Api/70073?single

Econ දකුණු පළාත් බහුවරණ ප්‍රශ්න පත්‍රය සහ පිළිතුරු පත්‍රය👇

t.me/Arts_Api/70088

Econ උතුරු මැද පළාත් අවසාන වාර පරීක්ෂණය👇

t.me/Arts_Api/70181?single

BC මධ්‍යම පළාත් ප්‍රශ්න පත්‍රය👇

t.me/Arts_Api/70158

BC උතුරු මැද පළාත් අවසාන වාර පරීක්ෂණය👇

t.me/Arts_Api/70159

BC දකුණු පළාත් අවසාන වාර පරීක්ෂණය👇

t.me/Arts_Api/70160

BC නුගේගොඩ අනුලා විද්‍යාලයේ ප්‍රශ්න පත්‍රය👇

t.me/Arts_Api/70161?single

ඉතිහාසය උතුරු මැද පළාත් අවසාන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍ර👇

ලංකා👇

t.me/Arts_Api/70164?single

ඉන්දියා👇

t.me/Arts_Api/70165?single

යුරෝපා👇

t.me/Arts_Api/70166?single

ලංකා ඉතිහාසය දකුණු පළාත් අවසාන වාර පරීක්ෂණය👇

t.me/Arts_Api/70273

Logic අධ්‍යාපන අමාත්‍යාංශයේ පේපර් එක👇

1 කොටස👇

t.me/Arts_Api/70174?single

2 කොටස👇

t.me/Arts_Api/70175

Logic උතුරු මැද පළාත් අවසාන වාර පරීක්ෂණය👇

t.me/Arts_Api/70176?single

Logic තර්ස්ටන් විද්‍යාලයේ අවසාන වාර පරීක්ෂණය👇

t.me/Arts_Api/70177?single

ICT උතුරු මැද පළාත් අවසාන වාර පරීක්ෂණය👇

t.me/Arts_Api/70068

කෘෂි විද්‍යාව අධ්‍යාපන අමාත්‍යාංශයේ රචනා පේපර් එක👇

t.me/Arts_Api/70276

කෘෂි විද්‍යාව උතුරු මැද පළාත් අවසාන වාර පරීක්ෂණය👇

t.me/Arts_Api/70090

කෘෂි විද්‍යාව දකුණු පළාත් අවසාන වාර පරීක්ෂණය👇

t.me/Arts_Api/70204

අධ්‍යාපන අමාත්‍යාංශයේ ගෘහ ආර්ථික විද්‍යාව පේපර් එක👇

t.me/Arts_Api/70279

ගෘහ ආර්ථික විද්‍යාව උතුරු මැද පළාත් අවසාන වාර පරීක්ෂණය👇

t.me/Arts_Api/70178

චිත්‍ර උතුරු මැද පළාත් අවසාන වාර පරීක්ෂණය👇

t.me/Arts_Api/70187

නර්තනය උතුරු මැද පළාත් අවසාන වාර පරීක්ෂණය👇

t.me/Arts_Api/70069

පෙරදිග සංගීතය උතුරු මැද පළාත් අවසාන වාර පරීක්ෂණය👇

t.me/Arts_Api/70186

නාට්‍ය හා රංගකලාව උතුරු මැද පළාත් අවසාන වාර පරීක්ෂණය👇

t.me/Arts_Api/70189

ව්‍යාපාර අධ්‍යයනය උතුරු මැද පළාත් අවසාන වාර පරීක්ෂණය👇

t.me/Arts_Api/70179?single

ගිණුම්කරණය උතුරු මැද පළාත් අවසාන වාර පරීක්ෂණය👇

t.me/Arts_Api/70180?single

Share කරන්න ❤️👍

A/L සිංහල කුප්පිය 📚

21 Oct, 14:28


සිංහල

මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයේ අවසාන වාර පරීක්ෂණය 2024

A/L සිංහල කුප්පිය 📚

21 Oct, 13:41


වාර විභාග ඉවර අය තමන් කරන විෂයන් තුනේ පේපර්ස් වල එක කොටසක් හරි ලග තියේනම් පොටෝ ගහලා මේ අකවුන්ට් එකට ඉන්බොක්ස් එවන්න👇

@KavinDu_Rasanga

අපි PDF කරලා දාන්නම් ❤️👍

A/L සිංහල කුප්පිය 📚

21 Oct, 04:56


අධ්‍යාපන අමාත්‍යාංශයේ සිංහල පේපර් එකේ පිළිතුරු පත්‍රය

A/L සිංහල කුප්පිය 📚

16 Oct, 04:15


අධ්‍යාපන අමාත්‍යාංශයේ සිංහල පේපර් එක

A/L සිංහල කුප්පිය 📚

15 Oct, 09:27


දන්න තරමින් ලංකාවේ තාමත් වාර විභාගයක් ඉවරවුනාම ඒ පේපර්ස් ටික Download කරගන්න හරියාකාර Website එකක් නෑ. (එහෙම එකක් තියෙනවා නම් අපිට කියන්න) A/L ලංවුනාම හැම ළමයෙක්ම වගේ බලන්නේ පළාත් නවයෙම අන්තිමට තිබුනු වාර විභාග පේපර්ස් ටික විභාගෙට කලින් කරලා යන්න. ඉස්සර E thaksalawa, Arts Api වගේ Website තිබුනත් දැන් ඒවට ගිහින් බලද්දි අවුරැදු හතරකින් විතර Update කරලා නෑ. ඒවගේ අන්තිමට වාර විභාග පේපර්ස් දාලා තියෙන්නේ 2020. ළමයි පේපර්ස් හොයාගන්නේ Whatsapp, Telegram, Fb ගෘප් වලින්. ඒවගේ ඉන්න ළමයි පේපර්ස් වල පොටෝ ගහලා ගෘප් එකට දානවා. ඒත් සමහර වෙලාවට සම්පූර්ණ පේපර් එකවත් හොයාගන්න බෑ සමහර පොටෝස් පැහැදිලි නෑ ⁣ගොඩක් වෙලාවකට එක එක ගෘප් වලින් පොටෝ එකතුකරලා තමයි සම්පූර්ණ පේපර් එක පිළිවෙලකට හදාගන්නේ. ඒත් එහෙම හදාගත්තත් ඒවගේ printout එකක්වත් ගන්න විදියක් නෑ මොකද Camera photos නිසා Quality මදි. පෝන් එකෙන් පොටෝස් ටික බල බලා තමයි පේපර් එකට උත්තර ලියන්න වෙන්නේ. කොහොමහරි සම්පූර්ණ පේපර් එක හොයාගත්තා කියමුකො ඊටපස්සේ ඒ පේපර් එක කරලා ඉවරවුනාට පස්සේ හරි වැරදි බලාගන්න Marking එකක් නෑ🫠 මේ ප්‍රශ්නය ගොඩක්ම තියෙන්නේ Arts කරන අයට මොකද Arts වල Subjects 30+ තියෙනවා. Arts වල තියෙන සමහර Subject වලට Clzවත් නෑ. මෙන්න මේකයි තිත්ත ඇත්ත අපි දැකලා තියෙනවා විභාගය ලංවුනාම වාර විභාග පේපර්ස් හොයාගන්න ළමයි මාර කට්ටක් කන්නේ.🥲

ඔය හේතුව නිසා අපිටම තමා පේපර්ස් හොයාගන්න වෙන්නේ ඒක නිසා වාර විභාග ඉවර අය සම්පූර්ණම පේපර් එක නැතත් තමන් කරපු පේපර් එකේ එක කොටසක් හරි ළග තියේනම් පොටෝ ටිකක් ගහලා මේ අකවුන්ට් දෙකෙන් එකකට එවන්න👇

@KavinDu_Rasanga

@Maduranga_RK

අපි ඒවා PDF කරලා දාන්නම් එක එක විෂයන් වලට අදාළ චැනල් වලට ❤️👍

A/L සිංහල කුප්පිය 📚

15 Oct, 05:36


සිංහල

දකුණු පළාත් පෙරහුරැ පරීක්ෂණය 2024

A/L සිංහල කුප්පිය 📚

14 Oct, 13:01


2024 සදහා අවසන් මාසය සදහා
❤️සදුදා - ප්‍රශ්න පත්‍ර (පාඩමින් පාඩමට අනුමාන සමග)
❤️අගහරුවාදා - Theory
❤️බදාද - අනිවාර්ය පාඩම් revision
(සියලුම පන්ති ආරම්භයේ mcq ප්‍රශ්න සාකච්ඡා සහ සිතියම් ලකුනු කිරීම සිදුවේ.)
🌏පන්ති සදහා සම්බන්ද වීමට -
0786401483
0773203328
Number ekata වට්සැප් පණිවිඩයක් දාන්න.

A/L සිංහල කුප්පිය 📚

12 Oct, 04:06


A/L BC GROUP OPEN👇

https://t.me/bc_mcq_master

A/L HISTORY GROUP OPEN👇

https://t.me/history_mcq_master

A/L සිංහල කුප්පිය 📚

12 Oct, 02:11


අපගේ TELEGRAM නාලිකා සහ සමූහ ජාලයේ අධ්‍යාපනික දැන්වීම් පළකරගැනීම සඳහා 😇

Contact👇

@Maduranga_RK

A/L සිංහල කුප්පිය 📚

06 Oct, 15:34


අලුතෙන්ම AL වලට එන ඔයා *Logic* පන්තියක්  හොයනවද?
📍හොදම Z එකක් එක්ක ආසම Campus  එකට යන්න ඕනා නේද ?
📍අලුත් Subject  එක ආසාවෙන් ඉගෙනගන්න ඕන නේද ?
📍පේපර් එකකට අපි හරියට උත්තරයක් ලියාගන්නෙ කොහොමද ?
📍ආස හිතෙන විදියට ඉගෙනගන්න එක දවසක් ඇවිල්ලාම බලන්න....
📍විද්‍යාත්මක ක්‍රමය පාඩම් මතක හිටින කෙටි ක්‍රම එක්ක ඉගෙනගන්න
ඔයා එන්නම ඕන තැන

🛑 *තර්ක ශාස්ත්‍රය හා විද්‍යාත්මක ක්‍රමය පංතිය📓* 🛑

විස්තර දැනගන්න අපිත් එක්ක එකතු වෙන්න
0764422125 ට *Whatsapp Mzg එකක් එවන්න* 📝🙋‍♀️

A/L සිංහල කුප්පිය 📚

26 Sep, 14:15


🟥 2024 අවසන් කණ්ඩායම ලියාපදිංචිවීම ඇරඹුණා

🟥 මාස දෙක තුළ මෙවර සියළු අනුමාන කොටස් MCQ,රචනා,සිතියම්,ප්‍රස්තාර ඇතුළත්ව සාකච්ඡා කෙරේ

🟥 12 සිට 13 දක්වා සියළු අනුමාන පාඩම් නැවත මුල සිට ඇරඹේ

🟥 පසුගිය රෙකෝඩින්ස් ද ලබාගත හැක

🟥 ඔක්තෝබර් සිට නොවැම්බර් මාස සඳහා ගාස්තුව රු.4000/-ක් පමණි

🟥 වාර දෙකකට ගෙවීම් සිදු කල හැකියි

🟥 තවත් සීමිත දෙනෙක්ට පමණක් සම්බන්ධ විය හැක.

🟥 සම්බන්ධ වීම සම්බන්ධ විස්තර සඳහා පහත ග්‍රෘප් එකට ජොයින් වෙන්න👇

https://chat.whatsapp.com/G5FsInyBoMWFy5iMbvsuv1

🟥 සම්බන්ධ වන අය සිටීනම් දැන්ම 076 162 9045 ට msg එකක් එවා විස්තර ලබාගන්න

🚩🚩🚩🚩🚩🚩🚩🚩

A/L සිංහල කුප්පිය 📚

19 Sep, 15:34


https://t.me/Binance_Moonbix_bot/start?startApp=ref_5193454024&startapp=ref_5193454024&utm_medium=web_share_copy

Join the Moonbix Journey! Get 1000 Coins as a new player and stay tuned for exciting airdrops and special rewards from Binance!

A/L සිංහල කුප්පිය 📚

18 Sep, 13:16


https://t.me/blum/app?startapp=ref_CssfHDi0ie

Telegram verified 💯

A/L සිංහල කුප්පිය 📚

15 Sep, 14:34


දේශපාලන විද්‍යාව - 2024 /2025
මාස 02 න් 🅰️ එකක්
මාස 02 න් 🅰️ එකක්

අනුමාන සම්මන්ත්‍රණ මාළාව....
🔶 දින 07 ක් පුරාවට
🔶 ලංකාවටම නොමිලේ..ONLINE ZOOM.

🖇️ දවස් 07 න් ලකුණු 40 ක්..
🖇️ සම්බන්ධ වීමට පහත ගෘප් වලට Add වෙන්න

මාස 02 න් මුල සිට POLITICAL පංතිය (2024)
https://chat.whatsapp.com/IvbrZiN0CQ5CMm1e4AyfsS
මාස 02 න් මුල සිට POLITICAL පංතිය(2024)
https://chat.whatsapp.com/J8m0F0Pwvm3Ci0zQSvwrnL
අනුමාන සම්මන්ත්‍රණ(2024)
https://chat.whatsapp.com/BRKQ1LB35zEGD4JWjoKz7r
2025 සිද්ධාන්ත පංතිය
https://chat.whatsapp.com/E6XOMveUxIo4glEMxUp8NT
2026 සිද්ධාන්ත පංතිය
https://chat.whatsapp.com/CW8E475ByRR27CucWl1IvE
🌟 ලකුනු පිරුනු 🅰️ එකක් ගන්න, එන්න

A/L සිංහල කුප්පිය 📚

14 Sep, 14:26


🔴 AL /2025/26  සිංහල /BC 🔴
අලුත් කණ්ඩායම ආරම්භය  අපි මේ ගමන ආවෙ අපේ වැඩ පිළිවෙළ ඉතාමත් සාර්ථක නිසාමයි. අද වනවිට සුවහසක් දරුවන්ට කැම්පස් යන්න  පාර හොයල දීල ඉවරයි.

🔴WhatsApp Group එකට මෙතනින් join වෙන්න.👇

https://chat.whatsapp.com/JWen5WVXj2k3ONNHDurB52

🌹 ඔයාටත් පුලුවන් අපේ අලුත්  කැම්පස්  කණ්ඩායම යටතේ  අභිමානනීය සාමාජිකයෙක් වෙන්න.
⬇️ කරන්න තියෙන්නෙ පහල තියෙන අංකෙට AL 2025/26 කියල සඳහන් කරලා WhatsApp Message එකක් දාන එක විතරයි.
0712011412

🔴 මේ වසරේ මාස 6ක් දැනටමත් ගෙවී ගිහින් අවසන්, ඔබ දැන් ඉන්නේ කොතැනද? වෙනස් වෙන්න අවශ්‍ය නැද්ද?
🌹 කිසිම වැඩක් නැති දේවල් වලට මුදල් නාස්ති කරන වෙලාවෙ, බොහොම සුළු මුදලක් වියදම් ⁣කරලා  කැම්පස් යමු.
🙀 හැබැයි නිකං ඉඳල නම් නෙවෙයි, සිංහල /BC  ඉගෙනගෙන, 
👉 තවත් බල බලා ඉන් නැතුව දැන්ම සෙට් වෙන්න...
🔴 සෑම බදාදා ,අගහරුවාදා රාත්‍රී 8.30 ට ආරම්භ වන අතර, එදින නොමිලේ සම්බන්ධ වී ඔබට අවශ්‍ය අනෙකුත් සියලුම විස්තර දැනගත හැකිය.
🟢 පාඨමාලා ගාස්තුව රු 1500ක් පමණයි.  (ඔබ වෙනුවෙන් රු 1000/- මිල අඩුකිරීමක්)
🔴  ඔයා කරන්න යන හොඳම ආයෝජනය තමයි ඉගෙන ගන්න එක

🔴 සියලු දෙනා කෙරෙහිම විශේෂ අවධානය යොමු කරමින් පාඨමාලාව ක්‍රියාත්මබක වන බැවින් බඳවාගැනීම් සීමිතයි.
🔴 ඔබේ අවස්ථාව දැන්ම වෙන් කරගන්න.
WhatsApp ඔස්සේ විමසීම් 0712011412

A/L සිංහල කුප්පිය 📚

13 Sep, 11:03


අපගේ TELEGRAM නාලිකා සහ සමූහ ජාලයේ අධ්‍යාපනික දැන්වීම් පළකරගැනීම සඳහා 😇

Contact👇

http://t.me/AL_API_TEAM_ADVERTISING_BOT

A/L සිංහල කුප්පිය 📚

13 Sep, 08:03


Get Ready Guys 🌝🙈❤️

11,858

subscribers

1,045

photos

203

videos