කතා පන්හිඳ official✍️

@kathapanhidatg


ඔයාලගෙ කතා ,කවි,නිසදැස් අපට එවන්න.......

@KathaPanhida

TELEGRAM GROUP := https://t.me/joinchat/8ziWDovefEtlOGE1

CHANNEL:=https://t.me/kathapanhidatg


-JUNE 18. 2021-

කතා පන්හිඳ official✍️

22 Oct, 13:36


New story  👆👆👆

by @SashiCXI

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

කතා පන්හිඳ official✍️

22 Oct, 13:31


https://telegra.ph/%E0%B7%83%E0%B6%B1%E0%B7%84%E0%B7%83-%E0%B6%85%E0%B7%80%E0%B6%BB-12-31

කතා පන්හිඳ official✍️

22 Oct, 12:36


*අසනිපෙන් ඉන්න හැමෝම වෙනුවෙන් වචනයක්🙂💔🖤👀*


අමාරුයි නේද මගෙ පැටවුනේ.....
ඔයාල ට එකෙක විදිහෙ අසනීප එක්ක මේ ගමන ගෙවාගන්න හරි අමාරුයි නේද...👀🥹
ඒත් දන්නවද මගෙ පැටවුනෙ අනිවාරෙන්ම ඔයා මේ ගමන යන්නම ඕනි..
ඉතිං ඒ ගමන අතාරින්න තියා හිතන්නවත් එපා...
අමාරුම තැන්වලදි ....
දවස්වලදි නවතින්න....
ටිකක් විවේක ගන්න...
ඔයාට පුලුවන් විද්හට.....
ශක්තිමත් වෙලා හීන වෙනුවෙන් වැඩ කරන්න....
වැටෙනව තමා මේ ගමනදී...
ඒත් ඔයාට පුලුවන් ඒ හින්දා අතාරින්න හිතන්නවත් එපා....
ඔයාගෙ හීන මතක් කරන්න මේ ජිවිතෙ අතාරින්න හිතෙන හැම විනාඩියකම.....
ඉතිං ළමයි කොහොම හරි හින වෙනුවෙන් ජීවත් වෙන්න🥰....
අපි හැමෝටම මේ අමාරු කාලෙ කොහොමහරි ගෙවාගන්න.....



""""අමාරුයි කියලා අතාරින්න එපා ටිකක් නැවතිලා විවේකගන්න😇🥹😘""""""

"""හීන වෙනුවෙන් කැපවෙන්න🔗😎"""


ඒ දුඹුරු ඇස් හාදයාට හිමි හදවතක්🤎


" 𝚃𝙺 ත_ᴿᵁ_වා_"ᴴ ✍🏻 wᵣᵢₜₑᵣ.🖤


2024.10.21

කතා පන්හිඳ official✍️

22 Oct, 11:36


https://telegra.ph/Magical-Blue-Eyes-10-17-3

කතා පන්හිඳ official✍️

22 Oct, 09:36


https://telegra.ph/%E0%B6%B1%E0%B6%B6-%E0%B6%91%E0%B6%B1%E0%B6%9A%E0%B6%B1-10-21

කතා පන්හිඳ official✍️

22 Oct, 06:11


90° සෘජුයිලු  නපුරුයිලු, ගොඩක් වසයිලු..

120° ගොඩක් හොදයිලු, කරුණාවන්තයිලු..ආදරණීයලු..

45° හැම වෙලේම දුකින්ලු ඉන්නෙ, පව්.. 💔

60° ලු සතුටයි දුකයි දෙකම දරාගෙන ඉන්නෙ.. එයාලගෙ හිත හයියයිලු ඕනම දෙයක් දරාගන්න..

ඒත්..

මට තවමත් හිතාගන්න බැරි..

මෙච්චර 90°, 120°, 45°, 60° තියෙද්දිත් ..

ඔයාට මාව 180° පෙනුණෙ ඇයි කියලා..

කිසිම හැගීමක් දැනීමක් නැති මනුස්සයෙක් වගේ මේ හැගීම් පිරිච්ච මාව දැනුනෙ ඇයි කියල..

360° මාව පේන්න ඕන ඔයාට ඒකෙ භාගෙකින් මාව පෙනුණෙ ඇයි කියලා ..

පස්සෙ තේරුම් ගත්තෙ..

360° ඉතුරු 180° පුරවන්න තව 90°, 60°.... අය ඉදලා කියලා




𝖑𝖎𝖑' 𝖌𝖎𝖗𝖑 ♡

කතා පන්හිඳ official✍️

21 Oct, 09:31


https://telegra.ph/Magical-Blue-Eyes-10-17-3

කතා පන්හිඳ official✍️

21 Oct, 05:32


අවැසිද තාලයක් ආලයට...♡


කෙරුමට ආලය
නුඹට අවැසි වුණි තාලය..
නොදැනම රාගය
කෙසෙ වයන්නද මා ආලය..

lil_girl ♡

කතා පන්හිඳ official✍️

20 Oct, 12:31


https://telegra.ph/Magical-Blue-Eyes-10-17

කතා පන්හිඳ official✍️

20 Oct, 09:31


විසේකාරී – Telegraph
https://telegra.ph/%E0%B7%80%E0%B7%83%E0%B6%9A%E0%B6%BB-10-19-2

කතා පන්හිඳ official✍️

20 Oct, 05:31


https://telegra.ph/%E0%B6%B1%E0%B6%B6-%E0%B6%91%E0%B6%B1%E0%B6%9A%E0%B6%B1-10-19-2

කතා පන්හිඳ official✍️

19 Oct, 09:36


https://telegra.ph/White-Rose-10-17-2

කතා පන්හිඳ official✍️

19 Oct, 05:31


https://telegra.ph/Magical-Blue-Eyes-10-17

කතා පන්හිඳ official✍️

18 Oct, 09:36


https://telegra.ph/White-Rose-10-17

කතා පන්හිඳ official✍️

18 Oct, 05:36


https://telegra.ph/Magical-Blue-Eyes-10-14

කතා පන්හිඳ official✍️

17 Oct, 09:31


අහඹුවකි නුබේ ආදරේ – Telegraph
https://telegra.ph/%E0%B6%85%E0%B7%84%E0%B6%B9%E0%B7%80%E0%B6%9A-%E0%B6%B1%E0%B6%B6-%E0%B6%86%E0%B6%AF%E0%B6%BB-10-16

කතා පන්හිඳ official✍️

17 Oct, 05:31


https://telegra.ph/Magical-Blue-Eyes-10-12-3

කතා පන්හිඳ official✍️

16 Oct, 12:31


https://telegra.ph/Magical-Blue-Eyes-10-12

කතා පන්හිඳ official✍️

16 Oct, 10:35


https://telegra.ph/White-Rose-10-15

10,651

subscribers

4,072

photos

483

videos