Mathsඅපි Official

@mathsapiofficial


මෙම සමූහය මගින් ඔබට මගහැරී යා හැකි අධ්‍යාපනික දැනුම එක් තැනකට එක් කිරීම අපගේ අරමුණයි...

Telegram Channel

https://t.me/MathsApiOfficial


Telegram Group

https://t.me/MathsApiOfficialGroup

Mathsඅපි Official

22 Oct, 12:46


නුගේගොඩ සංයුක්ත ගණිතය කණ්ඩායම් පංතිය | Nugegoda Combined Maths Group Class

2026 Theory නව කණ්ඩායම් පංති ...

🔥English Medium - Wednesday 03.00 PM - 07.00 PM
🔥 සිංහල මාධ්‍යය - සදුදා ප.ව 03.00 - ප.ව 07.00

🔖🔖පළමු දින දෙක ඕනෑම දරුවෙකුට නොමිලයේ සහභාගි විය හැකිය...🔖🔖

🔥🔥 එක් කණ්ඩායමක් සදහා සිසුන් 15ක් පමණක් බදවා ගැනේ...🔥🔥

⚠️⚠️️සීමිත සිසුන් පිරිසක් පමණක් බදවා ගන්නා බැවින් ලියාපදිංචි වීමට 2026_Theory_Medium සදහන් කොට whatsapp පණිවිඩයක් යොමු කරන්න...⚠️⚠️

📌📌පාඨමාලාව සම්භන්දයෙන් වැඩි විස්තර ලබා ගැනීමට 0776835158 අංකයට whatsapp පණිවිඩයක් හෝ ඇමතුමක් යොමු කරන්න...📌📌

📌️📌පහත whatsapp Group එක වෙත join වීමෙන් පාඨමාලාව පිළිබඳව වැඩි විස්තර ලබා ගත හැකිය...
https://chat.whatsapp.com/C00y7AJvYlrDVxc8JWQmNk 📌📌

Mathsඅපි Official

17 Oct, 10:42


2024 AL speed revision

සිද්ධාන්ත +ප්‍රායෝගික පරීක්ෂණ +මූලික,විභාග ගැටලු + ප්‍රශ්න පත්‍ර
සියල්ලම 2024 ළමුන් සදහාම සැකසූ recoded vedios ලෙස ලබාදේ..

Intro : youtube :
https://youtu.be/6m5SD65PiWg?feature=shared

FB page :
https://www.facebook.com/profile.php?id=100036470210646&mibextid=ZbWKwL

2025 /2026 උසස්පෙළ භෞතික විද්‍යාව සදහාද වෙනමම වැඩපිළිවෙළක් සහිත online class සදහා එක්වන්න..

පසුගිය වසර කීපයතුලම උසස්පෙළ භෞතික විද්‍යාව ප්‍රශ්න පත්‍රයට mcq 45+ , 2nd paper 95+ ළකුණු සහිත ළමුන් බිහිකිරීමට හැකිවීම අපසතු වැඩපිළිවෙළෙහි විශේෂයත්වය වේ..

(සිංහල /English මාධ්‍යය)

එරන්ද කුලසේකර (B.Sc,M.Sc, S.L.T.S (former))
For more details whatsapp
071 159 9651 / +358417298275

Mathsඅපි Official

17 Oct, 01:53


⭐️අඛණ්ඩ 4 වන වරටත්
SQ 400 Programme

✔️Combined කෙටි ප්‍රශ්න අවුල්ද ?
✔️Time එකට හදා ගන්න බැරිද ?
✔️එන පාඩම් දන්නේ නැද්ද ?

Combined Maths
කෙටි ප්‍රශ්න 400ක්🔸
Theory එක්කම 🔸

▫️සම්බන්ධ වන සියලු සිසුන් පහත සමුහයට එක් වන්න. - https://t.me/+OoHcufesI7s3OGJl

Combined Maths | අමිල අබේසිංහ

Mathsඅපි Official

16 Oct, 15:28


🔰 2024 PHYSICS 🔰
NIGHT SEMINARS🌙

විභාගයට කලින් Physics Practical ටිකයි Essay ටිකයි ගොඩ දාගමුද ?

PRACTICAL ලකුණු 20
ESSAY ලකුණු 30

Class එකේදි මුල ඉදන්ම හැමදේම කියලා දෙන නිසා මේ වෙනකන් practical සහ රචනා ප්‍රශ්න කරලම නැති කෙනෙක්ට උනත් සම්බන්ධ වෙලා physics රචනා ප්‍රශ්න පත්‍රයට ලෑස්ති වෙන්න පුළුවන් ❤️

Class එකට සම්බන්ධ වෙන්න කැමති අය මේ Group එකට Join වෙන්න සියලුම විස්තර මේ Group එකට දානවා👇
https://chat.whatsapp.com/HZvI9VXgfq952JuSOLlGQk

අපේ Whatsapp Number එක👇
071 6752516

Mathsඅපි Official

16 Oct, 12:16


දවස් 7න් ( සති 4න් ) Organic

👉 උසස් පෙළ රසායන විද්‍යාව ප්‍රශ්න පත්‍ර යේ සම්පූර්ණ ළකුණු 100න් 25ක් ලබා දෙන ඕර්ගනික් මුල සිටම සරළව.

👉 organic වලට ඔයා කොච්චර දුර්වල වුනත් දවස් 7න් මම ඔයාව අති දක්ශයෙක් කරනවාමයි පුතා..

👉 පරිවර්තන කටපාඩම් කිරීම වෙනුවට සරළ මනෝවිද්‍යාත්මක ක්‍රමවේද

👉 පංතිය තුලදී සජීවීව ගුරුවරයා සමග ගැටලු සාකච්ඡා කිරීමේ අවස්ථාව

👉 දුර්වල ම සිසුන් සදහා අතිරේක පරිවර්තන පංති 3ක්

සම්බන්ද වීමට අපේක්ශා කරන දරුවන්

පහත වට්සැප් හෝ ටෙලිග්‍රෑම් ගෲප් වලට සම්බන්ද වෙන්න

🔸වට්සැප්

https://chat.whatsapp.com/BqCcV6eXDOABU47tdxCLSo

🔸ටෙලිග්‍රෑම්

https://t.me/+8nUVyXcgFgVjMWQ1

Mathsඅපි Official

14 Oct, 08:42


⭕️
2024 - COMBINED MATHS

දින 35 ක සීග්‍රගාමී වැඩක්.

සම්පූර්ණයෙන්ම නොමිලේ.. 🔥

සියලු පාඩම් නැවත ආවරණය වන විදියට තමයි අපි මේ දින 35 වැඩ සටහන ඔයාලට හදලා තියෙන්නේ.

මේක සම්පූර්ණයෙන්ම
නොමිලේ වෙන වැඩක්..❤️

🔹පුංචි පුංචි අඩුපාඩු තියෙන අය ඇති.
🔹සමහර පාඩම් සම්පූර්ණයෙන් මග ඇරිලා ඉන්න අය ඇති.
🔹අලුත් ගණන් ටිකක් හදන්න තියෙනවනම් කියලා හිතෙන අය ඇති.
🔹තව ලකුණු ටිකක් වැඩි කරගන්න Try කරන අය ඇති.

මොන ගැටලුව තිබුනත් මේ වැඩේට එන්න. කරන කොටස් ටිකත් එක්ක දින අනුපිළිවෙලට පහල දාලා තියෙනවා.

වැඩේ වෙන්නෙ ධනුෂ්ක හෙට්ටිආරච්චි YouTube චැනලය හරහා.

අන්තිම මොහොතේ ගොඩයන්න Try එකක් දෙන හැම කෙනාට මේක Set වෙනම වැඩක්.

Subscribe කරලා තියාගන්න.

♨️ YouTube link:-
https://youtube.com/@radicalcombinedmaths?si=dHRYz8YHGA4Ekclr

🔰 හැමදාම හවස .7.30 - 9.30.

අනෙක් විස්තර Telegram චැනලය හරහා.

🍃 Telegram link:-👇
https://t.me/speedplusmaths

ගම්පහ නගරයේ වේගයෙන්ම ජනප්‍රිය වන සංයුක්ත ගණිත පන්තිය.

🔸ධනුෂ්ක හෙට්ටිආරච්චි.

Mathsඅපි Official

13 Oct, 15:03


Chemistry Theory ගොඩදාගන්න වෙලා මදිද???

නොමිලේ පොඩි වෙලාවකින් ඔක්කොම ගොඩ දාගන්න ඕනේ නම් මේක බලන්න.

https://youtu.be/5u3WeMYggZc?si=bW2to1QzW3-oNin4

Mathsඅපි Official

10 Oct, 12:35


2024 A/L Paper Class
🔥Final Phase🔥
------------------------------
👉3 hour Full Papers 📄
👉Paper Discussion
👉Speed Training Practice
👉Detailed Printed Marking
👉Marks + Rank
------------------------------

*Physical පංති කාල සටහන*
සැසිප් නුගේගොඩ
🧬සදුදා සවස 3.15-6.30
🧬අගහරුවාදා උදේ 10.45 - දවල් 2.00

එප්සිලෝන් වත්තල
🧬බ්‍රහස්පතින්දා සවස 3.15-6.30
🧬බදාදා උදේ 10.45 - දවල් 2.00

සේයිලින් පෙන් නුගේගොඩ
🧬සිකුරාදා සවස 3.15-6.30

Online දිවයිනටම
🧬සෙනසුරාදා රාත්‍රී 7 වීමට පෙර ඕනෑම වෙලාවක්

Online ළමුන්ට මාසය මුලම එම මාසයට අදාල Papers, Marking Schemes සහ Support Materials ගෙදරටම එවනු ලබයි.

❗️❗️❗️❗️❗️❗️❗️❗️❗️❗️
Unlimited Recording Facility

#SimpleSensitiveMathematics #SudheeraPeiris #CombinedMaths #සරලසංවේදීගණිතය