KOREAN CLASS 8

@freeclsmadhushsir


KOREAN CLASS 8

22 Oct, 03:47


සුබ දවසක් ! සිහින වෙනුවෙන් මහන්සි වෙන අපේ උන් සේරටම ❤️

🇰🇷 ඔයා වගේම අහම්බෙන් අපේ Online Free Class එකට ඇවිත් අවුරුදු 20 න් ගොඩ ගිය අපේ එකෙක් 🤍 මේ Video එක බලලා අපේ FB PAGE එකත් Like කරලා තියාගන්න..👇

https://www.facebook.com/share/r/HEaCkRgJMGWPibhE/?mibextid=WC7FNe

KOREAN CLASS 8

19 Oct, 11:00


ගොඩක් අය අහනවා...කොහොමද? මාස 6 Korean Job කෝස් එකට Register වෙන්නෙ කියලා...Register වෙන්න කලින් මේක බලන්න.ලියාපදිංචි වෙන විදිහ මේ Video එකේ තියෙනවා👇
https://youtu.be/MjalyKu-IDc?si=r8UrO94Xr1TmTg6X

එක පාර ගෙවීම් කරන්න අපහසු අයට මේ විදිහට පහසු ගෙවීමේ ක්‍රම වලට වුණත් ගෙවීම් කරලා තාම ලියාපදිංචි වෙන්න පුළුවන්..👇
https://wa.me/p/8077767419018254/94704935576

KOREAN CLASS 8

19 Oct, 08:53


🤍දුක් ගින්දර , අභියෝග මකා...
ගොඩ යනවා..අපේ එක එකා...🇰🇷

KOREAN CLASS 8

17 Oct, 04:57


කොරියානු රැකියා පාඨමාලාව සම්බන්ධ සියළුම දේවල් මේ Video එකේ පැහැදිලි කරනවා..මුලින්ම මේක බලන්න..👇
https://youtu.be/MjalyKu-IDc?si=r8UrO94Xr1TmTg6X

2. COURSE PAYMENT DETAILS සහ පහසු ගෙවීමේ ක්‍රම පිළිබඳ තොරතුරු 👇
https://wa.me/p/8077767419018254/94704935576

3. පාඨමාලාවේ වැඩපිළිවෙල සහ ඔයාට නොමිලේම ඔයාගෙ නිවසටම අපි එවන පොත් පත් පිළිබඳ තොරතුරු 👇🏻
https://wa.me/p/9215041791856235/94704935576

ඔයාව දැනටමත් අපේ සය මාසික පාඨමාලාවට ලියාපදිංචි වීමට ඉල්ලුම් කල සිසුන්ගේ ලේඛණයට ඇතුලත් කරලා ඔයාගෙ අවස්ථාව Pending Registration යටතේ වෙන් කරලා තියෙන්නෙ..

*2024/10/20 පෙර*
Plan A/B/C වලින් ඔයාට පහසු ගෙවීමේ ක්‍රමයකට ගෙවීම් කරලා
Online Korean Job Course එකට REGISTER වෙන්න පුළුවන්.

දහස් ගාණක් ලියාපදිංචි වෙන්න බලාගෙන හිටියට අපිට එක Team එකකට ගන්න පුළුවන් සීමිත පිරිසයි.
ලියාපදිංචි වන පිළිවෙල මත අවස්ථාව වෙන් කරන්න සිදුවෙන බව කරුණාවෙන් සලකන්න..

මේ COURSE PDF එකෙත් ගෙවීමේ ක්‍රම සහ අදාල සියළුම තොරතුරු තියෙනවා...👇📝
https://drive.google.com/file/d/1OTMIrWwqH1sNyglfbOl_5Sk6T-LblZ8D/view?usp=drivesdk

KOREAN CLASS 8

12 Oct, 03:31


අනිවාර්යයෙන්ම ❤️

https://www.facebook.com/share/p/dSqZLU3S1HRExu4D/?mibextid=WC7FNe

KOREAN CLASS 8

08 Oct, 12:27


පරණ Whatsapp Number එකකින් Message එකක් ආවා 😊❤️

සර් මගෙ යාළුවො ටිකක් ඉන්නවා...සර්ගෙ Class එකට Join කරන්න ඕනි කියලා...

ඒ Chat එකේ උඩම තිබ්බ පරණ Messages බලද්දි තමා මේ Message දෙක දැක්කෙ...එකම Screen Shot එකක ජීවිත කතාවේ දැවැන්ත ජයග්‍රහණ දෙකක්

මධූෂ් සර් Online Korean Job එකෙන් ළමයින්ගෙ මොලේට කොරියන් කොටලා පොවනවා...කියන්න සාක්ෂි මෙන්න..

කොරියාවට යන්න O/L , A/L බලපාන්නෙ නැති වුණාට..❤️

කැමති අයට සර් සාමාන්‍ය පෙළ කොරියන් Private නිකමට Apply කරලා බලන්න කියනවා...Result එක ගැන සර් බලාගන්නම් කියලා..නියත වශයෙන් A අරන් දෙනවා කියලා..😊 ලියන හැමෝටම ඒ වගේම A ලැබෙනවා...

A විතරක් නෙමෙයි...අපි කිසිම කෙනෙක්ගෙන් අධ්‍යාපන සුදුසුකම් බලන්නෙ / අහන්නෙ නෑ..,අපිට ඕනි උනන්දුව උත්සහය විතරයි..ඒක තියෙනවනම් අපි ඕනි කෙනෙක්ව ගොඩදානවා කියන්න හොඳම උදාහරණයක් මේ..

චතුරංගගෙ Number එක …ඔයාගෙ Number එකත් දවසක නමේ අගට South Korea කියලා Contact List වල වැටෙන්න...මේ ගේම ගහන්න🇰🇷🤍...

*ඔයාට පුළුවන් ! 넌 할 수 있어 !*

KOREAN CLASS 8

05 Oct, 05:05


මං හරි කැමතියි උඹට හරියනවා නම් ❤️

KOREAN CLASS 8

04 Oct, 04:08


❤️❤️❤️❤️😁

KOREAN CLASS 8

02 Oct, 04:09


ඊයෙ සැමරුවද? 🤭

EXAM එකට අනිවාර්යයෙන්ම එන වචනයක් මේ...ඔයාගෙ පෙළපොතෙත් පාඩම් වල මේක තියෙනවා..

*어린이날* - (ඔරිනිනල්) ළමා දිනය

📚මතක පොතට එකතු කරගන්න..🤍🇰🇷

KOREAN CLASS 8

24 Sep, 02:23


❤️ සුබ දවසක් වේවා....!

KOREAN CLASS 8

19 Sep, 07:41


මෙව්වනෙ යකෝ.... Achievements ! 🥰

එකාට එකා නැති උන් අතරේ
කාලකණ්ණි විස මිනිසුන් කතරේ
හමුවීමම හොඳ හදවත් මිතුරේ
මහත් වූ පිනක් මේ මුළු සසරේ

KOREAN CLASS 8

17 Sep, 03:28


කෙනෙක්ට ජීවිතේ එකම එක වතාවක් මුණ ගැහෙනවා එයාගෙ මුළු ලෝකෙම වෙනස් කරන හදවතක්....❤️

ඉතින්, ඔයාටත් ඉන්නවද එහෙම කෙනෙක්....

හැමෝටම බැහැ තමන්ගෙ කොල්ලා එක්ක එකතු වෙලා,කෙල්ල එක්ක එකතු වෙලා ගේමක් ගහන්න... තමන්ගෙ හීන වලට දෙන්නටම එකතු වෙලා යන්න පුළුවන් නම්....
ඒක ඇත්තටම හරිම ලස්සනයි...

හෙණ ගැහුවත් දෙන්නා එක්කම දරාගෙන එකට ඉන්න පුළුවන් නම්, ඕනිම දෙයක් ඉක්මනින් ළඟා කරගන්න පුළුවන් ....

උඹට පුළුවන් බං... මේ ගේම අත් අරින්න එපා..❤️

KOREAN CLASS 8

16 Sep, 02:30


මේ සිහිනය වෙනුවෙන් කැපවෙන ඔයාට කවදාවත් වරදින්නෙ නෑ...❤️

KOREAN CLASS 8

15 Sep, 01:08


තුට්ටු දෙකේ ජීවිත උනත් තට්ටු ගණනින් උස්සන්න අපිට පුලුවන් 🤍
* Korean Way Academy *