Crypto සිංහලෙන් 🇱🇰

@crypto_sinhalen


⫸ ඔයා දන්න සිංහලෙන්ම #Crypto පුවත් ලද සැනින් එසැනින්ම ලබා ගන්න පුළුවන් ශ්‍රී ලංකාවෙ ප්‍රථම සහ අංක එකේ #Telegram නාලිකාව.

Buy Ads: telega.io/channels/Crypto_Sinhalen/card?r=

Admin: @SriSatoshiBot

Crypto සිංහලෙන් 🇱🇰

16 Oct, 12:25


#OKX Exchange එක විසින් Trading Pairs කිහිපයක් ඉවත් කිරීමට තීරණය කරයි 👇

#BLOCK/#USDT, #UTK/USDT, UTK/USDC, #AST/USDT, AST/USDC, #SIS/USDT, SIS/USDC, #WXT/USDT, WXT/#USDC, #WIFI/USDT, සහ WIFI/USDC

2024 ඔක්තෝබර් 24 වන දින මෙම Trading Pairs ඉවත් කිරීමට නියමිතයි.

@Crypto_Sinhalen

Crypto සිංහලෙන් 🇱🇰

15 Oct, 13:41


ජපානයේ 🇯🇵 MetaPlanet සමාගම යෙන් බිලියන 1 ක් වටිනා බිට්කොයින් 106.97 ක් මිලදී ගනී.

@Crypto_Sinhalen

Crypto සිංහලෙන් 🇱🇰

04 Oct, 03:13


බිට්කොයින් සම්බන්ධ නීති සහ ප්‍රතිපත්ති සංශෝධනය කිරීමට, නියාමනයන් වැඩිදියුණු කිරීමට සහ ක්‍රිප්ටෝ මුදල් සම්බන්ධයෙන් රජයේ මැදිහත්වීම අඩු කිරීමට වහා පියවර ගන්නා ලෙස අන්තර්ජාතික මූල්‍ය අරමුදල (IMF) විසින් එල් සැල්වදෝරයට උපදෙස් ලබාදෙයි.

@Crypto_Sinhalen

Crypto සිංහලෙන් 🇱🇰

29 Sep, 09:12


තුන් හාරසිය ගණන් උස්සලා
රුපියල් 40 ක් බස්සපු උන්ට නෙමෙයි,
මේ රෙද්දවල් කන අපිටයි ගහන්න ඕන 😂

Crypto සිංහලෙන් 🇱🇰

29 Sep, 02:29


Telegram නම් චොර වීගෙන යන්නෙ 💩

Crypto සිංහලෙන් 🇱🇰

29 Sep, 02:28


Telegram එකට ළගදිම එකතු වෙන්න යන Reporting options ටික

> I don't like it
> Terrorism
> It's not illegal, but it must be taken down


#report #durov #tg
~ [@blogsbysusa]

Crypto සිංහලෙන් 🇱🇰

26 Sep, 11:44


#Binance Exchange එකෙන්, Binance Pre-Market නමින් අලුත් සේවාවක් හඳුන්වලා දීලා තියෙනවා.

මේ සේවාව භාවිතා කරන අයට නිලවශයෙන් Exchange එකේ List වෙන්න කලින් Token මිලට ගැනීමේ අවස්ථාව ලැබෙනවා.

@Crypto_Sinhalen

Crypto සිංහලෙන් 🇱🇰

22 Sep, 14:26


Time for your seeds to grow ❤️

Crypto සිංහලෙන් 🇱🇰

20 Sep, 17:27


COUB 🤘

Tiktok, Youtube Shorts වගේ Telegram වල Short videos බලලා Earn කරන්න පුලුවන් Platform එකක් තමයි Coub කියන්නෙ.

පහල Link එකෙන් Join වෙලා Task ටික කරලා Earn කරන්න 👇👇👇👇


https://t.me/coub/app?startapp=coub__marker_19129214

Crypto සිංහලෙන් 🇱🇰

20 Sep, 13:42


ඔන්න #MicroStrategy සමාගම අලුතින් බිට්කොයින් 7,420 ක් මිලදී අරන්ලු. ඒවගෙ වටිනාලම ඩොලර් මිලියන 458 ක්.

@Crypto_Sinhalen

Crypto සිංහලෙන් 🇱🇰

20 Sep, 06:26


සයිබර් ආරක්ෂණ සමාගමක් වන Cyvers Alerts අනුව #BingX Exchange එක Hack වීමෙන් සිදුවූ හානිය ඩොලර් මිලියන 52 ක ඉක්මවා ගොස් ඇති බවට වාර්තා වේ.

Crypto සිංහලෙන් 🇱🇰

20 Sep, 05:15


Play කරලා ඉක්මනටම Points එකතු කරගන්න 👇

https://t.me/Binance_Moonbix_bot/start?startApp=ref_6070282353&startapp=ref_6070282353&utm_medium=web_share_copy

Crypto සිංහලෙන් 🇱🇰

16 Sep, 12:49


#Binance නිර්මාතෘ #CZ එලැඹෙන සැප්තැම්බර් 29 වන දින සිරෙන් නිදහස් වීමට නියමිත බවට වාර්තා වෙයි.

@Crypto_Sinhalen

Crypto සිංහලෙන් 🇱🇰

12 Sep, 15:09


ඔන්න හැම්ස්ටර් කොම්බැට් $HMSTR මේ වෙනකොට #Binance Launchpool එකට Add කරලා තියෙනවලු.

$HMSTER ලඟදීම ස්පොට් Spot Trading වලටත් Available වෙයි කියලයි සඳහන් වෙන්නෙ🚀

@Crypto_Sinhalen

Crypto සිංහලෙන් 🇱🇰

12 Sep, 14:33


👉👉 $BLUM 👈👈👈

තාමත් ඔයා මේක කරලා නැත්නම් පරක්කු නැහැ ඉක්මනටම කරන්න.

🟢 මේ Link එකෙන් ගිහින් ඉක්මනටම Register වෙන්න ➡️

👇👇👇👇👇👇👇👇👇

t.me/BlumCryptoBot/app?startapp=ref_QFNc0oKwdQ

👆👆👆👆👆👆👆👆👆

- මේකෙ තියෙන Task ටිකයි Game එකයි Reffaral ලා හොයලා Points Collect කරගන්න. -

Miss කරගන්න එපා ❤️

Crypto සිංහලෙන් 🇱🇰

10 Sep, 11:15


පසුගිය වසරේදී පමණක් ක්‍රිප්ටෝ සම්බන්ධ වංචා හේතුවෙන් ඇමරිකානුවන්ට ඩොලර් බිලියන $5.6 කට අධික මුදලක් අහිමි වී තිබෙන බව FBI වාර්තා කරයි.

@Crypto_Sinhalen

Crypto සිංහලෙන් 🇱🇰

29 Aug, 02:15


🟢 විශේෂ පුවතක් 🟢

🇫🇷 #Telegram නිර්මාතෘ Pavel Durovව යූරෝ 5,000,000ක ඇපයක් මත නිල වශයෙන් ප්‍රංශ අත්අඩංගුවෙන් නිදහස් කරයි. ❤️

@Crypto_Sinhalen