2024 A/L | Biology Paper | Tissa Jananayake ; Thejan Weerasooriya

@biopaper2024tjtw


අධීක්ෂණය;
තිස්ස ජනනායක
මෙහෙයවීම;
තේජාන් වීරසූරිය

2024 A/L | Biology Paper | Tissa Jananayake ; Thejan Weerasooriya

22 Oct, 12:33


https://youtu.be/p9WV9_4wz2g?si=AFiH_HoayQt7QBdR

2024 A/L | Biology Paper | Tissa Jananayake ; Thejan Weerasooriya

22 Oct, 04:29


Group එකක තිබ්බ එකක්, හරිම creative 👌

2024 A/L | Biology Paper | Tissa Jananayake ; Thejan Weerasooriya

18 Oct, 12:40


⚡️2024 A/L Biology Paper Class
⚡️Season 03
⚡️ Final Paper 04 MCQ

⭐️October 19(සෙනසුරාදා) සහ October 20 (ඉරිදා) දින වලදී සුපුරුදු පරිදි ගාල්ල Osipka සහ මාතර Sudarshi  ආයතන වලදී 2024 Paper Class එක පැවැත්වේ.

⭐️ මේ සතියෙත් හොඳ MCQ Paper එකක් කරලා ඒක Discuss කරමු, තව ප්‍රවේණිය පාඩමෙන් Memo booster එකත් කතා කරමු


#Mastering #Biology

2024 A/L | Biology Paper | Tissa Jananayake ; Thejan Weerasooriya

18 Oct, 12:40


Full syllabus එකෙන්ම හෙටත් MCQ Paper එක තියෙන්නේ, Final Paper 03 එක ලියන්න බැරි උන අය මගෙන් class එක ඉවර වෙලා ඉල්ල ගන්න Paper එක, Discussion එකත් බලන්න විඳියක් හදල දෙන්නන් ✌️

2024 A/L | Biology Paper | Tissa Jananayake ; Thejan Weerasooriya

17 Oct, 14:54


ශාකය පාඩමේ මූලද්‍රව්‍ය ඌනතා ලක්ෂණ ටික මතක තියා ගන්න ලේසි විදිහට මේ Video එකේ පෙළගස්වල තියනවා, පැය බාගයක් අරන් Video එක බලන ගමන් රූප ටික ඇඳ ගන්න, ඒක හොඳට පේන තැනකින් තියා ගත්තාම ලේසියෙන් මතක තියා ගන්න පුළුවන් වෙයි ✌️

2024 A/L | Biology Paper | Tissa Jananayake ; Thejan Weerasooriya

17 Oct, 14:54


https://youtu.be/d49UJOFdBeo

2024 A/L | Biology Paper | Tissa Jananayake ; Thejan Weerasooriya

17 Oct, 03:16


⚡️2024 A/L Biology Paper Class
⚡️Season 03
⚡️ Final Paper 04 MCQ

⭐️October 19(සෙනසුරාදා) සහ October 20 (ඉරිදා) දින වලදී සුපුරුදු පරිදි ගාල්ල Osipka සහ මාතර Sudarshi  ආයතන වලදී 2024 Paper Class එක පැවැත්වේ.

⭐️ මේ සතියෙත් හොඳ MCQ Paper එකක් කරලා ඒක Discuss කරමු, තව ප්‍රවේණිය පාඩමෙන් Memo booster එකත් කතා කරමු


#Mastering #Biology

2024 A/L | Biology Paper | Tissa Jananayake ; Thejan Weerasooriya

10 Oct, 06:10


⚡️2024 A/L Biology Paper Class
⚡️Season 03
Final Paper 03 Part 02

⭐️October 12 (සෙනසුරාදා) සහ October 13(ඉරිදා) දින වලදී සුපුරුදු පරිදි ගාල්ල Osipka සහ මාතර Sudarshi  ආයතන වලදී 2024 Paper Class එක පැවැත්වේ.


#Mastering #Biology

2024 A/L | Biology Paper | Tissa Jananayake ; Thejan Weerasooriya

10 Oct, 06:08


2024 Final Paper 03 Answers

2024 A/L | Biology Paper | Tissa Jananayake ; Thejan Weerasooriya

09 Oct, 10:08


Organic Chemistry ගොඩ දාගන්න ලොකු උදවුවක් වෙයි මේක, මගේ යාලුවෙක් කරන්නෙ හොඳට කරලා දෙයි, ඕනේ අය Join වෙලා බලන්න ❤️

2024 A/L | Biology Paper | Tissa Jananayake ; Thejan Weerasooriya

09 Oct, 10:07


🛑තවමත් organic chemistry ඉවර කරගන්න බැරිඋනාද?

එන්න අපි සරලව මුල සිට ඉගෙනගමු.

පන්ති ආරම්භය
October 18 online zoom ඔස්සේ

🛑Organic chemistry යනු A/L විභාග ප්‍රශ්නපත්‍රයේ සිසුන්ගෙන් ප්‍රශ්න කෙරෙන ප්‍රධානතම විශය කොටසකි.

🛑 විභාග paper එකේ Mcq 10 කට වැඩි ප්‍රමාණයක්, සම්පූර්ණ ව්‍යුහගත රචනා සහ රචනා ප්‍රශ්නයක් මාසෙන් ගොඩදාමු.

🛑අප පාඨමාලාවේ ඇති විශේෂතා,
1.ඉතා සරලව සියලු විශයකරුණු අවබෝධ කරදීම.

2.Theory සියල්ල cover වන ලෙස අවශ්‍යම කරුණු ඇතුලත් notes ලබාදීම.

3.organic පරිවර්තන කිරීමට පුහුණු කිරීම.

4.සතියට දින 2ක් බැගින් lectures 8 කින් සියල්ල ආවරණය කෙරේ.

5.Theory අවසානයේ සිදු කරනු ලබන past paper organic ප්‍රශ්න සාකච්ඡාව.

6.පලමු දින නොමිලයේ .

සම්බන්ධ වීමට සහ වැඩිදුර තොරතුරු සදහා 074 335 3491 යන අංකයට whatsapp පණිවිඩයක් යොමු කරන්න..

2,138

subscribers

217

photos

10

videos