BH | Chemistry MCQ World From Bhagya Hettiarachchi

@bhagyah


ලංකාවේ පළමු වතාවට පැයෙන් පැයට MCQ කරන්න Chemistry MCQ World එකක්
යාළුවන්ටත් Link එක යවන්න!👇

BH | Chemistry MCQ World From Bhagya Hettiarachchi

22 Oct, 01:38


OWL NIGHT🌙 - CHEMISTRY
අවුල් තැන් කතා කරන රාත්‍රිය!

ඕනෑම දරුවෙකුට නොමිලේ!
ඔක්තෝබර් 22 සිට සෑම දිනකම රාත්‍රී 10.30ට විභාග අනුමාන ප්‍රශ්ණ සහ ලකුණෙන් ලකුණ වැඩි කර ගැනීම සඳහා සැකසෙන විශේෂ වැඩසටහන් මාලාව ඇරඹේ!

Zoom සහ Youtube ඔස්සේ පැවැත්වේ!

Tute සහ Paper ලබාගැනීමට පහත Telegram Channel එකට Join වෙන්න👇
https://t.me/chemBH

නොමිලේ ලියාපදිංචි වීමට පහත අංකයට Whatsapp මැසේජ් එකක් එවන්න👇
- 0765600600

Chemistry | Expert
භාග්‍යා හෙට්ටිආරච්චි