𝔸𝕣𝕖𝕒 51 🛸

@area51_knowledge_bank


විශ්වයේ දැනුම අනන්තයටම හොයාගෙන යන්න,
දැනුම ගවේෂණය කරන්න,
දැනුම බෙදාගන්න,
නොදන්න දේවල් දැනගන්න,
අපිත් එක්ක එකතු වෙන්න. 😊

Buy Ads 👇👇 https://telega.io/c/Area51_knowledge_bank
https://adsly.me/@Area51_knowledge_bank

𝔸𝕣𝕖𝕒 51 🛸

22 Oct, 15:55


ඔබ දන්නවාද?

සහාරාවට දිගටම මෙහෙම වර්ශාව ලැබුනොත් තව අවුරුදු 100කින් ඇමසන් වනාන්තරය සහරාවක් වෙන්න පුලුවන් කියලා. සහරාව හරහා ගමන් කරන සුලං මාර්ග වෙනස් වීම මෙකට හෙතුව වෙනවා.
🍃

#general_knowledge
𝔸𝕣𝕖𝕒 51 🛸

𝔸𝕣𝕖𝕒 51 🛸

22 Oct, 09:31


⚠️ ළමයි හැමෝගෙන් ම පොඩි උදව්වක් ඕනෙ...❤️👇

ගොඩක් ළමයි ඉල්ලීම් කරපු නිසා අපි අලුතෙන් YouTube Channel එකක් හැදුවා. 1000 Subscribers උනාම අපිට ඒකෙ Live Stream දාලා Free Classes කරන්න පුළුවන්. සමහර ළමයි තාමත් දන්නෙ නෑ අපෙ අලුත් YouTube Channel එක ගැන . හැමෝම තමන්ගෙ යාලුවන්ටත් කියන්න Subscribe කරන්න කියලා. ඒක අපිට ලොකු උදව්වක් වගේම ඉස්සරහට ඔයාලටත් ගොඩක් ප්‍රයෝජනවත් Channel එකක් වෙයි. Time balance, Physics mcq ලේසියෙන් ගොඩ දාගන්න විදිහ, සුලු කිරීමේ කෙටි ක්‍රම ඇතුළු තවත් ගොඩක් වීඩියෝස් ළගදීම ඕකට දානවා.

පල්ලෙහායින් Link එක දාන්නම්. Subscribe කරලා යාලුවන්ටත් Share කරන්න. 👇❤️

https://youtube.com/@somika_minal?si=zLaEHOgBFO46ks-G

ADVANCED LEVEL PHYSICS

𝔸𝕣𝕖𝕒 51 🛸

20 Oct, 16:02


Cartwheel Galaxy ලෙස හඳුන්වන මේ තාරකා මණ්ඩලය පෘථිවියේ සිට ආලෝක වර්ෂ මිලියන 500 ක් පමණ දුරින් පිහිටා ඇති මුදු හැඩැති මන්දාකිණියකි. මෙය විශාල මන්දාකිණි දෙකක ඝට්ටනයක ප්‍රතිඵලයක් ලෙස සෑදි ඇති බව විශ්වාස කරයි.

#astro

𝔸𝕣𝕖𝕒 51 🛸

19 Oct, 04:40


ඔබ දන්නවාද..?

අවම වශයෙන් තත්පර 6ක්වත් යමෙකු වැළඳගෙන සිටින විට ඔබේ ශරීරයෙන් SEROTONIN සහ OXYTOCIN නම් රසායනය නිදහස් කරන බව ඔප්පු වී ඇත.
🫂

මේ නිසා ඔබේ ආතතිය, සාංකාව මානසික පීඩනය අඩු කරන අතර, හෘදයාබාධ, අධි රුධිර පීඩනය වැනි රෝග ඇතිවීමේ අවධානමද අඩු කරයි.
♥️

#general_knowledge #health

𝔸𝕣𝕖𝕒 51 🛸

17 Oct, 13:27


මේ අවුරුද්දේ ලොකුම හඳ පායන්නේ අද 🌝

🛰 More info.

#capturethemoon

𝔸𝕣𝕖𝕒 51 🛸

13 Oct, 03:19


ඔබ දන්නවාද...?

Spider-Man (2002) රූගත කිරීම් සිදු කරන අතරේ Spider-Man ඇඳුම් කට්ටල 4ක් සොරාගැනීමකට ලක්වී ඇත. SONY සමාගම විසින් නැවත ඇඳුම් භාර දුනහොත් ඩොලර්
25,000ක ත්‍යාගයක් දෙන බව ප්‍රසිද්ධ කළත් කිසිවෙකු එය ලබාදීමට පෙළඹී නැත.

වසරකට පසු Robert Hughes සහ Jeffrey Glenn Gustafson යන දෙදෙනාට සොරකම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ අතර Gustafson ඊට පෙර Sony සහ Warner Bros හි ආරක්ෂක නිලධාරියෙකු ලෙස සේවය කර ඇත.

සොරකම් කරන ලද එක් ඇඳුමක වටිනාකම ඩොලර් 50,000 ක් පමණ වන අතර, ඉන් තුනක් නිව් යෝර්ක් සහ ලොස් ඇන්ජලීස් නගර වලින්ද සිව්වැන්න ජපානයෙන්ද සොයා ගන්නා ලදී.
🕷

🤣

#fun_fact
𝔸𝕣𝕖𝕒 𝟝𝟙 🛸

𝔸𝕣𝕖𝕒 51 🛸

11 Oct, 04:57


ඔබ දන්නවාද...?

ඔස්කාර් සම්මාන උළෙලකදී මෙතෙක් පැවති දීර්ඝතම ඔල්වරසන් දීම වූයේ 1972 වසරේ චාලි චැප්ලින් ඔස්කාර් සම්මානය ලබා ගත් අවස්ථාවේදීයි. ඔහු වෙනුවෙන් විනාඩි 12ක් පුරාවට නොකඩවා අත්පොළසන් නාදය පැවතුනි
👏

#general_knowledge
𝔸𝕣𝕖𝕒 𝟝𝟙 🛸

𝔸𝕣𝕖𝕒 51 🛸

10 Oct, 05:55


RATAN TATA ✨️

ඉන්දීය ටාටා සමූහ ව්‍යාපාරයේ හිටපු සභාපති රතන් ටාටා දිවි ගමන අවසන් කළේය. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ මියයනවිට ඔහුගේ වයස 86 ක් බවය.

අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන්, රතන් ටාටා, පසුගිය දා මුම්බායි නුවර බ්‍රීච් කැන්ඩි රෝහලට ඇතුළත් කළ බවත් එහිදී ඔහු අභාවප්‍රාප්ත වූ බවත් පැවැසෙයි.
💐🕊

1937 දී නාවික ටාටා සහ සූනි ටාටා දෙපලගේ පුත්‍රයා ලෙස උපත ලැබූ මොහු 1961දී කෝනෙල් විශ්ව විද්‍යාලයෙන් ගෘහ නිර්මාණ ශිල්පය පිළිබඳ උපාධියක් ලබා ගත්තේය.ඉන්පසු ටාටා සමාගමට බැඳී වෘත්තීය ජීවිතය ආරම්භ කල රතන් ටාටා 1991දී TATA Sons හි සභාපති බවට පත්විය. පසුව Jaguar Land Rover සහ Corus ඇතුලු සමාගම් අත්පත් කරගනිමින් ගෝලීය සමූහ ව්‍යාපාරයක් බවට පරිවර්තනය කලේය.

දානපතියෙකු ලෙස එරට සෞඛ්‍ය සහ අධ්‍යාපනය වෙනුවෙන් රතන් ටාටා මහඟු පරිත්‍යාගයන් සිදුකර ඇති අතර ඉන්දියානු කර්මාන්තයට සහ සමාජයට ඔහු කළ දායකත්වය අගයමින් පද්ම භූෂන්, පද්ම විභූෂණ ඇතුලු කීර්තිමත් සම්මාන කිහිපයක් හිමි කරගත්තේය .

#General_Knowledge #RIP
𝔸𝕣𝕖𝕒 𝟝𝟙 🛸

𝔸𝕣𝕖𝕒 51 🛸

08 Oct, 07:30


එවරස්ට් කන්දේ උස වෙනස් වෙයි...🌄📈

එවරස්ට් කන්ද චීන හා නේපාල දේශ සීමා මායිමේ පිහිටා ඇත.

අරුන් ගංගා ද්‍රෝණියේ පාෂාණ සහ පස් ඛාදනය වීමෙන්, ලොව උසම ශිඛරය ලෙස සැලකෙන එවරස්ට් කන්ද වසරකට මිලිමීටර් 2 කින් පමණ ඉහළ යමින් පවතින බව නවතම අධ්‍යයනයකින් හෙළි වී තිබේ

ඒ අනුව මුල් අගයට වඩා මීටර් 15-50 අතර ප්‍රමාණයකින් එවරස්හි උස වැඩි වී ඇත.


#general_knowledge
𝔸𝕣𝕖𝕒 𝟝𝟙 🛸

𝔸𝕣𝕖𝕒 51 🛸

08 Oct, 03:31


🔥AULA F3268 RGB MECHANICAL GAMING WIRED KEYBOARD🔥

Brand: AULA
60% Wired & 2 Colors Keycaps
Hot-Swappable Red Switches
Vibrant RGB-Up to 20 presets backlighting modes
price - 6800/-
location - avissawella

3 Months used (Warranty available 3 months)

Dm - @lucifer_the_devill

𝔸𝕣𝕖𝕒 51 🛸

07 Oct, 08:29


🦇 ලෝකේ කුඩාම ක්ෂිරපායි විශේෂය විදිහට සලකන්නේ Kitti's hog-nosed bat එහෙමත් නැත්තන් Bumblebee Bat කියන මෙන්න මෙයාව. මේ වෙද්දි වදවීගෙන යන සත්ව විශේෂයක් විදිහට හදුන්වන Bumblebee Bat ජීවත් වෙන්නේ තායිලන්තය, මියනමාරය වගේ රටවල් වලයි. සාමන්‍යයෙන් මේ වර්ගයේ සතෙක්ගේ සම්පුර්ණ ශරීර ස්කන්ධය ග්‍රෑම් 2ක් පමණ වන අතර විශාලත්වය අගල් 1-1.3ත් අතර වෙනවා.

Credits - @MidNghtSun3

#general_knowledge
𝔸𝕣𝕖𝕒 𝟝𝟙 🛸

𝔸𝕣𝕖𝕒 51 🛸

02 Oct, 15:31


තාරකා විද්‍යා ලෝලීන් සඳහා මේ වසරේ ඔක්තෝබර් මාසය ඉතාමත් උද්යෝගිමත් මාසයක් වනු ඇත.මක් නිසාද යත් මේ මාසයේ උල්කාපත වර්ෂා,ග්‍රහලෝක සංයෝජන ඇතුලු කැපී පෙනෙන සංසිද්ධි ගණනාවක් සිදුවන බැවිනි.

💫 එවැනි විශේෂ සංසිද්ධි කිහිපයක් පහතින් දැක්වේ👇🏻

16,416

subscribers

5,223

photos

689

videos