ඉතින්.... පෙබරවාරි 17 - මාර්තු 23 ගෙවුණ සති ඇතුලේ ඔයාලා කෙටිකතා ගොඩාක් කියෙව්වනේ...
ඉතින්... ඔයාලගේ හිත නැවතුණ, ලස්සන, නැත්තම් දැනුන කතා ඇති නේ ද?
මතක් කරලා අපි තෝරලා බලමු ද?
පහළ සේරම ටික තියෙනවා. ඔයාලට හිතට දැනුන සේරම කතා ටිකට ✔️ එක ගාණේ දාමු ද?
බලමු..... කලින් සතිවල කොයි කතාවට ද/ කතාවලට ද වැඩියෙන් ම vote එන්නේ කියලා....
@kathalokayaketikatha❤️❤️