හරි ලමයි මේ 24 exam තියනව.. කල් යන්නෙ නෑ. තාමත් බලන් ඉන්නවද exam එක කල් යනකම්.. තාමත් බොරු වලට රැවටෙන්න එපා. මාස දෙක තුනක් විනාස කරගත්ත exam එක කල් දාගන්න.. ඕක දිහා බලන් හිටියේ නැති ලමයි අන්තිම මාසෙන් පට්ට ගේමක් ගහද්දි සෙට් එකක් හතරවටේට්ම බැන බැන ඇඩ්මින්ලව සුද්ද කර කර "AL postpone" කියන එක දැක්ක තැන කොමෙන්ට් කරල කෝල් කරල කාලේ කෑවා..
ඔයාල කොයි තරම් මෝඩද කියනව නම් ඔයාගේ අනාගතෙත් එක්ක තාමත් ඒ මිනිස්සු සෙල්ලම් කරනව. exam එක කල් යන්නෙ නෑ කියල දැන දැනත් ඔයාලට තාම බලාපොරොත්තු දෙනව.. වැඩි වාසි කල් යන්න කිව්ව.. නඩු දාන්න ඔයාලගේ prvt details ඕන කිව්ව.. ලක්ශ ගනන් ඕන කිව්ව.. සෙල්ලම් ගොඩක් දැම්ම. form පුරවන්න එපා කිව්වම Nic එකෙන් මොනවද කරන්න පුලුවන්න අහපු අය ගෲප් එකට වෛරස් එකක් ගියා කියල කියපු බොරු ඉස්මුදුනින් පිලිගත්තා..
කියන්න පුලුවන් හැම විදියකින්ම කිව්වා exam කල් යන්නෙ නෑ පාඩම් කරපන් කියල.. එතකොට NIC එකක් අල්ලන් කෑ ගැහුව.. මට මතකයි එකෙක් අහනව nic එකෙන් බැංකු හැක් කරන්න පුලුවන් නම් NIC එක දාලා atm එකෙන් සල්ලි ගන්න පුලුවන්නෙ කියල..🤦♂🤦♂
තව පිරිසක් කෑ ගැහුව එහෙම සිම් ගන්න පුලුවන්ද කියල.. මාසයක් ගියේ නෑ.. දැන් sim swapping attacks වලට හැමෝම බය වෙලා..
ඉතින් කියන්න තියෙන්නෙ මුල ඉඳන් එයාලා කරේ බොරුව.. එක බොරුවක් වහන්න තව බොරු සීයක් කිව්ව.. ඒ අතර එක ඇත්තක් කිව්වා..තාමත්බොරු කියනව. තවත් හරක් වගේ පිලිගන්න එපා.. ඉස්සර අපි වයසක අයට බැන්න පාන් කෑල්ලක් දුන්නත් රැවටෙනව රට කෑව කියල.. ඊට හපන් දැන් සෙට් එක.. අකමැත්තෙන් උනත් කියන්න ඕන මම හිතුවේ නෑ මේ gen එකේ කොල්ලො කෙල්ලො මේ තරම් හරක් කියල..
ලෝකේ හතරවටෙන් ස්කෑමර්ස්ලා scam centers හදන් ලංකාවට එන එක ගැන අහන්න දෙයක් නෑ..
𝘾𝙔𝘽𝙀𝙍 𝙏𝙍𝙄𝘾𝙆𝙎 ⚡️