Últimas Postagens de CYBER TRICKS ⚡️ (@cybertricks_sd) no Telegram

Postagens do Canal CYBER TRICKS ⚡️

CYBER TRICKS ⚡️
If you are someone who wants to be secured in the cyber world, you have come to the right community.

𝘾𝙔𝘽𝙀𝙍 𝙏𝙍𝙄𝘾𝙆𝙎 ⚡️ is your security in the cyber world✨

✹LINK
✹BUYADS telega.io/c/+OB7YUN58_041OGU1
✹CONTACT @adsithumbot
6,974 Inscritos
336 Fotos
40 Vídeos
Última Atualização 26.02.2025 11:20

O conteúdo mais recente compartilhado por CYBER TRICKS ⚡️ no Telegram


මේවා අමතක වෙලා එහෙම නෙමෙයි හොඳේ.. IDD එක පටන් ගත්තම එකේ දාන්නම් මේවා ඔක්කොම ටික කාලෙකින්..😗

Guys පොඩි උදව්වක් ඕන.. Saphire nitro + Rx5700xt card එක හොයාගන්න තියෙයිද කොහෙ හරි.. used.. සාමාන්‍යෙන් කීයක් වෙයිද ලක්ශය පනියිද..

25Al set එක දැන් ඉඳන් වැඩ කරන්න සැප්තැම්බර් exam තියනව කියල හිතාගෙන.. පේනවනේ දැන් වැඩ නොකර ඉඳල නටන නාඩගමක්.. එක එක්කනාගේ අල්ලේ නැටවෙන්න නම් තියාගන්න එපා ඔයාලත් 24 වගේ..

දැන් කල් ගියානේ කොහොම හරි.. ඒත් කල් ගියේ ඇයි කියල ඔයාලා තේරුම් ගන්න.. කල් ගියේ අයහපත් කාලගුනය නිසා මිසක් ඔයාලා අරහෙට මෙහෙට කෑ ගහල කොමෙන්ට් කරපු නිසාවත්, ෆෝම් පුරවල අන්තිම දවසෙ දවසේ නඩු දාපු නිසාවත් නෙමෙයි. කොටින්ම ඔයාලාගේ ඇඩ්මින්ල කරපු මගුලක් නිසා නෙමෙයි.. මමත් කැමතියි මේ වෙලාවේ කල් ගියාට මොකද මේ වෙලාවේ ඇත්තටම අසාදාරනයක් වෙනවා සමහර පැති වල ලමයින්ට. හැබැයි ඒකයි ඔයාල කලින් කෑ ගහපු එකයි අතර සම්බන්දයක් නෑ.. කොහොම හරි දැන් කල් ගියානේ.. දැන් දිව දෙකේ කතා කිය කිය ඒක අල්ලන් ආයේ කෑගහන්න එපා ඉතින් මොකද පොඩි පිරිසක් කලින් කල් ඉල්ලලා කෑ ගැහුවට ලොකු පිරිසක් විබාගෙ ලියන්න ලෑස්ති වෙලා හිටියා.. ඒකයි මම කිව්වේ නඩු නෙමෙයි මොනව දැම්මත් ඕක කල් යන්නෙ නෑ ඒක ඔය ඇඩ්මින්ලත් දන්නවා බොරුවට වහලලු වගේ කියන හැම බොරුවකටම රැවටෙන්නෙ නැතුව වැඩ කරපන් කියල. බොරු මොනවද කියල මම චැනල් එකේ මුල ඉඳන්ම කතා කරා මොලයක් තියනව නම් තේරෙයි... කොහොම හරි අන්තිමට අපි කිව්ව වගේම exam එක කල් ගියේ නෑ වෙලාවට තිබ්බා අර මාස ගානක් කාලේවිනාස කරගත්ත අයටත් ලියන්න උනානෙ.. අනිවාරෙන් අපරාදේ කෑ ගහපු වෙලේ පොතක් බලාගත්ත නම් කියල හිතෙන්න ඇති බහුතරයකට..

කොහොමහරි කාලගුනය නිසා දැන් ආයෙ දවස් විසි ගානකට exam එක කල් ගිහින් තියනවනේ... එතකොට දැන් ආයේ වහල්ලු වගේ ඔන්න දැන් උබලට හරිද කල් ගියා කිය කිය අර අම්මගේ අප්පගේ ගති පෙන්න පෙන්න කුනුහරුප කිය කිය පොර වෙන්න දගලන්නෙ ඇයි...🤷‍♂ මොලේ කලදක්වත් නැද්ද..🤷‍♂ ඔච්චර කල් දාන්න එපා කිව්ව ගමන් රොත්ත පිටින් ගොහින් කුනුහරුප වපුරනව.. දැන් ආයෙත් පටන් ගෙන.. ලැබුනු වෙලාවෙන් වැඩක් ගනින්කෝ දැන්වත් ඇඩ්මින්ලට ගොට්ට අල්ලන එක නවත්තලා..🤷‍♂ මොකද එකෙක්වත් මෙහෙම කුනටුවක් එනව කල්දාපල්ල කියල කෑ ගැහුවේ නෑනෙ.. මුල ඉඳන් වැඩ කරේ නැත්තම් අන්තිමට වෙලාව මදි වෙනව තමා. තමංගේ දුර්වල කම් වලට රටටම බලපෑම් කරන්න හදන එක නෙමෙයිද මෝඩකම🤷‍♂🤷‍♂🤷‍♂

😂🤣🥲☺️😊🙂

අ.පො.ස උසස් පෙළ දෙසැ.04 වනදා දක්වා නොපැවත්වේ.ඒ අනුව උසස් පෙළ
නැවත ආරම්භ වීම දෙසැ.04...


පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් උසස් පෙළ විභාගය තවත් දින තුනක් නොපැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා මේ මොහොතේ පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කර සිටියේ ඒ අනුව 2024 උසස් පෙළ විභාගය දෙසැම්බර් 4 වන බදාදා දින නැවත ආරම්භ කරන බවය.
ඒ අනුව නොවැම්බර් මස 30, දෙසැම්බර් 2 වෙනිදා සහ දෙසැම්බර් මස 3 වන දින යන්හිදී ද උසස් පෙළ විභාගය නොපැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

රට තුළ පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මීට පෙර 27, 28 හා 29 යන තෙදින උසස් පෙළ නොපැවැත්වීමට තීරණය කර තිබුණි.
මේ වනවිට අයහපත් කාලගුණ තත්ත්වය පහව යමින් තිබුණ ද බලපෑමට ලක්වූ සිසුන් වෙනුවෙන් මෙම තීරණය ගත් බව විභාග කොමසාරිස්වරයා වැඩිදුරටත් පැවසීය.

- Ada Derana

සිරාවට...කල් දාන්න කල් දාන්න කියලා කෑ ගහලා..දැන් ලමයිගේ mind එක කෑවලු😂

asadarane pata maru wela mkda me

hmdm alut wena wssp🗿

මෙම අප ලැබුවා වූ විජයග්‍රහනය සාමකාමීව සමරන්න !

~2024 AL අසාධාරණයට එරෙහිව !

Pure එක නම් ඊසිලු නේද..🌚හැබැයි ගොඩක් උඩ යන්න එපා මොකද ගිය අවුරුදු දෙකම Applied එක ලේසි pure එක අමාරු උනාට.. sooo...🌚

අවංකවම අහන්නෙ. Al කල්දාගන්න විනාස කරපු විනාඩියකින් හරි පොතක් බලාගත්තනම්.... කියල හිතෙනව නේද දැන්..