Últimas Postagens de CYBER TRICKS ⚡️ (@cybertricks_sd) no Telegram

Postagens do Canal CYBER TRICKS ⚡️

CYBER TRICKS ⚡️
If you are someone who wants to be secured in the cyber world, you have come to the right community.

𝘾𝙔𝘽𝙀𝙍 𝙏𝙍𝙄𝘾𝙆𝙎 ⚡️ is your security in the cyber world✨

✹LINK
✹BUYADS telega.io/c/+OB7YUN58_041OGU1
✹CONTACT @adsithumbot
6,974 Inscritos
336 Fotos
40 Vídeos
Última Atualização 26.02.2025 11:20

O conteúdo mais recente compartilhado por CYBER TRICKS ⚡️ no Telegram


🏃‍♂️සියලුම A/L Science සිසුන්ට වැදගත් වන,

🔬Biology
🧮Combined Maths
🔭Physics
🧪Chemistry
විශයන්වල,

📝Past papers,past paper markings,resource books මෙන්ම Shorts notes,Notes ඇතුලු බොහෝ දේ දැන්
📚𝐀𝐍𝐃𝐑𝐎𝐌𝐈𝐃𝐀 𝔼𝔻𝕌 වෙතින්

🏃‍♂️ඒ විතරක් නෙවෙයි🔽

    📖දැනුම යාලුවන් එක්ක බෙදා ගන්න
    📆Daily Questionnaire and Discussion
Program හා සම්බන්ධ වීමට
    📈Motivation post කියවන්න
    📊A/L Science විශයන්වල polls,quizzes වලට සම්බන්ධ වීමට

🔴දැන්ම අපිත් එක්ක එකතු වෙන්න🔄

මේක ගොඩ දෙනෙක් දන්නෙ නැද්ද මන්දා. කොහොමහරි දන්නවනේ දැන් මොන මගුල කරත් හැම ඇප් එක්කින්ම වගේ ගානක් ගන්නවනේ.. ඉතින් එහෙම මොනවට හරි pay කරන්න යනව නම් ඔයා දැන්ම ගිහින් බලන්න playstore එකේ notification & offers section එකට.. playstore එකෙන් කාලෙන් කාලෙට එක එක offers දෙනව උඩ තියනව වගේ.. $1 ඉඳන් ලොකු ගනන් වල coupons ඇති.. $6 එකක් මම ලඟදිත් ගත්ත. එතකොට 95% ක off එකක් දුන්න ලඟදි.. තාමත් තියනවද දන්නෙ නෑ බලන්න.. telegram premium එහෙම ගන්න ඉන්නව නම් පොඩි ගානක් දීලා ගන්න පුලුවන් yearly subscription එක උනත්🌚 හැමෝටම වැදගත් වෙයි කියල හිතෙනව..

ආ උඩ 4to එකේ gold pass එක ගත්තෙත් මම එහෙම🌚
අදනම් දැනගත්තෙ ❤️ එකක් දාන් යන්න.

#Lifehack
𝘾𝙔𝘽𝙀𝙍 𝙏𝙍𝙄𝘾𝙆𝙎 ⚡️

යාලුවගෙ මූන වෙන video එකක මූනක් එක්ක මාරු කරලා බලන්න ආසද 😁🙈

@face_swap_ai_robot

නොමිලේම මේ වැඩේ කරගන්න පහල තියෙන BOT ගෙන් දැන් ඔයාට පුලුවන් 😜🫣


මේකෙ කිසි Limit එකක් නැතුව ඕනිම video එකක මූනු මාරු කරන්න පුලුවන් නිසා සුපිරියක් තමයි 😈😈

@face_swap_ai_robot | @face_swap_ai_robot


ඒ විතරක් නෙවේ ඔයාගෙ ලින්ක් එකෙන් මේ BOT ට එකතු කරන හැම යාලුවෙක්ටම 0.05$ එවෙලෙම ගෙවනවා 😍


කීයක් හරි හොයන ගමන් ආතල් එකේ video හදන්න දැන්ම පහල ලින්ක් එකෙන් ගිහින් බලන්න ❤️😁

@face_swap_ai_robot

#ADVERTISEMENT

නිවැරදි තොල් සිපගැනීමකදී ඇස් පියවෙන්නේ ඇයි කියලා දැනන් හිටියද...? 👀

Read Here ✈️

🌚

BLIMB . SU

මේක නම් හැමෝටම වටින දෙයක්. මොකද දැන් බහුතරය screens වලට addict වෙලානේ ඉන්නේ. නැතත් දවසේ බහුතර වෙලාවක්.. ඒ අයට තියන ලොකුම ප්‍රශ්නේ තමා ඇස් ප්‍රශ්නෙ.. ඊට පස්සෙ ඔලුවේ කැක්කුම, ඉරුවාරදය බ්ලා බ්ලා ලෙඩ ගොඩයිනේ.. 🥴
ඉතින් ඕවට තියන එකම විසඳුම eye exercise කරන එක.. ඉතින් මේ BLIMB.SU website එක තියෙන්නෙ අන්න ඒකට. ගොඩක්ම monitor ඉස්සරහ ඉන්න අයට වැදගත් වෙයි.. ඇත්තටම ඇස් වලට සහනයක් තියනව මෙහෙම exercise කරාම දවසකට දෙසැරයක්.. stress එක අඩු කරගන්න, focus එක වැඩි කරගන්නත් පුලුවන්.. අනිවාරෙන් try කරල බලන්න.👉👈
homescreen එකට add කර්ගන්න. නැත්තම් browser එකේ pin කරගන්න වටින website එකක්🤝

LINK : BLIMB.SU

#LifeHack
#WebTool

𝘾𝙔𝘽𝙀𝙍 𝙏𝙍𝙄𝘾𝙆𝙎 ⚡️

Cross promotion(4K+)
@adsithumbot

cross promo ptn gnnm ned.. dwskata eka promotionl post ekk wge.. aulk nane..

HAPPY NEW YEAR 🤝❤️

නිකමට අහන්නෙ.. මොනවද ඉස්සරහට චැනල් එකෙන් ඇරන් එන්න ඕන..මුලින් ගෙනාපු විදියටම continue කරන්නද🤔