Neueste Beiträge von CYBER TRICKS ⚡️ (@cybertricks_sd) auf Telegram

CYBER TRICKS ⚡️ Telegram-Beiträge

CYBER TRICKS ⚡️
If you are someone who wants to be secured in the cyber world, you have come to the right community.

𝘾𝙔𝘽𝙀𝙍 𝙏𝙍𝙄𝘾𝙆𝙎 ⚡️ is your security in the cyber world✨

✹LINK
✹BUYADS telega.io/c/+OB7YUN58_041OGU1
✹CONTACT @adsithumbot
6,974 Abonnenten
336 Fotos
40 Videos
Zuletzt aktualisiert 26.02.2025 11:20

Der neueste Inhalt, der von CYBER TRICKS ⚡️ auf Telegram geteilt wurde.


හරි ලමයි මේ 24 exam තියනව.. කල් යන්නෙ නෑ. තාමත් බලන් ඉන්නවද exam එක කල් යනකම්.. තාමත් බොරු වලට රැවටෙන්න එපා. මාස දෙක තුනක් විනාස කරගත්ත exam එක කල් දාගන්න.. ඕක දිහා බලන් හිටියේ නැති ලමයි අන්තිම මාසෙන් පට්ට ගේමක් ගහද්දි සෙට් එකක් හතරවටේට්ම බැන බැන ඇඩ්මින්ලව සුද්ද කර කර "AL postpone" කියන එක දැක්ක තැන කොමෙන්ට් කරල කෝල් කරල කාලේ කෑවා..

ඔයාල කොයි තරම් මෝඩද කියනව නම් ඔයාගේ අනාගතෙත් එක්ක තාමත් ඒ මිනිස්සු සෙල්ලම් කරනව. exam එක කල් යන්නෙ නෑ කියල දැන දැනත් ඔයාලට තාම බලාපොරොත්තු දෙනව.. වැඩි වාසි කල් යන්න කිව්ව.. නඩු දාන්න ඔයාලගේ prvt details ඕන කිව්ව.. ලක්ශ ගනන් ඕන කිව්ව.. සෙල්ලම් ගොඩක් දැම්ම. form පුරවන්න එපා කිව්වම Nic එකෙන් මොනවද කරන්න පුලුවන්න අහපු අය ගෲප් එකට වෛරස් එකක් ගියා කියල කියපු බොරු ඉස්මුදුනින් පිලිගත්තා..

කියන්න පුලුවන් හැම විදියකින්ම කිව්වා exam කල් යන්නෙ නෑ පාඩම් කරපන් කියල.. එතකොට NIC එකක් අල්ලන් කෑ ගැහුව.. මට මතකයි එකෙක් අහනව nic එකෙන් බැංකු හැක් කරන්න පුලුවන් නම් NIC එක දාලා atm එකෙන් සල්ලි ගන්න පුලුවන්නෙ කියල..🤦‍♂🤦‍♂
තව පිරිසක් කෑ ගැහුව එහෙම සිම් ගන්න පුලුවන්ද කියල.. මාසයක් ගියේ නෑ.. දැන් sim swapping attacks වලට හැමෝම බය වෙලා..


ඉතින් කියන්න තියෙන්නෙ මුල ඉඳන් එයාලා කරේ බොරුව.. එක බොරුවක් වහන්න තව බොරු සීයක් කිව්ව.. ඒ අතර එක ඇත්තක් කිව්වා..තාමත්බොරු කියනව. තවත් හරක් වගේ පිලිගන්න එපා.. ඉස්සර අපි වයසක අයට බැන්න පාන් කෑල්ලක් දුන්නත් රැවටෙනව රට කෑව කියල.. ඊට හපන් දැන් සෙට් එක.. අකමැත්තෙන් උනත් කියන්න ඕන මම හිතුවේ නෑ මේ gen එකේ කොල්ලො කෙල්ලො මේ තරම් හරක් කියල..

ලෝකේ හතරවටෙන් ස්කෑමර්ස්ලා scam centers හදන් ලංකාවට එන එක ගැන අහන්න දෙයක් නෑ..

𝘾𝙔𝘽𝙀𝙍 𝙏𝙍𝙄𝘾𝙆𝙎 ⚡️

AI edit එකක්‍ කියල cid ගියා කියනවනේ.. මම හිතුවේ නෑ Ai දැන් මෙච්චර improve වෙලා කියල

මේව නෙමෙයිද රටේ ප්‍රශ්න... කාටවත් නොපෙනෙන?? https://t.me/BOOSTYOUR_BRAIN/6213

මේ වගේ account එකට log උන අය ඉන්නවද.. පොඩි දෙයක් දැනගන්න @adsithumbot එකට message එකක් දාන්න පුලුවන්ද

Telegram account hack වෙන කතන්දරේ දැන් ඔක්කොම දන්නවනේ නේ.. two step verification enable කරගන්න ඒ නිසා අනිවාරෙන්.. හැබැයි 2step එකත් bypass කරල තිබුනා සමහරුන්ගේ..🤔
ආ අනික tg public proxy use කරන්න එපා.

real ශ්‍රමදාන🌚😂

දෙන එක හැබැයි ඇඩෙන්නම දීලනේ🌚

චන්දෙ දෙන්න ගියේ නැද්ද බොලාලා😒

හෙට චන්දෙනෙ guys.. ඔයාල කාටද දෙන්නෙ.. කාට දුන්නත් මතක තියාගන්න ජනාදිපතිවරනෙට වඩා වැදගත් මැතිවරනයක් මේක.. මොකද දැන් අපි කැමති උනත් අකමැති උනත් ජනාදිපති අනුර. මම දන්නෙ නෑ අනාගතේ මොනව වෙයිද කියල ඒත් එක දෙයක් විශ්වාසයි.. හෙට චන්දෙන් අනුර අස්සට සජිත් රිංගව්වොත් රට විනාසයි..

මොකද යහපාලන අන්ඩුවට උන දේ මතකනේ හිටන් රනිල් සෙල්ලම..  පක්ශ දෙකකින් අගමැති ජනපති පත් උනා කියන්නෙ රටක් දියුනු වෙන්න බෑ.. ඔය උඩ තියෙන වීඩියො එක බලන්න.. කාටවත් ඕන නෑ රට හදන්න. ඔක්කොට්ම ඕන බලය විතරයි.. බලය ගන්න නම් රටෙන් බාගයක් මරන්න උනත් ඒකත් කරන ඩයල් ඉන්නෙ..
ඉතින් හිතනවද අන්ඩුවෙන් රටට හොඳ පනතක් සම්මත කරන්න ගියත් පරන පනතක් අයින් කරන්න ගියත් විපක්ශෙන් කරන්න දෙයි කියල.. නෑ.. මොකද මේ ආන්ඩුව රට හැදුවොත් එයාලට ඊලඟට බලයට එන්න බෑ.. එයාලට ඕන රට වට්ටන්න විතරයි..  ඔක්කොටම ඕන npp ය fail කියල පෙන්නන විතරයි.. එතකොටයි ඊලග පාරක එයාලට බලය ගන්න පුලුවන්.. මෙච්චර කල් බලය ඇරන් කරා වගේ රට අගාදයට අරන් යන්න.. විනාස කරන්න මොකද රටට ආදරේට නෙමෙයි බලය ගන්න හදන්නෙ..සාමාන්‍ය දැනීමක් තියන ඕනම කෙනෙක්ට ඒක තේරෙනව..

ඒ නිසා හෙට මොලේ කල්පනා කරල චන්දෙ දෙන්න.. ආන්ඩුවට බහුතරය දෙන්න.. මම චන්දේ දුන්නෙ අනුරට.. හැබැයි එදා සජිත් දින්න නම් මම හෙට කොච්චර අකමැති උනත් දෙන්නෙ සජබෙට.. මොකද නැත්තම් වෙන්නේ රට තවත් නන්නත්තාර වෙන එක විතරයි. ආත්මාර්ථකාමී නොවී මොලේ කල්පනා කරන්න. හිතන්න එපා විපක්ශය ප්‍රබල උනා කියල රට හැදෙයි කියල.. වෙන්නෙ රට විනාස වෙන එක විතරයි..

කාටවත් කඩේ යනව නෙමෙයි. මේ කියන්නෙ මගේ මතේ.. ඔයාලගේ අදහසුත් කියන් යන්න..

හේ හේ..😪 id number ekwt natuw ned sim ek aran tynne.. hri sook😪 id number eke idn okkma tika gattama mnwd krnna plwn ahanwa samhara tamange namata sim ekkwt nati podi un.... sed😪😪😪

#scamalert