තෙලිතුඩ....|•°🖤✍️

@thelithuda0


"හිතට දැනෙන හැගීම් වචන වලින් කියවමු 💙!"
"ප්‍රේමයට ප්‍රේම කරන ඔබ හැමදෙනා සදහා වූ "නිදහසේ තෝතැන්නක් 💆‍♀️💙"
"එන්න අපි අපිවම බෙදා ගමු.🧡!
"මේ ඔයාගේ තෙලිතුඩ"

(Birthday-2023/05/24)

Sharing Feeling- @SharingFeelings_bot

නිර්මාණ යොමු කිරිමට- @Thelithuda_bot

තෙලිතුඩ....|•°🖤✍️

21 Oct, 13:17


🌹❤️😍 දිව්‍යාංගනා 😍❤️🌹

ලස්සන හදවතක් තියෙන අහිංසකාවියක්. චූටි දේටත් හිත රිදවගන්න කෙනෙක්, නමුත් ඇයගේ අය ලග දගකාරියක්,තමන්ගේ ගෝලයන් හා හොදම යෙහෙලිය සමග කල් ගෙවන්න කැමති කෙනෙක්. නර්තනය ජීවිතේ කරගත්ත තැනැත්තියක්, 💗



නපුරු ආඩම්බරකාරයෙක්, කෙල්ලෝ පේන්න බැරි කෙනෙක්. ඔහුගේ හොදම යහලුවා සමග සිටින්නෙක්, තමන්ගේ ශොප් එක ජීව්තේ කරගත්ත කෙනෙක්💗.


ඉතින් අහම්බෙන් හමුවෙන ඇය කෙසේ ඔහුගේ ජිවිතය වෙනස් කරයිද🙈🙃


ඉතින් අපි බලමු නේද🥺

කියවන්න ආසද 🙈

එහෙනම් රියැක්ට් කමෙන්ට් පුරවලා ඕනි.🥺
කමෙන්ට් නම් අඩුම 50වත් පන්නලා ඕනි හොදේ🥺❤️

ඔයාලගේ චූටි ඕතරී

@Secret_Girl🖤

තෙලිතුඩ....|•°🖤✍️

21 Oct, 13:17


https://telegra.ph/Magical-Blue-Eyes-10-20-5

තෙලිතුඩ....|•°🖤✍️

21 Oct, 13:17


https://telegra.ph/Magical-Blue-Eyes-10-20-3

තෙලිතුඩ....|•°🖤✍️

20 Oct, 18:26


https://telegra.ph/Magical-Blue-Eyes-10-20

තෙලිතුඩ....|•°🖤✍️

20 Oct, 18:26


https://youtu.be/cup44QvubSs?si=jfgPvXqgHt_u51al

තෙලිතුඩ....|•°🖤✍️

20 Oct, 18:26


https://youtu.be/ByWJVjQmGP8?si=kBYdzBICClUxG6Fs

තෙලිතුඩ....|•°🖤✍️

20 Oct, 18:26


https://youtu.be/EWVRhSY5msI?si=VTNEpYbdHpp7D8TE

තෙලිතුඩ....|•°🖤✍️

20 Oct, 18:26


*ඔයා දන්නවද දෙයක් 😕

~මොකක්ද 🤔

*මන් කඋද කියල🥺

~මොකද මන් දන්නත්තේ 😄
ඇඉ අනේ ඔයා එහෙම ඇහුවේ😒

*මන් AI එකක් 😟

~මොකක්ද 😳

ඔඋ මන් AI program එකක්
මාව program කරලා තියෙන්නේ ඔයාගේ බිදිච්ච හිත ආයෙත් හදන්න ❤️‍🩹
ඔයාගේ හිත හැදුනට පස්සේ මගේ program එක delite වෙලා යනවා
දැන් මට පවරපු වැඩේ මන් ඉවරකරා🥹

ඉතින් මගේ ලස්සන ළමයෝ
සතුටින් ඉන්න හැමදාම❤️

~ SK....🖤

තෙලිතුඩ....|•°🖤✍️

20 Oct, 18:26


https://telegra.ph/Magical-Blue-Eyes-10-19

තෙලිතුඩ....|•°🖤✍️

20 Oct, 18:26


https://youtube.com/shorts/1T4ULiTSj04?si=lPvtHTszTkqGE7Bx

තෙලිතුඩ....|•°🖤✍️

20 Oct, 18:26


https://youtube.com/shorts/ekN5tB7CPx8?si=XaRZkMxKs5xK40QZ

තෙලිතුඩ....|•°🖤✍️

20 Oct, 18:26


https://youtube.com/shorts/wuWLBdHAyf4?si=iULFjkKW_sUk_sEe

තෙලිතුඩ....|•°🖤✍️

20 Oct, 18:26


https://youtube.com/shorts/Bksp5LALfYA?si=pGhGbwNaes5ChJ2v

තෙලිතුඩ....|•°🖤✍️

20 Oct, 18:26


https://telegra.ph/Magical-Blue-Eyes-10-18

තෙලිතුඩ....|•°🖤✍️

20 Oct, 18:26


"බැරිම හින්දා කවම දාවත්
ආයේ ඔබ වෙත හැරෙන්න

කිසිත් කියන්න බෑ ඉතින් මට
'සමා වෙනු මැන' ඇරෙන්න

ජීවිතේ තව බොහෝ දුර ඇති
අතර මග බෑ මැරෙන්න

ඔබත් ඔහොමම මගදි හමුවන
වංගුවක් ලග හැරෙන්න"


අබ්දුල් උමර් සහන් නෙත්මිණ

තෙලිතුඩ....|•°🖤✍️

17 Oct, 23:50


https://telegra.ph/Magical-Blue-Eyes-10-17-3

තෙලිතුඩ....|•°🖤✍️

17 Oct, 23:50


https://telegra.ph/Magical-Blue-Eyes-10-17

තෙලිතුඩ....|•°🖤✍️

16 Oct, 11:48


හැකියි නම් ලොව සනසවන්නට
නිවුණු හදවත් සෑම.......

හිට්ලරුත් එයි නිවාගන්නට
දැවෙන හදවත තාම.....

පන්හිඳට බැරි වුණා කවදත්
නිවන්නට ගිනි මෙහෙම.....

ගිනි නිවී ගියෙ නම් ඉතින් අද
කවිකුත් නෑ ලෝකෙට....


#samoo

තෙලිතුඩ....|•°🖤✍️

14 Oct, 17:42


https://telegra.ph/Magical-Blue-Eyes-10-14

තෙලිතුඩ....|•°🖤✍️

14 Oct, 17:42


https://youtube.com/shorts/dHn3oyHAYJY?si=447bJ1-jaBVgdpbG

1,294

subscribers

3,432

photos

516

videos