Techlogiclk.com

@techlogiclk

Techlogiclk.com වෙබ් අඩවිය හා සම්බන්ධ අලුත් Updates ඉක්මණින්ම දැනගන්න.

Contact for any inquries : @zaselalk

Techlogiclk.com

19 Oct, 18:20

අලුත් වෙන්නයි යන්නෙ... ! 🤩

ඔව් ! Techlogiclk අලුත් වෙන්නයි යන්නෙ.. 😍

අලුත් වෙන අපේ වෙබ් අඩවිය ඔයාට ගැලපෙන විදිහට වෙනස් කරගන්න

පහළ Form එක පුරවලා ඔයාගෙ අදහස් අපට කියන්න.

👇👇👇
https://forms.gle/ouWPzw2tGxuafo9f6

අලුත් වැඩ ගොඩකින් හම්බවෙමු !

ජය ❤️
@techlogiclk

Techlogiclk.com

03 May, 12:16

Syllabus Cover කරගන්න බැරි වුණ අයට ඔන්න මාස 7 Revision වැඩපිලිවෙලක්. තාමත් පාඩම් කරන්න පටන් අරන් නැතුව, කොතනින්ද පටන් ගන්නේ කියලා අදහසක් නැතුව, මොකද කරන්නේ කියලා දහ අතේ කල්පනා කර කර ඉන්නේ නැතුව අද තියෙන Free Session එකට Join වෙලා බලන්නකෝ. 😌☝️

Techlogiclk.com

03 May, 08:49

ප්‍රශ්ණ SFT නම් උත්තරේ අපි ලඟයි

2024 SFT Revision ආරම්භය

අද දින සිකුරාදා රාත්‍රී 7.30ට

අද දින,👉🏻👉🏻

🔴 සියලුම පාඩම් ආවරණය කරන ආකාරය සැලසුම් කිරීම

🟠නිබන්ධන කට්ටල ගෙන්වාගන්න ආකාරය පැහැදිලි කිරිම.

🟡මාස හතෙන් සම්පූර්ණ විෂය නිර්දේශය මුල සිට අගට ආවරණය කරන ආකාරය පැහැදිලි කර දීම

🟢පාඩම් කිරීමට සැලසුම් සකස් කර දීම

🔷🔶🔷ආදී සියලුම ගැටලු සාකච්ඡා කිරීම අද දින රාත්‍රී 7.30 ZOOM සහා YOUTUBE ඔස්සේ සිදුකෙරේ

Join zoom meeting

https://us06web.zoom.us/j/89575344967?pwd=G5phrb4u4EsnYpLpczbTHco3YRbUka.1

වැඩි විස්තර සදහා

https://chat.whatsapp.com/GXPtGifNZLq8D1xI0agHmm

Meeting ID : 895 7534 4967
Passcode: 12345

Youtube Channel : AKILA JAYAWARDHANA

Techlogiclk.com

02 May, 11:29

ප්‍රශ්ණ SFT නම් උත්තරේ අපි ලඟයි

2024 SFT Revision ආරම්භය

හෙට සිකුරාදා රාත්‍රී 7.30ට

හෙට දින,👉🏻👉🏻

🔴 සියලුම පාඩම් ආවරණය කරන ආකාරය සැලසුම් කිරීම

🟠නිබන්ධන කට්ටල ගෙන්වාගන්න ආකාරය පැහැදිලි කිරිම.

🟡මාස හතෙන් සම්පූර්ණ විෂය නිර්දේශය මුල සිට අගට ආවරණය කරන ආකාරය පැහැදිලි කර දීම

🟢පාඩම් කිරීමට සැලසුම් සකස් කර දීම

🔷🔶🔷ආදී සියලුම ගැටලු සාකච්ඡා කිරීම හෙට දින රාත්‍රී 7.30 ZOOM සහා YOUTUBE ඔස්සේ සිදුකෙරේ.

Join Zoom Meeting

https://us06web.zoom.us/j/89575344967?pwd=G5phrb4u4EsnYpLpczbTHco3YRbUka.1

Meeting ID : 895 7534 4967
Passcode: 12345

Youtube Channel : AKILA JAYAWARDHANA

වැඩි විස්තර සදහා

https://chat.whatsapp.com/GXPtGifNZLq8D1xI0agHmm

Techlogiclk.com

02 May, 11:29

Syllabus Cover කරගන්න බැරි වුණ අයට ඔන්න මාස 7 Revision වැඩපිලිවෙලක්. තාමත් පාඩම් කරන්න පටන් අරන් නැතුව, කොතනින්ද පටන් ගන්නේ කියලා අදහසක් නැතුව, මොකද කරන්නේ කියලා දහ අතේ කල්පනා කර කර ඉන්නේ නැතුව Join වෙලා බලන්නකෝ. 😌👇

Techlogiclk.com

28 Oct, 01:58

🚀 Video 51ක්
🚀 පැය 60ක්
🚀 රු.1000කට

උසස් පෙළ SFT විශයට අදාළ පාඩම් මාලාවේ .🚀

Darshana D Dasanayaka ගුරුතුමන් ගෙන එන SFT With 3D වැඩ සටහන් මාලාවේ උසස් පෙළ SFT විශයට අදාළ

👉ද්‍රවස්තිතිය
👉පදාර්ථයේ යාංත්‍රික ගුණ
👉කාර්යය ශක්තිය ජවය
👉විද්‍යුතය
👉බලය
👉ඛණ්ඩාංක ජාමිතිය

🚀 වීඩියෝ 51ක්
🚀 පැය 60ක්

Course Link :https://inov8learning.com/courses/advance-level-sft-sft-with-3d/

දේශක,
Darshana D Dasanayaka
[ BSC. Computer Science ]
Tel:0771805194

*මෙම පාඨමාලාව රුපියල් 1000ක් වැනි පහසු මුදලකට.*🚀

💳 inov8learning.com වෙබ් අඩවිය හරහා Card Payment හරහා මුදල් ගෙවීමේ හැකියාව.

💳 මුදල් Bank Transfer කර Receipt එක ,Website එකට Register වීමට ලබාදුන් Email ලිපිනය ,නම ,අදාළ පාඨමාලාව 0724564575 මෙම අංකයට Whatsapp කිරීමෙන් උවද පාඨමාලාව මිලදී ගත හැක.
------------------------------

Android Game නිර්මාණ සිංහල පාඨමාලාව : https://inov8learning.com/courses/unity-android-game-development-sinhala-full-course/

inov8learning.com
[The premiere online learning & teaching experience in Sri Lanka]
Contact: 0724564575

#inov8learningcom #sft
#darshanadasanayake

Techlogiclk.com

25 Oct, 16:26

"ඝර්ෂණ බලය" පාඩම 📦

දර්ශන දසනායක ගුරුතුමා විසින් මෙහෙයවනු ලබන,

SFT විෂයෙහි එන කොටසක් වන,

💡"ඝර්ෂණ බලය" පාඩම

දැන් නොමිලේම ඉගෙන ගැනීමේ අවස්ථාව ඔබට හිමි වී ඇත.....

අමාරුයි අමාරුයි කියපු පාඩම පහල ලිංක් එකෙන් 🤓

😊👇
https://youtu.be/TLyF0YffSbY

අමතක නොකරම පාඩම දැන්මම සම්පූර්ණ කරගන්න, යාලුවටත් කියන්න. 🙊❤️

Techlogiclk.com

24 Oct, 01:31

23 Oct, 14:10

"කර්චොෆ් නියම" පාඩම ⚡️

දර්ශන දසනායක ගුරුතුමා විසින් මෙහෙයවනු ලබන,

SFT විෂයෙහි එන කොටසක් වන,

💡"කර්චොෆ් නියම" පාඩම

දැන් නොමිලේම ඉගෙන ගැනීමේ අවස්ථාව ඔබට හිමි වී ඇත.....

කෙටි ක්‍රම ගොඩක් එක්ක අමාරුයි කියපු පාඩම පහල ලිංක් එකෙන් 🤓

😊👇
https://youtu.be/3wSTCvWZnfU

අමතක නොකරම පාඩම දැන්මම සම්පූර්ණ කරගන්න, යාලුවටත් කියන්න. 🙊❤️

Techlogiclk.com

17 Aug, 14:09

මල්ලි නංගි, පාසල් යන බොහොමයක් ළමයි මේ තරගාවලිය එක්ක දැන් සම්බන්ධ වෙලා තියෙනවා. ඔයාලාත් පුලුවන් තරම් ඔයාලාගේ යාලුවෝ අතර Share කරලා මේ තරගාවලිය සමග සම්බන්ධ වෙන්න.

Techlogiclk.com

16 Aug, 16:00

නැගෙනහිර විශ්වවිද්‍යාලයේ අයියලා, අක්කලා ඔයාලා වෙනුවෙන් කරන Competition එකක් මේක. පාසල් යන හැම මල්ලි කෙනෙක්ටම, නංගි කෙනෙක්ටම සහභාගි වෙන්න පුලුවන්. ඔයාලාත් මේ තරගාවලියට සහභාගී වෙලා Coding හැකියාවන් වැඩි දියුණු කරගෙන, අදාළ ත්‍යාග ජයග්‍රහණය කරන්න කියලා ආරාධනා කරනවා.

Techlogiclk.com

16 Aug, 16:00

🔰 Hack&Code Code Jam V1.0 🔰

⭕️ Programming වලට කැමති ඔයාලා වෙනුවෙන්ම ප්‍රථම වරට සංවිධානය කරන පාසල් මට්ටමේ Python Coding තරගාවලිය - සංවිධානය Team E404 Developers. ⭕️

වයස අවුරුදු 20 ට අඩු පාසල් ශිෂ්‍යයන්ට තරගාවලිය සදහා සහභාගී විය හැක.

කණ්ඩායම් තරගයක් වන අතර එක් කණ්ඩායමකට සිසුන් 3ත් 5ත් අතර සිටිය හැක.

කණ්ඩායමේ සියලු සිසුන් එකම පාසලක විය යුතුයි.

1️⃣ පළමු වටයේදි දවස් 2ක් තුල Python programming language එක භාවිතා කර අප දෙන උපදෙස් වලට අනුව Application එකක් නිර්මාණය කල යුතුයි.

2️⃣ දෙවන වටයේදී zoom meeting එකක් හරහා python code එක පැහැදිලි කල යුතුයි.

👉 ලියාපදිංචි ආරම්භක දිනය: අගෝස්තු 21
👉 ලියාපදිංචි අවසන් දිනය: අගෝස්තු 30
👉 පළමු වටය: සැප්තැම්බර් 1, 11.59 pm සිට සැප්තැම්බර් 3, 11.59 pm දක්වා

🤑 ජයග්‍රාහකයින්ට මුදල් ත්‍යාග සහ සහභාගී වන සියලු දෙනාට වටිනා සහතික පත්‍රයක්.

👉 ප්‍රථම ස්ථානය : Rs.15 000
👉 දෙවන ස්ථානය : Rs.10 000
👉 තෙවන ස්ථානය : Rs.5 000

තරගාවලිය හදුන්වා දීමේ වැඩසටහන ❗️

🕕 අගෝස්තු 21 රාත්‍රි 6 pm Zoom හරහා

වැඩි විස්තර:
⭕️Ranjula - 076 3943865
⭕️Naveen - 076 3142027
⭕️Shehara - 0714907044
⭕️Pasindu - 076 7529652
⭕️Sachira - 078 3398454

තරගාවලියේ ඉදිරි තොරතුරු දැනගෙනීමට whatsapp group එකට join වෙන්න.

https://chat.whatsapp.com/LrCw4yxJMX0Gx6wBfJbsXn

Techlogiclk.com

10 Mar, 16:42

අමාරුම පාඩම් මේ වගේ ලේසියෙන්ම, කෙටි ක්‍රමත් එක්කම ඉගෙන ගන්න කැමතිද? 🤓

හැම පාඩමක්ම 3D විදිහට ගෙදර ඉදන්ම ඉගෙන ගන්න දැන් අවස්ථාව. 🔋

මොකක්ද මේ 3D වෙනස කියලා ගිහිංම බලන්නකෝ.💡

2023 Revision - https://chat.whatsapp.com/FYwetgoqYQwLHXmu0QMfEq

2024 theory - https://chat.whatsapp.com/Bxjvu3TEiuQ3GHUyKR7w19

මේ අමාරු කාලේ ගෙදරට කරදරයක් නොවී පන්ති එක්ක සම්බන්ධ වෙන්නත් පුලුවන්. පන්ති ගාස්තුවත් රු.1000 යි නේ.

වැඩි විස්තර දැනගන්න Call එකක් දෙන්න.

📞 077 1805194

නැත්නම් WhatsApp message එකක් දාන්න . 😊

යාලුවන්ටත් කියන්න 🙈.

Techlogiclk.com

09 Mar, 03:24

"කර්චොෆ් නියම" පාඩම ⚡️

දර්ශන දසනායක ගුරුතුමා විසින් මෙහෙයවනු ලබන,

SFT විෂයෙහි එන කොටසක් වන,

💡"කර්චොෆ් නියම" පාඩම

දැන් නොමිලේම ඉගෙන ගැනීමේ අවස්ථාව ඔබට හිමි වී ඇත.....

කෙටි ක්‍රම ගොඩක් එක්ක අමාරුයි කියපු පාඩම පහල ලිංක් එකෙන් 🤓

😊👇
https://youtu.be/3wSTCvWZnfU

අමතක නොකරම පාඩම දැන්මම සම්පූර්ණ කරගන්න, යාලුවටත් කියන්න. 🙊❤️

Techlogiclk.com

06 Mar, 14:05

ඝර්ෂණ බලය සම්පූර්ණ කරගත්තේ නැති අය අනිවාර්යයෙන්ම ඒක බලන්න. ඒ වීඩියෝ එක මාර්තු 8 වෙනිද අපි අයින් කරලා තව අලුත් වීඩියෝ එකක් දෙන්නයි සූදානම 🌝

Techlogiclk.com

04 Mar, 15:46