වාණිජ එකමුතුව 🇱🇰 CHANNEL

@sl_cmz_untity_chnl


╔═╦╗╔╦╗╔═╦═╦╦╦╦╗╔═╗
║╚╣║║║╚╣╚╣╔╣╔╣║╚╣═╣
╠╗║╚╝║║╠╗║╚╣║║║║║═╣
╚═╩══╩═╩═╩═╩╝╚╩═╩═╝

වාණිජ එකමුතුව 🇱🇰 CHANNEL

02 Oct, 18:14


⚡️⚡️⚡️⚡️⚡️⚡️
2024 උසස් පෙළ කාලසටහන නිකුත් කල ඇත.... | නොවැම්බර් 25 සිට දෙසැම්බර් 20 දක්වා විභාගය පැවැත්වේ....

වාණිජ එකමුතුව 🇱🇰 CHANNEL

26 Aug, 10:20


*💫🍃ඔන්න පැටවුනේ කිව්ව විදිහටම අපෙන් ඔයාලාට ඕනිම විභාගයකට, ගැළපෙන study tips ටිකක් අද අරගෙන ආවා... 🤗🍃📚*

> ~Time table🚫~

*ඔයත් මේ දවස් ටිකේ විභාගයකට ලෑස්ති වෙන්න* පටන් ගන්න කෙනෙක් නම්,ඔයාලටම මේ *Tips ටික හුඟක් වටින දෙයක්.මොකද ඔයාට තව ඉතුරු වෙලා තියෙන්නෙ පුංචිම පුංචි කාලයක් නිසා🥰🍃....*

ඉතින් ඔයාට හොඳ ප්‍රතිඵලයකට යන්න නම්,අනිවාර්යයෙන් ම මේ සීමිත කාලය ඵලදායී ව, ආයෝජනය කරන්න සිද්ධ වෙනවා🍃😌


ඉතින් අද මේ post එකෙන් හීනුවෙන් කැප වෙන ඔයාලා සමඟ බෙදාගන්නෙ පාඩම් කරන්න පුළුවන් සරලම ආකාර 18ක් ගැන.ආහ් තව දෙයක් කලින් ඉඳන් වැඩ නොකරපු කෙනෙක්ට වුණත් අද සිට මේ දේවල් කරලා බැලුවොත්,ඔබ නොහිතූ සුපිරිම ප්‍රතිඵලයකට යන්න පුළුවන් 😝✊🏻..
*මේ වෙනස්ම විදිහේ tips වල⁣ට අද ඉඳන් ඔයාලාගෙ මේ වටිනා කාලය කැප කර බලන්නකෝ👽😌...*
*ප්‍රතිඵලය උඩුයටිකුරු කරන්න පුළුවන්.නොඅනුමානය💯🍃....*

*එහෙනම් අපි වැඩි කතා නැතුව බලමු කොහොමද ඒ දේවල් ටික කරන්නෙ කියලා🥰👇🏻🍃....*

*🍃0️⃣1️⃣. පළමුව,පාඩම් කරන්න සුදුසු, නිස්කලංක, ආස හිතෙන වටපිටාවක් තෝරා ගන්න...* 🌳🎋


*🍃0️⃣2️⃣ ඔයාගේ පොත් මේසය අපිළිවෙලයි නම්,දැන්ම පිළිවෙලට හදාගන්න උත්සහ කරන්න...* 📚🔖

*🍃0️⃣3️⃣ පාඩම් කරන වෙලාව කොටස් වලට වෙන් කරගන්න...* 🗓️

🍃0️⃣4️⃣ *තමන්ට ලේසි පාඩම් මොනවද, අමාරු පාඩම් මොනවද කියලා හදුනා ගන්න...* 📚✍🏻

🍃0️⃣5️⃣ *අමාරු පාඩම් වලට වැඩියෙන් මහන්සි වෙන්න. ඒ පාඩම් වලට අදාළව නිතරම past papers,model papers කරන්න...*🍃📚 ✍🏻


*🍃0️⃣6️⃣ පරණ පාඩම්, පාඩම් කරද්දි past papers වලට මුල් තැන දෙන්න. ලියන්න කම්මැලියි වගේ නම් පුළුවන් තරම් MCQ කරන්න✍🏻. අපි pastpapers වලට plan එකකුත් හදලා ඔයාලාට කලින් දැම්මා.ඒක බැලුවේ නැති කවුරුහරි ඉන්නවනම් වාණිජ එකමුතුව අපේ නිළ නාලිකාවට පිවිස,එය සිදු කරන ආකාරය ලබා ගන්න📚💫...*


🍃0️⃣7️⃣ *අනිත් එක තමා,Papers කරද්දි පාඩම් කරපුවා මතක නැත්තන් පොත් වලින් බලලා හරි ලියන්න. ආයේ අමතක වෙන්නේ නැති වෙන්න හොදට පාඩම් කරගන්න...* 📝😝🔖...

🍃0️⃣8️⃣ *තමන්ට පහසු, සුදුසු වෙලාවල් පාඩම් කරන්න යොදාගන්න...*

🍃0️⃣9️⃣ *ඔයාගෙම විදිහකට පාඩම් කරන්න.කිසිම වෙලාවක අනුන්ගේ කාලසටහන් වලට ඇබ්බැහි වෙලා නිකන් මේ වටිනා කාලය කා දමන්න එපා🤚🏻 සමහර වෙලාවට ඒ දේ හරියන්නත් පුළුවන්.වරදින්නත් පුළුවන් .. ඒනිසා,හොඳම දේ තමා තමන්ට ආවේණික විදිහකට හුරු වෙන එක.අන්න එතකොට තමා පාඩම් කරන දේ වුණත් මතක හිටින්නේ🍃🔖✍🏻...*

උදාහරණ:-
* *කෑගහලා* 🗣️
* *කොළවල ලිය ලිය* ✍🏻
* *ඇවිද ඇවිද* 🚶🏻
* *හිතින් මතක් කර කර* 🧏🏻🍃...

*🍃1️⃣0️⃣මෙන්න හොඳම දේ,තනියම පාඩම් කරන්න. කවදාවත්ම,යාලුවෝ එක්ක එකතු වෙලා පාඩම් කරන්න යන්න එපා. එතකොට වැඩියෙන් වැඩ කෙරෙන්නෑ. වැඩියෙන් කෙරෙන⁣වා වෙන වෙන දේවල්.* 🥲🍃

🍃1️⃣1️⃣ *නිතරම papers වලට ප්‍රශ්න වලට පිළිතුරු ලියන්න...* ✍🏻

🍃1️⃣2️⃣ *කිසිම වෙලාවක, වැඩ නම් කල්දාන්න එපා😖🤚🏻🚫. එදිනෙදා වැඩ එදිනෙදා ම කරන්න🥲...* 📌

*🍃1️⃣3️⃣මුළු දවසම පාඩම් කරන්න යන්න එපා....* 🙅🏻‍♂️🙅🏻‍♀️...

🍃1️⃣4️⃣ *පාඩම් කරපු දේවල් රෑ නින්දට පෙර හෝ උදෑසන අවදි වූ පසු ටික වෙලාවක් අරන් හිතින් මතක් කරන්න.වඩා හොඳයි පාන්දර 3-5 කාලය..* 💭

🍃1️⃣5️⃣ *හැමදේම කට පාඩම් කරන්න යන්න එපා.ඔයාලා හැමෝම කරන වැරැද්දක් ...* *කියන්නෙ මොකක්ද කියන අදහස ඔලුවට දාගන්න...🧏🏻🧏🏻‍♀️....*

🍃1️⃣6️⃣ *To do list එකකට හුරු වෙන්න..(මෙයද, ඵලදායි ව,සිදු කරන ආකාරය වාණිජ එකමුතුව නිළ නාලිකාව තුළ,සඳහන් කර ඇත.)* 📝

🍃1️⃣7️⃣ *අවශ්‍ය වෙලාවට විවේකයක් ගන්න...* 🏃🏻‍♀️💤

*🍃1️⃣8️⃣ විභාගය ගැන ලොකුවට හිතන්න යන්න එපා... බය වෙන්න එපා...* 🥰🔖🍃

🍃1️⃣9️⃣ *අම්මා තාත්තා නොවන, වෙන අයට ආදරය කරන එක මේ කාලය තුළ, සීමා කරන්න ඔයාගේ ඉලක්කයට විතරක් ආදරේ කරන්න🩷🎯*..

> කට්ට කන්න තියෙන කාලේ ඒ කට්ට පුළුවන් උපරිම කන්නම ඕනේ... එහෙම වුණොත් ඔයාගේ උත්සාහය, කැපවීම තරමට ම ඔයාට දවසක සාර්ථක ප්‍රතිඵල ලැබේවි...!!!🤗✌🏻🍃.එතෙක් තමන්ගේ හීන වෙනුවෙන්, මේ ගෙවෙන පුංචි කාලය තුළ කැපවෙන්න.නිතරම ඉලක්කයකට වැඩ කරන්න පුරුදු වෙන්න....

හීන වෙනුවෙන් කැප වෙන මගේ පැටව් හැමෝටම ජය!🎓✊🏻....

_Follow Our Official Whatsapp Channel_🧚🏻💗🪄

🩵👨🏻‍🎓 *𝑃𝑎𝑟𝑎𝑑𝑖𝑠𝑒 𝑂𝑓 𝐸𝑑𝑢𝑐𝑎𝑡𝑖𝑜𝑛𝑎𝑙 𝐷𝑟𝑒𝑎𝑚𝑒𝑟𝑠* 👩🏻‍🎓🩵


*සිහින සිහිනම ලෙස නොතබා යථාර්ථයක් කරගනු පිණිස...🎓💗🍃*

https://whatsapp.com/channel/0029VahkI050QeasFvrXRT2s

වාණිජ එකමුතුව 🇱🇰 CHANNEL

29 Jul, 08:08


⚡️⚡️⚡️⚡️
අද රාත්‍රි 08.00 | විභාග මට්ටමේ Accounting Mcq 50ක් කරමූ ළමයි...❤️🫣

හැමෝම අපේ ප්‍රධාන Telegrama Group එකට join වෙන්න..👇
https://t.me/cmz_unity_sl

Online mcq වැඩසටහන සම්බන්ධ වීමට අනිවාර්යයෙන්ම Telegrama group එකට සම්බන්ධ වෙන්න ඔන...📌

වාණිජ එකමුතුව 🇱🇰 CHANNEL

29 Jul, 01:55


❤️ ⚡️⚡️⚡️⚡️

Al වල subject  3 balance කරන්න බැරි අයට...😇👇

🟣මුලින්ම ඔයා පොඩි පොතක් ගන්න.ඒකේ විභාගය වෙනකන් දින දාගන්න පුළුවන් වෙන්න හදාගන්න...🗓

🩷ඒ කරලා subject 3 බෙදාගන්න.

🔴ඔයාට මේ වෙනකම් මගඇරිලා තියෙන වැඩ ටික විෂයයන් පිළිවෙළට බෙදාගන්න. ඒකල්ලා මාසයක් ඇතුලත ඒ ටික කවර් කරගන්න පොඩි time table එකක් හදාගන්න.📝

🟡ඊළඟට ඔයාට cover කරන්න තියෙන පාඩම් පැත්තකින් ලියාගන්න ඒව ඉස්සරහට තියෙන කාලයත් එක්ක බෙදා ගන්න.🔖

🟢දවසකට අනිවාර්යෙන් subject  2ක් දාගෙන වැඩ කරන්න එකක් දාගන්නත් එපා 3ම දාගන්නත් එපා..මොකද ඒක ප්‍රායෝගික නෑ .එකම sub එක දාගත්තම කරන්නත් එපා වෙනවා..තුනම දාගත්තම කරපු වැඩකුත් නෑ අන්තිමේදී.🕖

🟢කලින් දවසේ රෑ හරි වැඩ පටන් ගන්න කලින් උදේ හරි ඔයාලට ඒ දවස ඇතුළත කරන්න තියෙන වැඩ ටික කොලේක ලියාගන්න. කොහොමහරි කවර් කරගන්න .📋

🔵එක විෂයක් කරනකොට කම්මැලි වගේ නම් ඉක්මනට අනෙක් විෂයෙන් mcq ටිකක් හරි කරන්න. ඒවගේ හරි වැරදි බලලා ආයෙ අර විෂයම කරන්න එතකොට එතන sub 2ක් cover වෙලානෙ🙉

💙ඔහොම්ම කාලයක් කරගෙන යද්දි subject 3 ඉබේම balance වෙයි. මේ අතරින් time tabel හදද්දි ඔයා දුර්වලම sub එකට මුල් තැන දෙන්න.😇

වාණිජ එකමුතුව👍
ලංකාවේ විශාලතම වාණිජ සමුහය.

වාණිජ එකමුතුව 🇱🇰 CHANNEL

28 Jul, 01:11


⚡️⚡️⚡️⚡️

ලංකාවේ විශාලතම උසස්පෙළ වාණිජ whatsapp නාලිකාවට ආදරණීය හදවත් දසදහසයි....♥️🥹🫂

ඔයත් දැම්ම එකතු වෙන්න...👇🏻
https://whatsapp.com/channel/0029Va9A7jYEAKWLUkJZQT0c

වාණිජ එකමුතුව 🇱🇰 CHANNEL

27 Jul, 06:46


🆕🆕🆕🆕🆕🆕🆕

උසස්පෙළ වාණිජ (AL Commerce) කරන සිසුන් පමණක් සම්බන්ධ වී සිටින ලංකාවේ විශාලතම වාණිජ නාලිකාව...📌

උසස්පෙළ Commerce කරන යාලුවො හැමෝම අපේ whatsapp channel එකට එකතු වෙන්න...😍

🟩 WhatsApp channel
https://whatsapp.com/channel/0029Va9A7jYEAKWLUkJZQT0c

උසස්පෙළට Commerce කරන කරන යාලුවන්ටත් share කරන්න...🫶❤️

වාණිජ එකමුතුව 🇱🇰 CHANNEL

23 Jul, 02:33


විශ්වාස කරන්න
ඉඩෝරයකට පසු අනිවාර්යයෙන්
සුන්දර වසන්ත කාලයක් එනබව ...

🧡🌼🍁

වාණිජ එකමුතුව 🇱🇰 CHANNEL

20 Jul, 03:39


පින්බර ඇසළ පොහෝ දිනයක් වේවා...☘️

🟨 Main WhatsApp channel
https://whatsapp.com/channel/0029Va9A7jYEAKWLUkJZQT0c

වාණිජ එකමුතුව 🇱🇰 CHANNEL

18 Jul, 15:27


හෙට දකින හීන වෙනුවෙන් අද ඔයාගේ උපරිමය කරන්න...🎁🔥💯

වාණිජ එකමුතුව 🇱🇰 CHANNEL

18 Jul, 11:42


🔔වාණිජ විෂය හදාරන ළමයින් සම්බන්ධ වී සිටින ලංකාවේ විශාලතම වාණිජ සිසු එකමුතුව...

🔥උසස් පෙළට Commerce කරනවනම් අනිවාර්යයෙන්ම ඔයත් එකතු වෙන්න..

📱Whatsapp  Channel
https://whatsapp.com/channel/0029Va9A7jYEAKWLUkJZQT0c
📱 Telegram Group
https://t.me/cmz_unity_sl

ලංකාවේ විශාලතම වාණිජ සමුහය වාණිජ එකමුතුව👩‍🎓🧑‍🎓

වාණිජ එකමුතුව 🇱🇰 CHANNEL

18 Jul, 09:12


https://whatsapp.com/channel/0029VahkI050QeasFvrXRT2s

    මේ වටිනා අධ්‍යාපන නාලිකාව *8.5K ගන්න ඔයාලාගෙ උදව් දෙන්න ළමයි🥺🙏🏻☘️🫶🏻*...
ළමයි 450යි ඕනි..

තම,හීන වෙනුවෙන් කැපවෙන්න පුළුවන් අහිංසක හදවත් 450 ක් එන්න....

*Follow for  please....*

ලංකාවේ දැනට පවතින විශාලතම  සහ මාසයක් වැනි සුළු කාලයකින්, අනුගාමිකයන් 8000 එක්රැස් වූ ලංකාවේ එකම  අභිප්‍රේරණ නාලිකාව හරහා ඔබත් එක්වන්න.
හැකිතාක් ඔබගෙ යහළු,මිත්‍රාදීන් දැනුවත් කරන්න.

වාණිජ එකමුතුව 🇱🇰 CHANNEL

15 Jul, 00:44


💬ලංකාවේ විශාලතම Online ප්‍රශ්නාවලී වැඩසටහන...

📌අද රාත්‍රි 08.00| Telegrama Group එකට එන්න.

📌වැඩසටහන හා සම්බන්ධ වීමට විස්තර ලබාගැනිමට පහත group වෙත එකතු වෙන්න...

WhatsApp channel
https://whatsapp.com/channel/0029Va9A7jYEAKWLUkJZQT0c
  Telegram Group
https://t.me/cmz_unity_sl

වාණිජ එකමුතුව 🇱🇰 CHANNEL

09 Jul, 12:42


ව්‍යාපාර අධ්‍යයනය විෂයට අදාල සියලුම පාඩම් සදහා සටහන් වාණිජ එකමුතුවෙන් දැන් ලබාගත හැක..🙏

Telegram සමුහයට එකතු වෙන්න..👇🏻
https://whatsapp.com/channel/0029Va9A7jYEAKWLUkJZQT0c

වාණිජ එකමුතුව 🇱🇰 CHANNEL

08 Jul, 16:27


ඔයාටත් තියෙනවා ශක්තිමත් අත්තටු දෙකක් ඉතින් ඔයාගේ හීන, ඔයාගේ අම්මගෙ තාත්තගේ හීන වෙනුවෙන් ඔයත් පියාඹන්න...🫶❤️

https://whatsapp.com/channel/0029Va9A7jYEAKWLUkJZQT0c

වාණිජ එකමුතුව 🇱🇰 CHANNEL

05 Jul, 02:57


ලංකාවේ විශාලතම වාණිජ සමුහය | වාණිජ එකමුතුව විසින් බලගන්වන whatsapp channel එක follow කරලා දැන්ම එකතු වෙන්න..👇

https://whatsapp.com/channel/0029Va9A7jYEAKWLUkJZQT0c

ඔයා Al commerce කරනවනම් අනිවාර්යයෙන්ම සෙට් වෙලා ඉන්න ඔන whatsApp channel එක...📌

වාණිජ එකමුතුව 🇱🇰 CHANNEL

04 Nov, 03:33


මේවගේ හැමදාම වැදගත් දේවල් ඉගෙන ගන්න follow  කරලා තියාගන..👇🏻

Whatsapp  Channel
https://whatsapp.com/channel/0029Va9A7jYEAKWLUkJZQT0c

Telegram channel
https://t.me/Sl_Cmz_untity_chnl

Telegram Group
https://t.me/cmz_unity_sl

ලංකාවේ විශාලතම වාණිජ සමුහය වාණිජ එකමුතුව👩‍🎓🧑‍🎓

වාණිජ එකමුතුව 🇱🇰 CHANNEL

03 Nov, 02:35


මේවගේ හැමදාම වැදගත් දේවල් ඉගෙන ගන්න follow කරලා තියාගන..👇🏻

Whatsapp Channel
https://whatsapp.com/channel/0029Va9A7jYEAKWLUkJZQT0c
Telegram Group
https://t.me/cmz_unity_sl

ලංකාවේ විශාලතම වාණිජ සමුහය වාණිජ එකමුතුව👩‍🎓🧑‍🎓

වාණිජ එකමුතුව 🇱🇰 CHANNEL

02 Nov, 12:32


මොකක්ද මේ ණය සීමා පැනවීම කියන්නෙ...😐
මෙතනින් බලන්න

වාණිජ එකමුතුව 🇱🇰 CHANNEL

15 Oct, 06:36


වාණිජ එකමුතුව 🇱🇰 CHANNEL pinned Deleted message

5,179

subscribers

131

photos

14

videos