Drill Team Westnahira

@drill_team_westnahira


"This is the official Telegram Channel of Drill Team Westnahira Family"

Drill Team Westnahira

17 May, 18:53


වහල් වෙලා! #newmusic

Drill Team Westnahira

17 May, 18:53


https://open.spotify.com/album/0T17eMkMEgWkcrP45SjvJ1?si=n4i5eU1_TSCYO3c4O6COGA&context=spotify%3Aalbum%3A0T17eMkMEgWkcrP45SjvJ1

Drill Team Westnahira

24 Feb, 15:32


https://youtu.be/QFzGqn-tI7Y
"මතක පද" - Gemunu Jayantha With Manasick

Drill Team Westnahira

21 Feb, 14:16


Video Link: https://youtu.be/E_3jT-DkGCM | Mathaka Pada (මතක පද) - Gemunu Jayantha With Manasick (Hasanka Wickramarathna) | Coming Soon

Drill Team Westnahira

29 Jan, 08:06


Much Love Westnahira 🖤
#තනිකලුබලකාය

Drill Team Westnahira

26 Dec, 07:43


15 years strong and still bringing the heat!
Thank you to all of our supporters and fans for being a part of this journey.🖤
#DrillTeamWestnahira #15YearsStrong #62992Kollo #Thanikalu

Drill Team Westnahira

01 Dec, 04:37


Much love westnahira! Thank you all for a great year!
Let's make 2023 and spread some good music all around the world. 🖤

Drill Team Westnahira

26 Nov, 06:00


Minol Goes Acapella - Volume . 02
ඕනේ නෑ දූපතක් මට ඕනේ බෝල්ට් ඇනයි කඹයි
සම කරන්න එපා හු*** වෙස්ට්නාහිරයි මමයි.

https://youtu.be/DOr0Pzt2QtU

#westnahira #minol #minolwestnahira #sinhalarap #minolgoesacapella #rap #srilanka

Drill Team Westnahira

21 Nov, 06:40


https://youtu.be/DOr0Pzt2QtU

"එහෙනම් රැප් ගැන කියපන් Westනාහිර නැතුව "

Minol Goes Acapella - Volume . 02 🔥

#Westnahira #minol #minolwestnahira #minolgoesacapella

Drill Team Westnahira

06 Oct, 13:35


Hello !

ලංකාවේ Rap Music සම්බන්දව කරගෙන යන Project එකකට ඔයාලටත් සෙට් වෙන්න පුලුවන්.. පහල තියන Google Form එක Fill කරලා ඔයාලගෙ අදහස් දක්වන්න.

Thank You ! 🖤

https://forms.gle/cY1YwvwrBuZvVNX26

Drill Team Westnahira

24 Sep, 07:37


"ඔයා වෙන්න ගීය මම වෙන්නම් ගායක"

https://vt.tiktok.com/ZSRx2CvF5/

#Manasick #Westnahira #Yuki #ThawaDawasak

Drill Team Westnahira

22 Aug, 07:27


7 Years Ago 🔥🖤

#Drillteam #Westnahira #Sinharecord #Absurda #Locohood #Deviyangebare #DMV

Drill Team Westnahira

18 Aug, 04:00


තනිකළු යායක් කරන්නයි වෑයම අපි ඩෝසර් කලා බොගේ ක්‍රෝටන්,
උඹේ ගැට්ට අස්සට ඇවිත් දස්සයෙක් දන්නෙවත් නෑ කලා විප්ලවේ ට්‍රෝජන්,
මුසබි-බාවෝ, සිංහල රැප් තනිකළු පටි බැදගෙන දශකයක් කාටා!
Minor, Chirsh vix, Loco, Gomes, Drex, Minol, Bee, Dinesh, Eroot වෙස්ට්නාහිර ස්පාර්ටා

#drillteamwestnahira #thanikalu #Manasick #62992kollo

Drill Team Westnahira

27 Jul, 06:34


"කැත විරූපි ලස්සන අවලස්සන වෙනස්වුණු මානව ලක්ෂණ
හිත සුරූපි ක්‍රියාව නොවේද මිතුරනි වියයුතු
අපෙ ලස්සන, අපෙ ලස්සන!
හෘද සාක්ෂිය පිරික්සපන් කල වරදට ඉකිගස්සයි
දණගස්සන මම හසංක හෙලා දකිනවා වචනය අවලස්සන."

#නරාසංදේෂය #DrillTeamAlbum #Westනාහිර #BEEHIVE

Drill Team Westnahira

18 Jun, 17:54


UNITE 2022 Minol Witharana Samith Gomes 🔥🔥

📷 Credit Goes to Wagitha Pallege 🖤