CineSubz Help

@cinesubzhelp


ඔයාට අපව සම්බන්ධ කර ගන්න ඕන නම්
@CinesubzAdminBot එකට මැසේජ් එකක් දාන්න.

CineSubz Help

20 Jan, 16:26


ආයෙත් 55000 ක් හිටපු අපේ චැනල් එකටත් කොපි රයිට් වැදුනා.
තව අපි TV Update දුන්න Channel එකත් නැති උනා.
කරන්න දෙයක් නෑ යාලුවේ දුක තමයි.
තියෙන එකම සතුට ඔයාල අපිත් එක්ක ඉන්න එක තමයි .
එහෙනම් ආයෙම සෙට් වෙන්න අපේ අලුත් Channel එක්ක. ❤️


NEW Official Update Channel 👇
https://t.me/CineSubzMoviesOfficial

NEW TV Series Update Channel 👇
https://t.me/+iBIY4Ynku_4wNDg9

Movie Update Channel 👇
https://t.me/+tIua2raTSQhlYjRl

CineSubz Help

23 Apr, 20:49


📌TV Series ඉල්ලන්න කලින් ඔයා අපේ Movie Search Group එකේ ඒක Search කරලා ඒක නැත්නම් විතරක් ඔයාට ඉල්ලන්න පුලුවන්.
Group- @CinesubzChatNew

📌මේකේ ඉල්ලන්න පුලුවන් TV සීරිස් විතරයි.

ඉල්ලන විදිහ 👇👇👇

ඔයාට ඕන TV Series එකේ නම දාන්න

@CineSubzTVSeriesRequestBot එකට.

TV Series වල ප්‍රමාණය අනුව ඒවා ලබාදිමට වඩා වැඩි කාලයක් ගතවිය හැක.👍

CineSubz Help

23 Apr, 20:45


📌ෆිල්ම් ඉල්ලන්න කලින් ඔයා අපේ Movie Search Group එකේ ඒක Search කරලා ඒක නැත්නම් විතරක් ඔයාට ඉල්ලන්න පුලුවන්.
Group- @CinesubzChatNew

📌මේකේ ඉල්ලන්න පුලුවන් ෆිල්ම් විතරයි.

ඉල්ලන හරි විදිහ 👇👇👇

#request හිස්තැනක් තියලා ෆිල්ම් එකේ නම හා වර්ශය දාලා එවන්න.

උදා :- #request Avengers 2011

# එක හා Request කියන අකුරු අනිවාර්යයෙන්ම හරියට දාන්න.

Request Group Link - @CineSubzRequest

වැඩිදුර විස්තර සදහා Join උන ගමන් එන Welcome මැසේජ් එක හෝ ඒ Group එකේ Pin මැසේජ් එක හොදින් කියවන්න.




Tv සීරිස් ඉල්ලන විදිහ පහල තියනවා👇👇👇

🔰🔰🔰🔰🔰🔰🔰🔰
🔰🔰🔰🔰🔰🔰🔰
🔰🔰🔰🔰🔰🔰
🔰🔰🔰🔰🔰
🔰🔰🔰🔰
🔰🔰🔰
🔰🔰
🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰
🔰🔰🔰🔰🔰🔰🔰
🔰🔰🔰🔰🔰🔰
🔰🔰🔰🔰🔰
🔰🔰🔰🔰
🔰🔰🔰
🔰🔰
🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰
🔰🔰🔰🔰🔰🔰🔰
🔰🔰🔰🔰🔰🔰
🔰🔰🔰🔰🔰
🔰🔰🔰🔰
🔰🔰🔰
🔰🔰
🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰
🔰🔰🔰🔰🔰🔰🔰
🔰🔰🔰🔰🔰🔰
🔰🔰🔰🔰🔰
🔰🔰🔰🔰
🔰🔰🔰
🔰🔰
🔰

CineSubz Help

23 Apr, 20:43


ඔයාලාට සයිට් එකේ තියන ෆිල්ම් ටෙලිගෑම් එකේ ඉදලාම Search කරන්න පුලුවන් පහත ආකාරයට.

@CineSubzChatNew අපේ Group එකට ඇවිත් ෆිල්ම් එකේ නම හරියට ඉංගීසියෙන් දාන්න.

නම සහ වර්ශය විතරක් දාන්න .

: ' / ( )👈 ඒ වගේ දාන්න එපා.

ෆිල්ම් හොයද්දි Request ඒවා මේවා දාන්න එපා නම විතරක් දාන්න..

නැති උනොත් පහල තියන්වා ඉල්ලන විදිහ👇👇

🔰🔰🔰🔰🔰🔰🔰🔰
🔰🔰🔰🔰🔰🔰🔰
🔰🔰🔰🔰🔰🔰
🔰🔰🔰🔰🔰
🔰🔰🔰🔰
🔰🔰🔰
🔰🔰
🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰
🔰🔰🔰🔰🔰🔰🔰
🔰🔰🔰🔰🔰🔰
🔰🔰🔰🔰🔰
🔰🔰🔰🔰
🔰🔰🔰
🔰🔰
🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰
🔰🔰🔰🔰🔰🔰🔰
🔰🔰🔰🔰🔰🔰
🔰🔰🔰🔰🔰
🔰🔰🔰🔰
🔰🔰🔰
🔰🔰
🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰
🔰🔰🔰🔰🔰🔰🔰
🔰🔰🔰🔰🔰🔰
🔰🔰🔰🔰🔰
🔰🔰🔰🔰
🔰🔰🔰
🔰🔰
🔰

CineSubz Help

04 Feb, 01:47


ඩිරෙක්ට් ඩවුන්ලොඩ් කරද්දි මෙහෙම ආවද?
ඒකට කරන දේ දන්නෙ නැත්නම් මේ පහල වීඩියෝ එක බලන්න👇

CineSubz Help

08 Jan, 03:56


Mobile Phone Use කරන අයට අපගෙ වෙබ් අඩවියෙන් ටෙලිගෑම් ඔස්සෙ ෆිල්ම් ඩවුන්ලොඩ් කරන ආකාරය

CineSubz Help

08 Jan, 03:55


Mobile Phone Use කරන අයට අපගෙ වෙබ් අඩවියෙන් පහසුවෙන් ඩිරෙක්ට් ඩවුන්ලොඩ් කරන ආකාරය.

CineSubz Help

08 Jan, 03:53


Mobile Phone Use කරන අයට
අපගේ වෙබ් අඩවියෙන් ෆිල්ම් එකක් ඔන්ලයින් බලන ආකාරය.
මෙය බැලීමෙන් ඔබට තවමත් බැලීමට නොහැකි නම්
පහතින් අපව සම්බන්ධ කරන්න👇
@CinesubzAdminbot

CineSubz Help

08 Jan, 02:37


Channel created

4,820

subscribers

4

photos

7

videos